ඇයි මෙ JVP එකටම පහර දෙන්නෙ ? ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඇයි මෙ ? ජෙ වී පී එකටම ගහන්නෙ ?
    ගත්තෙ 3 % යි ලු ඔව් එහෙම නම් උන්ව ජනතාව ප්‍රතික්ෂෙප කරලානෙ ?
    ඉරාජ් කාරයා උනත් ජෙ වී පී එකට පහර දෙන්න පටන් අරගෙන ,
    හරිනම් සමඟි ජනබල වෙගෙ, යු ඇන් පි එකට පහර දෙන්න ඔනි උන් මෙ සැරෙ ජෙ වි පි එකට පහර දෙන එක වේගවත් වෙලා ?

    කොරොනා වලට වැඩිය බයනකයි කිව්ව සෙබළු දෙදහාක් මරපු කරුනාට තවම මුකුත් නැහැ
    ඒත් ජේ වි පි එකට පට්ට මඬ කැම්පේන් එකක් යන්නෙ ,

    මොකද මහින්දව එපා උනුත් රනිල් සජිත් එපා උනුත් ජෙ වි පි එකට ඡන්දෙ දෙයි කියලා බය වෙලාවත් ද ?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    එක එක අතුගාලා දාපුවාම , තමන්ගේ පක්ෂයට වාසියි නේ , campaign එක කරන්නේ මුලින්ම jvp එක නැතිකරන්න, තමන්ගේ වාසියට හෝ කැමැත්තට ඕන දෙයක් කරනවා , වැරැදී හෝ හරි කියන්න බෑ ,
     
    • Like
    Reactions: Boralugoda01

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මොකද මහින්දව එපා උනුත් රනිල් සජිත් එපා උනුත් ජෙ වි පි එකට ඡන්දෙ දෙයි කියලා බය වෙලාවත් ද ?

    b06493901e26731a44d71a0128e3e61c.jpg
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    එක එක අතුගාලා දාපුවාම , තමන්ගේ පක්ෂයට වාසියි නේ , campaign එක කරන්නේ මුලින්ම jvp එක නැතිකරන්න, තමන්ගේ වාසියට හෝ කැමැත්තට ඕන දෙයක් කරනවා , වැරැදී හෝ හරි කියන්න බෑ ,
    ඒක නෙවෙය් හේතුව .හොරකම් එළිකරන්න ඉන්නේ JVP විතරය් . JVP එකට වඩා චන්ද තියෙන සුළු ජාතික පක්ෂ තියෙනව
    ඒත් උන් හොරකම් ගැන කතා නෑ . වැඩි වැඩියෙන් හොරකම් කලාම රටට කෙලවෙනවනේ .උන්ට ඕන ජාතිය ආරක්ෂා කරන්න මිසක් රට ආරක්ෂා කරන්න නෙවෙය් .මඩ පොස්ට් හදන ගොඩක් එවුන් රස්සාවල් ගන්න හිතාගෙන ඉන්න එවුන් . ඉරාජ්ල වගේ එවුන්ට තියෙන්නෙ ඊට වඩා ලොකු හීන.
     
    • Like
    Reactions: ryandok

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජීවීපී නියම අරමුණු වලට නෙවෙයිනෙ වැඩ කරන්නේ මචං මෙ ලපයල එහෙම... රනිල් හාමුගේඩීල් එක්කනේ වැඩ කරන්නේ.. එහෙම බැලුවම ජෙප්පො මහ කරුමකයක් ඉතින්...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලින් නොදැක්ක ජෙප්පෝ ටිකක් බලාගන්න පුලුවන් ත්‍රෙඩ් එකක් වගේ..
     
