කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඌ කිව්වේ ඒවගෙන් එන බඩු වලට TAX ගහන්න කියලා . එහෙම කොහොමද ඌ කියන්නේ ඌත් Online Seller කෙනෙක් නේ .අනික ඌ විකුණන්න කුණු බඩු නෙවෙයි Ebay එකේ AliExpress එකේ තියෙන්නෙ ☹☹
    ඌ එහෙම කරන එකට කැමති උගේ global shop එක කියන සීන් එක නිසා(Fraigt forwarder සීන් එක)
    කාට හරි ඒ ග්ලෝබල් ශොප් සීන් එක කරන්න පුලුවන් නම් ගොඩයන්න පුලුවන් ගේමක් නැතුව, සාමාන්‍යෙන් කන්ටේනරක්ම ශිප් කරනකොට මම අහල තියෙන්නෙ Cubic feet එකකට ඩොලර් 1-2 අතර තමයි කොස්ට් එක කියල, මූ කරන්නෙ ෆ්ලැට් රේට් එකකට($40) ඕන දෙයක් ශිප් කරනවා, තව ටැක්ස් බොරුවට දාල ලොකු ගානක් ගන්නවා ඒක නිසා ඕවට ටැක්ස් ගහන්න ගත්තොතින් මූට පුලුවන් ටෝටල් කොස්ට් එක අපි පර්සනලි ඉම්පෝට් කරනවට වඩා ගෙනත් දෙන්න, මේක වෙන්න ඇති මුගේ අයිඩියා එක තිබුනෙ

    අනික මේ ෆීල්ඩ් එකට කාටවත් එන්න බැහැ කියන එක බොරු කතාවක්
    දැන් බලපන් Ikman.lk, Daraz දෙකම පිටරට කම්පැනි, ඒව මෙහේ ඇවිත් ලස්සනට කරන්නෙ, අනික pick me ත් එහෙම නේ, ඕව එන්න කලින් සර්විසස් තිබ්බා, කවුරුත් හිතුවා තව කාටවත් එන්න බැහැ කියලා
    ඒත් ඔය ඇවිත් ඒ ඉඳපු සේරටම වඩා සක්සස් වෙලා තියෙන්නෙ. කාට හරි උවමනාවක් තියනවා නම් ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන් කරොත් ගොඩයන්න පුලුවන්
    කප්රුක එවුන්ට ලංකාව ඇතුලෙ තියන ලොකුම ඇඩ්වාන්ටේජ් එක උන්ගෙම ලොජිස්ටික් කම්පැනියක් තියනවානේ(grasshopper ද මොකද්ද කියලා), ඒක නිසා ඕන අයිටම් එකක් සෑහෙන ඉක්මනට ලංකාව ඇතුලෙ ඩිලිවර් කරන්න පුලුවන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    ඌ කිව්වේ ඒවගෙන් එන බඩු වලට TAX ගහන්න කියලා . එහෙම කොහොමද ඌ කියන්නේ ඌත් Online Seller කෙනෙක් නේ .අනික ඌ විකුණන්න කුණු බඩු නෙවෙයි Ebay එකේ AliExpress එකේ තියෙන්නෙ ☹️☹️
    ටැක්ස් එකෙන් රට දියුණු වෙනවා විතරක් නෙවේ. පොඩිබිස්නස් කාරයට රුකුලක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ටැක්ස් එකෙන් රට දියුණු වෙනවා විතරක් නෙවේ. පොඩිබිස්නස් කාරයට රුකුලක්
    ලංකාවේ ගොඩක් බඩු හදන්නේ නැහැ. Tax වැඩි කාරා කියලා ආයෝජකයන් ලංකාවේ ඒ බඩු හදන්න එන්නේ නැහැ. බඩු වල ගණන්ඒවවැඩි වෙන එක විතරයි වෙන්නේ .
    ebay එකෙන් එහෙම ගොඩක් ලංකා හොයා ගන්න බැරි Electronic Parts එහෙම ගෙන්න ගන්නවා . ඔය TV හදන අය වගේ Tax වැඩි කරන එකෙන් වෙන්නේ කප්රුක තටයගේ Business වැඩි වෙන එක මිසක් අපිට සෙතක් නැහැ.
    මොක ද ඕකුන් ඔය බඩු ගෙන කන්ටේනර් Genaral Cargo කියලා Custome s එකේ එවුන් අල්ලාගෙන පොඩි ගාණක් දීලා කන්ටේනර් එක එළියට ගන්නේ
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ටැක්ස් එකෙන් රට දියුණු වෙනවා විතරක් නෙවේ. පොඩිබිස්නස් කාරයට රුකුලක්
    යකෝ tax ගැහුවට කමක් නෑ රට ඇතුලේ ඒ දෙයම ගන්න පුළුවන් විදිහට හදල. ඒ business දියුණු කරනවානම්. මුන් කරන්නෙ tax ගහන්නත් කියල රු.3 රඹුටන් ගෙඩි 50ක් රු.8000 ට විකුණන එකනෙ. එතකොට මිනිස්සුන්ට හිතෙනවද බන් රට ඈතුලෙ business නගා සිටුවන්න කියල රු.8000 ට රඹුටන් කන්න. එහෙම කලොත් මිනිස්සු මූලින්ම කන්නෙ දුලිත්ගෙයි උඹෙයි රඹුටන් ගෙඩි දෙක තමා මුලින්ම
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    දැන් අපේ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා රබුටන් වල ගාන වැඩි එක.
    ඕයි ගාන වැඩි නම් ගන්න එපා. එච්චයි නේ.

