අල්ලගෙන තරහ ඉවරවෙනකන් දිස්ටි ඩිඩින් කරන්න තමා තියෙන්නෙ ඉතිං කසාද ගෑනි හින්ද අවුලකුත් නෑ නෙ 


අරුට වදපු පයිය කන්න හිතෙන්නෙහ් ඇති
අල්ලගෙන තරහ ඉවරවෙනකන් දිස්ටි ඩිඩින් කරන්න තමා තියෙන්නෙ ඉතිං කසාද ගෑනි හින්ද අවුලකුත් නෑ නෙ![]()
අපි හිතනවට වඩා සීන් එක දරුණූයි. මම දන්න පොලිසියේ එකෙක් කිව්වා ඔහොම තාත්තා කෙනෙකුට කේස් වෙච්ච එකක්. අම්මා සක්ෂි දීලා තියෙනවා තාත්තා ගෑණු ලමයට කිව්වලු යට ඈදුම ගලවලා නිදා ගන්න කියලා.. තාත්තා කිව්වලු එහෙම කිව්වේ ඒ දවස් රස්නේ දවස් නිසා කියලා. නමුත් ඒක වෑඩක් වුනේ නෑ. මිනිහාට කේස් වුනාලු
ලංකාවේ හොඳයි බං. අර metoo movement එකෙන් පස්සෙ US, CA, UK, Australia, India වගේ හැම රටකම false rape case අම්බානක file වෙනව. අපේ නීතිය පිරිමින්ට ටිකක් හරි සාදරනයි. අර රටවල් වල ඔහොම එකක් උනා නම් පිරිමියා ජීවිතාන්තය දක්වා හිරේ තමයි. නැත්නම් plea deal එකකට sign කරල sex offender කෙනෙක් විදිහට හැමදාම ඉන්න පුළුවන්.අාපෝ ලංකාවෙ ගෑණු නම් තුක් විතරක්
ලංකාවේ හොඳයි බං. අර metoo movement එකෙන් පස්සෙ US, CA, UK, Australia, India වගේ හැම රටකම false rape case අම්බානක file වෙනව. අපේ නීතිය පිරිමින්ට ටිකක් හරි සාදරනයි. අර රටවල් වල ඔහොම එකක් උනා නම් පිරිමියා ජීවිතාන්තය දක්වා හිරේ තමයි. නැත්නම් plea deal එකකට sign කරල sex offender කෙනෙක් විදිහට හැමදාම ඉන්න පුළුවන්.
හරිනම් බන් ඔය වගේ කේස් වලදි සම්පූර්න විස්තරෙත් එක්ක නඩු තීන්දුව ගමේ announce කරන්න ඕනෙ. ගමටම දැනගන්න කවුද හරි කවුද වැරදි කියල.. පවුනේ බන් අර මනුස්සයා දැන්නොදකින් මෙහෙමත් ගෑනු. උසාවියෙන් නිදොස් කොට නිදහස් කරාට ඒ මනුස්සයගේ ජීවිතේම ඉවරයි. ඒ වැදිච්ච නරක නාමය කවදාවත් අයින් කරන්න බෑ.

මම හිතන් හිටියෙ මචං ලංකාවේවත් ටිකක් හරි අවුලක් නැතුව ඇති කියල. මෙහෙ ඉන්න ගැනුන්ග හැටියට feminisum and metoo වගේ ඒවා ෆෝමි උනොත් නම් ඉඳලා හමාරයිlankawe nathe me too movement ekak waitharai ara liberal sakkili tika oka ganna dangaluwa eth wade une na mehe nithiyen kelinma wasi wenne ganu ta thamai piriminta uparima kela wenna nithiya thiyenne.
මම හිතන් හිටියෙ මචං ලංකාවේවත් ටිකක් හරි අවුලක් නැතුව ඇති කියල. මෙහෙ ඉන්න ගැනුන්ග හැටියට feminisum and metoo වගේ ඒවා ෆෝමි උනොත් නම් ඉඳලා හමාරයි
උබ දිවැසින් දැක්කද ඒ මිනිහ එහෙම කරේ නෑ කියල.අපි හිතනවට වඩා සීන් එක දරුණූයි. මම දන්න පොලිසියේ එකෙක් කිව්වා ඔහොම තාත්තා කෙනෙකුට කේස් වෙච්ච එකක්. අම්මා සක්ෂි දීලා තියෙනවා තාත්තා ගෑණු ලමයට කිව්වලු යට ඈදුම ගලවලා නිදා ගන්න කියලා.. තාත්තා කිව්වලු එහෙම කිව්වේ ඒ දවස් රස්නේ දවස් නිසා කියලා. නමුත් ඒක වෑඩක් වුනේ නෑ. මිනිහාට කේස් වුනාලු
උබ දිවැසින් දැක්කද ඒ මිනිහ එහෙම කරේ නෑ කියල.
තාත්ත කෙනෙක් පුක් අමාරුවට ද දුවට යට ඇදුම් ගලවන්න කියන්නෙ රස්නෙට.නිකං ඉදපන් දූෂකයො සුද්ද නොකර. මේක නම් අනිවා කේස් එකක් තියෙනවා.
උඹ දන්නේ නෑනේ සීන් එකේ අවසානේ. අම්මා හොර මිනිහා එක්ක ගිහිල්ලා. තාත්තා හිරේඋබ දිවැසින් දැක්කද ඒ මිනිහ එහෙම කරේ නෑ කියල.
තාත්ත කෙනෙක් පුක් අමාරුවට ද දුවට යට ඇදුම් ගලවන්න කියන්නෙ රස්නෙට.නිකං ඉදපන් දූෂකයො සුද්ද නොකර. මේක නම් අනිවා කේස් එකක් තියෙනවා.
උඹ දන්නේ නෑනේ සීන් එකේ අවසානේ. අම්මා හොර මිනිහා එක්ක ගිහිල්ලා. තාත්තා හිරේ