    • Like
    • Haha
    Reactions: asylum and 2osama

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උන්ගේ ඩබල් ගේම නිසයි මටනම් උන්ව පෙන්නන්න බැරි. unp උන් කෙලින්ම කඩේ යනවා මුන් හොරාට unp එකට කඩේ යනවා. අනික කැම්පස් කොල්ලෝ කෙල්ලොන්ගේ මුලු අනාගතේම කන්නේ මුන්. හොඳම වහල්ලු ඉන්නේ jvp එකේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    ඒක නෙවෙය් හේතුව .හොරකම් එළිකරන්න ඉන්නේ JVP විතරය් . JVP එකට වඩා චන්ද තියෙන සුළු ජාතික පක්ෂ තියෙනව
    ඒත් උන් හොරකම් ගැන කතා නෑ . වැඩි වැඩියෙන් හොරකම් කලාම රටට කෙලවෙනවනේ .උන්ට ඕන ජාතිය ආරක්ෂා කරන්න මිසක් රට ආරක්ෂා කරන්න නෙවෙය් .මඩ පොස්ට් හදන ගොඩක් එවුන් රස්සාවල් ගන්න හිතාගෙන ඉන්න එවුන් . ඉරාජ්ල වගේ එවුන්ට තියෙන්නෙ ඊට වඩා ලොකු හීන.
    එතකොට JVP එකේ හොරකම් කවුද හෙළි කරන්නේ 😀😀😀
    FB_IMG_1594051423778.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යු එන් පී එක කවදාවත් මහින්දලාගේ හොරකම් කියනවද පාලිමන්ට් එකේ.
    ජේවීපී එක විතරයි ඉන්නේ.
    එකයි ජේවීපී එක වට්ටන්න හදන්නේ.
    සාමාන්‍ය ජනතාව පැත්තේ ඉන්නේ ජේවීපී එක විතරයි.
    එත් සාමාන්‍ය ජනතාව මහින්දලාගේ ලනු කාලා තමන් වෙනුවෙන් ඉන්න ඉන්න එකාටම කෙලිනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඒක නෙවෙය් හේතුව .හොරකම් එළිකරන්න ඉන්නේ JVP විතරය් . JVP එකට වඩා චන්ද තියෙන සුළු ජාතික පක්ෂ තියෙනව
    ඒත් උන් හොරකම් ගැන කතා නෑ . වැඩි වැඩියෙන් හොරකම් කලාම රටට කෙලවෙනවනේ .උන්ට ඕන ජාතිය ආරක්ෂා කරන්න මිසක් රට ආරක්ෂා කරන්න නෙවෙය් .මඩ පොස්ට් හදන ගොඩක් එවුන් රස්සාවල් ගන්න හිතාගෙන ඉන්න එවුන් . ඉරාජ්ල වගේ එවුන්ට තියෙන්නෙ ඊට වඩා ලොකු හීන.
    ජේ වි පි එක ගැන මට විවෙචන තියෙනවා
    එත් සීයට තුනක ඡන්ද පදනමක් තියෙන පක්ෂෙකට මෙච්චර ගහන්නෙ ඇයි ?
    සහරාන්ගෙ ප්‍රශ්නෙදි මුනිවත රැක්ක මුස්ලිම් පක්ෂ වලට මුකුත් කියන්නෙ නැහැ?

    සුමන්තිරන්ලා ,විග්නෙෂ්වරන්ලා වගෙ උන් ඉන්න ආසන 16 ක් ගන්න දෙමළ ජාතික සන්ධානයට මුකුත් කියන්නෙ නැහැ
    ඒත් පාර්ලිමේන්තුව ඇතුලෙ 6 ක් වගෙ ආසන ගන්න ජේ වී පි එකට පතුරු යවනවා
    මේ සැරෙ රනිල් හාමුට වත් පොදු ජන පෙරමුණෙන් මීක් සද්දයක් මඩක් නැහැ.
    ඒත් ජේ වි පි එකට පතුරු යවනවා ?

    හේතුව කුමක් විය හැකිද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම හිතන්නේ උන් අනිත් මිනිස්සුට ගහන හින්දා උන්ටත් ගහනවා. අනික ෆේක් ප්‍රොෆයිල් වෑඩිම උන්ට. හෑම සමාජ මාධ්‍යකම එහෙමයි. ඒ හින්දා තමා උන්ට වෑඩියෙන් ගහනවා වගේ පේන්නේ. මොකද උන් දාන පෝස්ට් ප්‍රමාණේ මාර වෑඩි. ඒ හින්දා උන්ට රිටර්න් එකත් වෑඩි. දෑන් මගේ ෆේස් බුක් යාලුවෝ ජෙප්පෝ ඉන්නේ 10 ක් විතර. ඒත් උන් දාන ඒවා තමා අම්බානක් තියෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    JVP එකට රිදිලා දැන් වැළලෙන්න හදනවා 🤩🤩🤩

    බයියන්ගෙ චින්තනය

    ක්‍රිකට් සංගා ද්‍රොහියෙකි
    ලප කුමාර කුහකයෙකි

    කුඩු දුමියා බුදුපුතෙකි

    කොටි කරුණා වීරයෙකි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Jeppo tamai bayyanta wediyenma gahanne - oya bayya kiyena term ekath jeppo da koheda damme.
    Pradhana pasksha dekema epa una un jepponta dei kiyena baya wenna one.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    බයියන්ගෙ චින්තනය

    ක්‍රිකට් සංගා ද්‍රොහියෙකි
    ලප කුමාර කුහකයෙකි

    කුඩු දුමියා බුදුපුතෙකි

    කොටි කරුණා වීරයෙකි
    JVP එක හොරකම් නොකරයි .
    සියළම මුදල් කැට සෝල්ල සොයා ගනී
    රැවුල නිකං කපලා දෙනවා .
    කලිසම අල්ලපු ගෙදර එකා ගෙන් ඉල්ලා ගන්නවා .
    ගෑනි BMW එකේ යනවා. නාරාහේන්පිට තට්ටු පාහේ බිල්ඩින් දැවැද්දට දෙනවා
    මල්ලිට තට්ටු 3 නේ බිල්ඩින් ගන්නවා
    පොඩි මෝඩ අමුඩ ජෙප්පෝ මේවා ඉහ මුදුනින් විශ්වාස කරනවා 😀😀
    FB_IMG_1594010220716.jpg