කලින් අපිට කවුරුහරි private massage ඵකක් ඵව්වොත් සයිට් ඵකට අාපු ගමන් notification ඵකක් ඵනවනේ..දැන් ඵහෙම නෑ..ගිහින්ම බලන්න ඕන..ඵහෙම උනහම ගොඩක් අය ඵවන private massages මිස් වෙනවා.හැමතිස්සෙම ඕක බලන්නෙ නැහැනේ.මේක කලින් තිබ්බ වගේම notification ඵකක් ඵන විදිහට හැදුවොත් හොඳයි නේද?
