30k-35k අතර VFM smartphone?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,420
    113
    එකක් recommend කරන්න බලන්න :yes: Brand එක මොකක් වුනත් අවුලක් නෑ

    *VFM - Value For Money
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    6'' තමා බං දැන් ස්ටෑන්ඩඩ් සයිස් එක
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Small phones less than 6 inch in the market with a decent performance : Nokia 6,7 , Mi A2 Lite & iPhones
     
    • Love
    Reactions: Hyaenidae

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Redmi note 8 තමා බ්‍රෝ ඔය ගානට මාත් රෙකමන්ඩ් කරන්නෙ. Mi a2 lite එකත් ලොකු වෙනසක් නෑ, 5.84". අනික දැන් අලුතින් එන්නෙත් නැද්ද කොහෙද, 2018 ආවෙ ඉස්සෙල්ලම.
     
    • Like
    Reactions: Hyaenidae