මේක ඇත්තක් තියෙනවා ද? ඇත්තටම මමත් කෙල්ල එක්ක ඕනවට වඩා කියවනවා. ඒත් බං කතා නොකර හිටියම ලොකුකම නැත්නම් එයාට අකමැති කමට කියල හිතනව නෙ. මේ විදියට ඉදල අෆෙයාර් එක ගෙනියන එක ප්‍රැක්ටිකල් ද? බැදලා තාම ආදරෙන් ඉන්න අය කියපල්ලකො මේක ගැන උබලට හිතෙන දේ.