Vahane gear marukaranna ona speed eka

Vahane gear marukaranna ona speed eka

  • Ikmanin maru karanna one

    Votes: 2 22.2%
  • Rev karala maru karanna one

    Votes: 7 77.8%

  • Total voters
    9

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    machanlaa.. bike eke hari manual vahane hari gear maru karaddi ikmanin kadana ekada hoda natham katta dekamarata thunata vithara naggama(Engine eke rev sadde vadi veddi) kadana ekada hoda.. thava traffic eke vahane elavanakota eke idan dekata ekapara dala yana eka lesi neda eke thiyagena yanavata vada.. thama thaman karna vidiha hethuwath ekkama kiyuwanam vatinava.. mamanam ikmanin kadanava..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,604
    113
    Gampaha
    තැනිතලා පාරක,
    පට්‍රල්,
    Economical 1500-2000rpm
    Standard 2000-3000rpm
    ඩීසල් ටර්බෝ 2500-4000rpm.
    2nd එකේ අදින එක clutch එකට හොඳ නෑ
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    time eka aran gear maru karanna oya tak gala gear maru karanna kiyanne isara thibba kathawak dan EFI engine walata ehema aulak na habai shot shift ena wahana thiyanawa ewagenam tak gala gear thamai.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,199
    113
    Fantasy
    "කන්දක් බහිද්දී Neutral කරාට අවුලක් නැද්ද ?"
    මේ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රස්නේ විසදගත්තම ඔයාට ඊලගට එන ප්‍රස්නේ තමා ඕක.:P
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,223
    15,958
    113
    Colombo
    "කන්දක් බහිද්දී Neutral කරාට අවුලක් නැද්ද ?"
    මේ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රස්නේ විසදගත්තම ඔයාට ඊලගට එන ප්‍රස්නේ තමා ඕක.:P

    pissuda ban
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    "කන්දක් බහිද්දී Neutral කරාට අවුලක් නැද්ද ?"
    මේ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රස්නේ විසදගත්තම ඔයාට ඊලගට එන ප්‍රස්නේ තමා ඕක.:P
    It's a very bad habit and a dangerous one. When you shift to Neutral, the engine effectively decouples with the wheels - this removes the "Engine Braking" action and you have to rely on the main brakes. This makes more wear on the brake pads. If there is going to a skid due to road surface conditions, you don't have any control on the car if you happen to be in the neutral.
    Looking at the present generation of drivers on the road, I wonder how many can come out of a skid successfully. :oo:

    Many would wrongly believe that coasting downhill can save Petrol. This doesn't hold true in modern cars. Maybe older mechanical carburettor types did have some effect, but not now.
    You coast downhill, take your foot off the accelerator, the ECU automatically cuts fuel into the injectors. This means that you don't use fuel going downhill while still on gear.
     
    මන් දන්නවා බන් ඕක. සාමන්‍යෙන් ඒ ප්‍රස්නෙනෙ ගොඩ දෙනෙක්ට එන්නේ වාහනයක් පදින්න පුරුදු වෙන කාලේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,604
    113
    Gampaha
    පල්ලම් වල නියුටල් කිරිල්ලෙදි එන්ජින් brake නැතිවෙනවට වඩා නරක අත්දැකීමක් මට මගෙ පරන වාහනෙන් තියෙනව (carburetor මොඩ්ල් එකක්). අපේ ගෙදරට වාහනේ ගන්න 50m විතර පල්ලමක රිවස් කරන්න ඕනෙ. වාහනේ කාබ් එකේ අවුලක් වෙලා ac on එකේ තියෙනකොට idling speed එන්ජිම හිටින ගානටම අඩුවෙනව. පල්ලම වැඩි හින්ද ක්ලච් එක සම්පූර්න පාගගෙන හිමිහිට තමා රිවස් කරන්නෙ. දවසක් රිවස් එකට පල්ලමට දාල brake කරනකොට brake paddle එක ගල වගේ. වාහනේ කඩාගෙන පස්සට අාව. Hand brake කරල නවත්ත ගත්තේ. එන්ජින් ස්පීඩ් අඩු වෙනකොට වැකියුම් එකක් නෑ. එතකොට brake paddle ගල් වෙනව. නියුටල් එකේ පල්ලමක කෙලගෙන යනකොට එක පාර brake කරන්න වෙන වෙලාවක මේවගේ වැඩක් උනොත් කොහොමද.