පියාට බොරු අපචාර චෝදනා

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනුන්ගේ ජිවිතත් විනාශ කරන කාලකන්ණි ජිවිත.
    උසාවිය නොමඟ යැවීමේ වරදටයි බොරු චෝදනා කරලා චරිත ඝාතනය කිරීමේ වරදටයි දඬුවම් නැද්ද? හිරේ දාන්න ඕන අවුරුදු 2 කටවත් මම කියන්නේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අරුට වදපු පයිය කන්න හිතෙන්නෙහ් ඇති

    ඒක විතරද..තාත්ත කෙනෙක් කියන්නෙ නිහඬව ළමයි හදන්න දුක් විඳින කෙනෙක්.අම්මලා කිව්වත් තාත්තල ඒක කියවන්නෙ නෑ..ඵහෙම කරපු කෙනෙක්ට ඔහොම කරා කියන්නෙ හිතපන්කො.අර @Emios කියන කථාව හරි..තනිකඩව ඉන්න ඵක සැපයි.
     
    • Like
    Reactions: malakadss

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අල්ලගෙන තරහ ඉවරවෙනකන් දිස්ටි ඩිඩින් කරන්න තමා තියෙන්නෙ ඉතිං කසාද ගෑනි හින්ද අවුලකුත් නෑ නෙ :P

    ඔය වගේ ගෑණියෙක්ට ඒ වගේ දෙයක් කරන්න ෆීල් ඵකක් ඵයිද බං.අනික ඊළගට ඒකි පොලිසි යයි රේප් කරන්න හැදුව කියල.කසාද බැන්ඳ කියල අපිට ඕන ඕන ඒවා කරන්න බෑ බං ගෑණි අකමැති නම්.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි හිතනවට වඩා සීන් එක දරුණූයි. මම දන්න පොලිසියේ එකෙක් කිව්වා ඔහොම තාත්තා කෙනෙකුට කේස් වෙච්ච එකක්. අම්මා සක්ෂි දීලා තියෙනවා තාත්තා ගෑණු ලමයට කිව්වලු යට ඈදුම ගලවලා නිදා ගන්න කියලා.. තාත්තා කිව්වලු එහෙම කිව්වේ ඒ දවස් රස්නේ දවස් නිසා කියලා. නමුත් ඒක වෑඩක් වුනේ නෑ. මිනිහාට කේස් වුනාලු
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අපි හිතනවට වඩා සීන් එක දරුණූයි. මම දන්න පොලිසියේ එකෙක් කිව්වා ඔහොම තාත්තා කෙනෙකුට කේස් වෙච්ච එකක්. අම්මා සක්ෂි දීලා තියෙනවා තාත්තා ගෑණු ලමයට කිව්වලු යට ඈදුම ගලවලා නිදා ගන්න කියලා.. තාත්තා කිව්වලු එහෙම කිව්වේ ඒ දවස් රස්නේ දවස් නිසා කියලා. නමුත් ඒක වෑඩක් වුනේ නෑ. මිනිහාට කේස් වුනාලු

    යකෝ ඵක ගෙදරවත් ඉන්න බයයිනෙ ලංකාවෙ ඉන්න ගෑණු ඵක්ක...මොනවයින් මොනා කරයිද දන්නෙ නෑ..ඵහෙන් හොර මිනිස්සු ගෙට අරන් තමන්ගෙ මිනිහගෙ බෙල්ල මිරිකල මරෝනව මෙහෙන් ළමයින්ව දාල අපචාර කේස් දාල හිරේ යවනව..මේ ගෑණුන්ට පිස්සුද මංදා..
     
    Sen-lu

    Well-known member
  • අාපෝ ලංකාවෙ ගෑණු නම් තුක් විතරක්
    ලංකාවේ හොඳයි බං. අර metoo movement එකෙන් පස්සෙ US, CA, UK, Australia, India වගේ හැම රටකම false rape case අම්බානක file වෙනව. අපේ නීතිය පිරිමින්ට ටිකක් හරි සාදරනයි. අර රටවල් වල ඔහොම එකක් උනා නම් පිරිමියා ජීවිතාන්තය දක්වා හිරේ තමයි. නැත්නම් plea deal එකකට sign කරල sex offender කෙනෙක් විදිහට හැමදාම ඉන්න පුළුවන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    lankawe nathe me too movement ekak waitharai ara liberal sakkili tika oka ganna dangaluwa eth wade une na mehe nithiyen kelinma wasi wenne ganu ta thamai piriminta uparima kela wenna nithiya thiyenne.
     
