මම නම් ලංකාවේදී කාපු රසම එක නම් කැන්ඩොස් cashew එක. දෙක රිට්ස්බරි රොවෙලෝ. තව ඉස්සර කෑවා කැන්ඩොස් ඔරේන්ජ් එක. ඒකත් රසයි.
මැලේසියාවෙදී ඒගොල්ලන්ගේ චොකොලට් ෆැක්ටරි එකක් බලන්න ගිහින් එකේ සාම්පල් එකක් කෑවා ලෝකේ මන් කාපූ රසම චොකොලට් ජාතිය ඒක තමා මට නම මතක නෑ. ලෝකේ හොදම කොකෝවා තියෙන්නෙ මැලේසියාවේ. ඒක දැන ගත්තේ එහෙ ගිය වෙලේ.
Nestle එකේ චොකොලට් ඔක්කොම වගේ හොදයි.
තව යුරෝප් වල ලෝකල් චොකලට් ෆැක්ටරි වල චොකලට් එහෙම රසයි.
ඇත්තම කියනවනම් රු 100 වැඩි ඕනම එකක් රසයි. 15,20 තියන ෆාම් ඔයිල් චොකලට් නැතුව.
මන් දැක්ක අඩුවටම හොදම චොකලට් තිබ්බෙ ඩුබායිවල ලුලූ මාකට් එකේ. රු 1200/= 24 පැක් මාර්ස් ස්නිකර්ස් කිට් කැට් පෙට්ටි තිබිලා මන් ගත්තා. ඒ පැක් එකම ලන්කාවේ ඩියුටි ෆ්රී එකේ 8500/=.