ඌ එහෙම කරන එකට කැමති උගේ global shop එක කියන සීන් එක නිසා(Fraigt forwarder සීන් එක)ඌ කිව්වේ ඒවගෙන් එන බඩු වලට TAX ගහන්න කියලා . එහෙම කොහොමද ඌ කියන්නේ ඌත් Online Seller කෙනෙක් නේ .අනික ඌ විකුණන්න කුණු බඩු නෙවෙයි Ebay එකේ AliExpress එකේ තියෙන්නෙ ☹☹
කාට හරි ඒ ග්ලෝබල් ශොප් සීන් එක කරන්න පුලුවන් නම් ගොඩයන්න පුලුවන් ගේමක් නැතුව, සාමාන්‍යෙන් කන්ටේනරක්ම ශිප් කරනකොට මම අහල තියෙන්නෙ Cubic feet එකකට ඩොලර් 1-2 අතර තමයි කොස්ට් එක කියල, මූ කරන්නෙ ෆ්ලැට් රේට් එකකට($40) ඕන දෙයක් ශිප් කරනවා, තව ටැක්ස් බොරුවට දාල ලොකු ගානක් ගන්නවා ඒක නිසා ඕවට ටැක්ස් ගහන්න ගත්තොතින් මූට පුලුවන් ටෝටල් කොස්ට් එක අපි පර්සනලි ඉම්පෝට් කරනවට වඩා ගෙනත් දෙන්න, මේක වෙන්න ඇති මුගේ අයිඩියා එක තිබුනෙ
අනික මේ ෆීල්ඩ් එකට කාටවත් එන්න බැහැ කියන එක බොරු කතාවක්
දැන් බලපන් Ikman.lk, Daraz දෙකම පිටරට කම්පැනි, ඒව මෙහේ ඇවිත් ලස්සනට කරන්නෙ, අනික pick me ත් එහෙම නේ, ඕව එන්න කලින් සර්විසස් තිබ්බා, කවුරුත් හිතුවා තව කාටවත් එන්න බැහැ කියලා
ඒත් ඔය ඇවිත් ඒ ඉඳපු සේරටම වඩා සක්සස් වෙලා තියෙන්නෙ. කාට හරි උවමනාවක් තියනවා නම් ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන් කරොත් ගොඩයන්න පුලුවන්
කප්රුක එවුන්ට ලංකාව ඇතුලෙ තියන ලොකුම ඇඩ්වාන්ටේජ් එක උන්ගෙම ලොජිස්ටික් කම්පැනියක් තියනවානේ(grasshopper ද මොකද්ද කියලා), ඒක නිසා ඕන අයිටම් එකක් සෑහෙන ඉක්මනට ලංකාව ඇතුලෙ ඩිලිවර් කරන්න පුලුවන්