    මල්වානෙන් ගහක් ගන්න තිබ්බයි, අරකයි, මේකයි ගගා වලලෙන්න හදනවා.
     
    • Dislike
    Reactions: Janithsl88

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    දැන් අපේ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා රබුටන් වල ගාන වැඩි එක.
    ඕයි ගාන වැඩි නම් ගන්න එපා. එච්චයි නේ.

    මල්වානෙන් ගහක් ගන්න තිබ්බයි, අරකයි, මේකයි ගගා වලලෙන්න හදනවා.

    හුත්තෝ මේ දාලා තියෙන්නෙ උදාහරණක්. ගොං කැරියට ඕක තේරෙන්නෙ නැද්ද? :angry:
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දැන් අපේ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා රබුටන් වල ගාන වැඩි එක.
    ඕයි ගාන වැඩි නම් ගන්න එපා. එච්චයි නේ.

    මල්වානෙන් ගහක් ගන්න තිබ්බයි, අරකයි, මේකයි ගගා වලලෙන්න හදනවා.
    අපි ඔය මගුලෙන් ගන්නෙ නෑ තමයි ඕයි. මෙතන කවුරුත් වැලලෙන්න හැදූවෙ නෑ. වලලන්නයි හදන්නෙ. තොපි වගේ ගෙන් නාම්බො මේ රටේ ඉන්න නිසා තමයි රටක් දියුණු වෙන්නෙ නෑත්තෙ. මොකද වැරැද්දක් දැක්කම මට මොකද මම ඔකෙන් බඩු ගන්නෙ නෑනෙ වගේ කිය කිය ඉදල රටටම කෙලවෙලා උඹටත් කෙලවෙනව කියල දැනුනම ජාත්‍යාලයෙන් වගේ කෑ ගහනව, ඔහොම හිතපු නිසා තමයි තම්බි අපේ රටට කෙලියෙ.
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    අපි ඔය මගුලෙන් ගන්නෙ නෑ තමයි ඕයි. මෙතන කවුරුත් වැලලෙන්න හැදූවෙ නෑ. වලලන්නයි හදන්නෙ. තොපි වගේ ගෙන් නාම්බො මේ රටේ ඉන්න නිසා තමයි රටක් දියුණු වෙන්නෙ නෑත්තෙ. මොකද වැරැද්දක් දැක්කම මට මොකද මම ඔකෙන් බඩු ගන්නෙ නෑනෙ වගේ කිය කිය ඉදල රටටම කෙලවෙලා උඹටත් කෙලවෙනව කියල දැනුනම ජාත්‍යාලයෙන් වගේ කෑ ගහනව, ඔහොම හිතපු නිසා තමයි තම්බි අපේ රටට කෙලියෙ.
    හැම එකේම වැරැද්දක් හොයන්නෙ නැතුව, පොඩ්ඩක් හිතුවානම් අපේ රට මීට වඩා ගොඩාක් ඉස්සරහ.

