Uber Eats and Pickme Food ඔර්ඩර් කරලා තියෙනවද?

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔව් , මම නම් order එක ආවම , ගේන rider එක්ක පොඩ්ඩක් සුහදව කතා කරලා , හරි කීයක් හරි වැඩිපුර දෙනවා . අමතරව හොද review එකක් place කරනවා rider ට.

    සමහර වෙලාවට , මේ කට්ටිය order එක ready කරනකන් සැහෙන වෙලා restaurant එකේ බලාගෙන ඉදල, කට්ට කාල තමා අපේ order එක අරන් එන්නේ.ඒ වෙලාවේ, මේ ගොල්ලන්ට තව delivery දෙක තුනක් කරන්න පුළුවන්.

    ඒ ගොල්ලොත් කරන්නෙත් වැදගත් රස්සාවක්. අපි එකට ගරු කරන්න පුරුදු වෙන්න ඕන.

    හොරකම් , මැරකම්, වංචා නොකර, අනුන්ගෙන් ඉල්ලන් නැතුව , තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හම්බ කරන්න පුරුදු වෙච්ච එකම කොච්චර දෙයක්ද . ඒක අපි අගය කරන්න ඕන.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    E land no ekata call karapan. Ethakota driverta connect wenawa. Order eka dapu mobile eken witharai call karanna puluwan. Uba wena mobile no ekakin uber eke pennana land no ekata call karoth connect wenne na. Pake system. Pita yanawata karapu dewal.

    pita yanawata nemei
    food order karahma kellek
    uber rider ara kellage no eka aran talk karanawa
    ekak dekak nemei complains ambanaka
    anna eka nisai no eka dan pennane natte
     
    • Wow
    Reactions: TechnWeb

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    pita yanawata nemei
    food order karahma kellek
    uber rider ara kellage no eka aran talk karanawa
    ekak dekak nemei complains ambanaka
    anna eka nisai no eka dan pennane natte
    ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනව තමයි. ඒත් කලින් තිබ්බෙ රෙජිස්ටර් වෙලා ඉන්න නොම්මරෙන් විතරයි ලෑන්ඩ් ලයින් වලට ගන්න පුළුවන්. ඒක කරදරයක්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    ubala Tip eka kiyak denawada?

    Uber Eats operate area eke Map ekak balaganna widiyak nadda? Colombo & Kandy witharane thiyenne.