    • Like
    Reactions: Sen-lu

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    නොදකින් මෙහෙමත් ගෑනු. උසාවියෙන් නිදොස් කොට නිදහස් කරාට ඒ මනුස්සයගේ ජීවිතේම ඉවරයි. ඒ වැදිච්ච නරක නාමය කවදාවත් අයින් කරන්න බෑ.
    හරිනම් බන් ඔය වගේ කේස් වලදි සම්පූර්න විස්තරෙත් එක්ක නඩු තීන්දුව ගමේ announce කරන්න ඕනෙ. ගමටම දැනගන්න කවුද හරි කවුද වැරදි කියල.. පවුනේ බන් අර මනුස්සයා දැන්:(
     
    Sen-lu

    Well-known member
  • lankawe nathe me too movement ekak waitharai ara liberal sakkili tika oka ganna dangaluwa eth wade une na mehe nithiyen kelinma wasi wenne ganu ta thamai piriminta uparima kela wenna nithiya thiyenne.
    මම හිතන් හිටියෙ මචං ලංකාවේවත් ටිකක් හරි අවුලක් නැතුව ඇති කියල. මෙහෙ ඉන්න ගැනුන්ග හැටියට feminisum and metoo වගේ ඒවා ෆෝමි උනොත් නම් ඉඳලා හමාරයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම හිතන් හිටියෙ මචං ලංකාවේවත් ටිකක් හරි අවුලක් නැතුව ඇති කියල. මෙහෙ ඉන්න ගැනුන්ග හැටියට feminisum and metoo වගේ ඒවා ෆෝමි උනොත් නම් ඉඳලා හමාරයි

    aniwa mehe nithiya anuwa end of shinhalu wenawa oya movement tika awoth lankawe nithiyen 75% ma wasi ganu kenata pirimiyata patta awasi usawiyata gehin thiyanawanm eka penawa divorce nadu balan hitapuwama.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපි හිතනවට වඩා සීන් එක දරුණූයි. මම දන්න පොලිසියේ එකෙක් කිව්වා ඔහොම තාත්තා කෙනෙකුට කේස් වෙච්ච එකක්. අම්මා සක්ෂි දීලා තියෙනවා තාත්තා ගෑණු ලමයට කිව්වලු යට ඈදුම ගලවලා නිදා ගන්න කියලා.. තාත්තා කිව්වලු එහෙම කිව්වේ ඒ දවස් රස්නේ දවස් නිසා කියලා. නමුත් ඒක වෑඩක් වුනේ නෑ. මිනිහාට කේස් වුනාලු
    උබ දිවැසින් දැක්කද ඒ මිනිහ එහෙම කරේ නෑ කියල.
    තාත්ත කෙනෙක් පුක් අමාරුවට ද දුවට යට ඇදුම් ගලවන්න කියන්නෙ රස්නෙට.නිකං ඉදපන් දූෂකයො සුද්ද නොකර. මේක නම් අනිවා කේස් එකක් තියෙනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබ දිවැසින් දැක්කද ඒ මිනිහ එහෙම කරේ නෑ කියල.
    තාත්ත කෙනෙක් පුක් අමාරුවට ද දුවට යට ඇදුම් ගලවන්න කියන්නෙ රස්නෙට.නිකං ඉදපන් දූෂකයො සුද්ද නොකර. මේක නම් අනිවා කේස් එකක් තියෙනවා.

    තාත්ත දුවට ජංගිය ගලවල නිදාගන්න කිව්වහම කෝමද හුත්තො දූෂකයෙක් වෙන්නෙ.අැයි ජංගිය ගලවන්න ඒ තරම් අමාරුද?ජංගිය ගැන කියපු තාත්ත දූෂකයෙක් වෙනවනම් ඵහෙනම් තාත්ත දුවගෙ පස්ස හෝදන ඵකත් බරපතල ලිංගික අපචාරයක් වෙන්න ඵපැයි.බලු ගෑණු මිනිහව ඵපා උනහම ඒ මිනිහව අයින් කරන්න කරන මායම් ඕවා..හැම දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ම දූෂකයෙක් වෙනවනම් අර ඉන්දියාවෙ වගේ දුවෙක් ඉපදුණ ගමන් බෙල්ල මිරිකල මරල දාන්න තමා වෙන්නෙ.තොටත් තේරෙයි ඔය වගේ දෙයක් උනහම..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබ දිවැසින් දැක්කද ඒ මිනිහ එහෙම කරේ නෑ කියල.
    තාත්ත කෙනෙක් පුක් අමාරුවට ද දුවට යට ඇදුම් ගලවන්න කියන්නෙ රස්නෙට.නිකං ඉදපන් දූෂකයො සුද්ද නොකර. මේක නම් අනිවා කේස් එකක් තියෙනවා.
    උඹ දන්නේ නෑනේ සීන් එකේ අවසානේ. අම්මා හොර මිනිහා එක්ක ගිහිල්ලා. තාත්තා හිරේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹ දන්නේ නෑනේ සීන් එකේ අවසානේ. අම්මා හොර මිනිහා එක්ක ගිහිල්ලා. තාත්තා හිරේ

    කෝ දැන් අරූ.ඕකගෙ ජංගිය ගලවන්න ඕන ඔළුවෙන්.මැට්ටා.😂😂😂
     
    • Haha
    Reactions: malakadss