    ඕක දැකපු වෙලාවෙම, යකො මෙච්චර ගානක් දීල ගන්න මිනිස්සුත් ඉන්නවද, ගන්න නිසා වෙන්න අති නේ මෙහෙම දාන්නෙ, ඒ මිනිස්සුන්ට මේක ගානක් නැතුව අරන් කන්න පුලුවන් කම තියෙද්දි මට ගන්න සල්ලි නැති උනේ කොහොමද, මට වැරදුනේ කොතනද, මම ඒක හ්දා ගන්නෙ කොහොමටද, වගේ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හැම එකේම වැරැද්දක් හොයන්නෙ නැතුව, පොඩ්ඩක් හිතුවානම් අපේ රට මීට වඩා ගොඩාක් ඉස්සරහ.

    ඕක දැකපු වෙලාවෙම, යකො මෙච්චර ගානක් දීල ගන්න මිනිස්සුත් ඉන්නවද, ගන්න නිසා වෙන්න අති නේ මෙහෙම දාන්නෙ, ඒ මිනිස්සුන්ට මේක ගානක් නැතුව අරන් කන්න පුලුවන් කම තියෙද්දි මට ගන්න සල්ලි නැති උනේ කොහොමද, මට වැරදුනේ කොතනද, මම ඒක හ්දා ගන්නෙ කොහොමටද, වගේ.
    උඹ වගේ තැරි මොඩයෙක් දැක්කෙ නෑ කාලෙකින්. උඹ හිතන්නෙ මේ කෑ ගහන්නෙ මට සල්ලි නැති නිසා කියලද, ඈ බන් දැන් උඹ හිතන් ඉන්නෙ සල්ලි තියෙන උන් තමන්ට සල්ලි තියෙන නිසා එකෙන් order කරල රඹුටන් කන්න කියලද? දුප්පත් එකෙක් ඔහොම කලත් පොසත් උන් ඔහොම කරන්නෙ නෑ වසු පැටියො. ඒ නිසා තමයි උන් පොසත් වෙලා ඉන්න. උඹවගේ එකෙක්ට ඔව තේරුම් ගන්න අමාරුයි. කමක් නෑ ඒත් උඹ දන්නවද කප්රුක කියන එකේ තේරුම මොකක්ද කියල, නෑ බන් ඒක online shop එකක් නෙවේ. පොඩ්ඩක් හීනියට හොයල බලපන්, ඔය shop එකට ගැලපෙන විදියට ඔක හදන්න ඕනි. කප්රුක එකේ මුල් අකුරු දෙක මාරුකරපන් ඉස්පිලි ඇලපිලි ඔහොම ම තියෙද්දිම. ඊට පස්සේ ඒ නම 10 පාරක් කියපන්, නෑ නෑ උඹ 100ක් ම කියවපන්. එතකොට උඹට හීනියට තේරුම් යයි. දැන් ගිහිල්ල පොතක් පතක් බලාගනින් ඉස්කොලෙ වැඩ ඇතිනෙ. හැබැයි හීනියට නෙවෙ හොඳට බලා ගනින් මොකද උඹේ මොලේ තව ගොඩාක් වැඩෙන්න ඕනි.
     
    • Like
    Reactions: Shamalin

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කපෘක උන් නම් මහ ජරාම සක්කිලි බං අර ජෙෆ්බොස් තට්ට කැරිය නම් ලබන ආත්මෙ පෙරේතයෙක් වෙලා උපදින්නේ... මාර ඩයල් මුන් නම්..
     
    • Haha
    Reactions: Dr.Amdan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,032
    113
    Colombo
    Screenshot (5).jpg

    950/+ ban..ko ohoma ganak nane