ආදරය වෙනස්වෙන්නෙ ඇයි

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113

    මේක ඇත්තක් තියෙනවා ද?
    ඇත්තටම මමත් කෙල්ල එක්ක ඕනවට වඩා කියවනවා.
    ඒත් බං කතා නොකර හිටියම ලොකුකම නැත්නම් එයාට අකමැති කමට කියල හිතනව නෙ.
    මේ විදියට ඉදල අෆෙයාර් එක ගෙනියන එක ප්‍රැක්ටිකල් ද?
    බැදලා තාම ආදරෙන් ඉන්න අය කියපල්ලකො මේක ගැන උබලට හිතෙන දේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    උබ කියවන්න යන්න එපා. කෙල්ල කියවන දේවල් උබ අහන් හිටපන්. එහෙම තමයි අල්ලන් යන්නෙ.
     
    • Love
    Reactions: Don GasCan

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබ කියවන්න යන්න එපා. කෙල්ල කියවන දේවල් උබ අහන් හිටපන්. එහෙම තමයි අල්ලන් යන්නෙ.
    කෙල්ල කියවන්නෙත් නැත්නම්.
    මගේ කෙල්ල සද්ද නෑ බං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    කෙල්ල කියවන්නෙත් නැත්නම්.
    මගේ කෙල්ල සද්ද නෑ බං
    හේතු ගොඩක් තියෙනව බන්. එක එක ජාතියෙ චරිත තියෙනවා. උබේ කෙල්ල ගැන දන්නෙ උබනෙ. උබටම තමයි තේරුම් ගන්න පුළුවන්.
     
    • Sad
    Reactions: EkLadka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    කෙල්ල කියවන්නෙත් නැත්නම්.
    මගේ කෙල්ල සද්ද නෑ බං
    මීඩියම් සුවිට් හරි ස්වීට් වයින් එකක් ගෙනල්ලා ගස්සලා . කතා කරපන් බලන්න . ඇනලයිස් කරපන් චෙන්ජ් එකක් වෙනවද කියලා .