
අඩෝ ලිමිට් උනාම කිව්වේ මොකක්ද බන්?ඔසී දාපන්. ලිමිට් උනාම හදා ගන්න ලේසි. ඩොකියුමන්ට් සැරටම බලන්නේ නෑ.
anyway wenna puluwan dukama seen ekak wela thiyenne... uba oya seen gana danna kenek ekka poddak katha karanam idea ekak ganna puluwan wei kohomada oken goda enne kiyala 
ausi wela owa balana ekak nadda? online neda oka danne eke ape pp eke full pages scan ekak ona neda ethakota ara seal eka penawaඔසී දාපන්. ලිමිට් උනාම හදා ගන්න ලේසි. ඩොකියුමන්ට් සැරටම බලන්නේ නෑ.
ok broThere are enough and more places to travel in Sri Lanka and in Asia. Just forget the incident and live your life
hmmම්ම්ම්ම්
mmmm ane manda ban dannamඋබ වෙන රටකට ගිහින් citizenship එක ගත්තොත් වැඩේ ගොඩ නේද ? මම ඕවා ගැන වැඩිය දන්නේ නම් නෑ . නිකන් කිව්වේ.![]()
maath dakka ban net ekenam. eth lankawata ane manda ban.අඩෝ ලිමිට් උනාම කිව්වේ මොකක්ද බන්?
තාම ඔන්ලයින් විසිට් වීසා වැඩල ඔසී වලට. ? මේ කොරෝනා මගුල නිසා මේ ආයිත් ඇවුරුදු ගානකට ටුවර් ගිහින් හමාරයි බන්.
View attachment 85604
meke kiyana widihata umbata e welawe refused wela witarai ban. habai me us citizen at uk border. lankawe unta kohomada danne na.
aulak na ban matake tiyanawa itin oka marenakanDan khmada ube thathwe recovered or still depressed
lankawe un danne na ban mewa gana wadiya.mata ube wedanawa therenawa... math asa deyak travelling... mawa nawaththuwe japan airport eke... aththatama eka maha kujitha feeling ekak... kalu ekek airport eke security eken wenama gaththama okkoma un balanne nikan loka horek diha balanawa wage,,, japan mage case eka first time mage visa reject but dewenipara labuna so un poddak closly monitor kara mage details...
ube seen eka matath therum ganna ba mokadda kiyala.., but oya visa case man ahala thiyenawa godak un booking ekak dala cancle karanawa visa labuna gaman... ekata hethuwa un godak welawata kage hari gedaraka inna yanne.. but ee wisthara kiyanne na mokada ehema visa ganna ee gedara ekath documentss godak denna one... lankawe nam godak un horen inne so wena unwa genna ganna ba... ehema nisa samahara welawata hotel walata call karala balanawa uba ehe giyama uba oya kiwwa wagema... eth ube booking cancle naththum ane manda... ubata booking eke help line eken mona hari karaganna thibbada kiyalath hithenawaanyway wenna puluwan dukama seen ekak wela thiyenne... uba oya seen gana danna kenek ekka poddak katha karanam idea ekak ganna puluwan wei kohomada oken goda enne kiyala
![]()
owata atha ganna lankawe unta ba ban unge immigration eken gattu decision eka gana unge embassy ekatawath mokuth kerenna ba kiyaka kiwwa eka ban. Loku campaign ekak kerela unge embassy eka strike kerela onnam mona hari lerenna puluwan eth itin ochchara nahinne mokatada ban.මචන් නම වෙනස් කරන්න සෙප් එකේ පස්සේ අයිඩෙන්ටියේ ඉදලා ඔක්කම අලුතෙන් හදන්න යුරෝප් නැතත් වෙන රටවලට හරි යන්න පුලුවන් යුරෝප් වල දැන් ෆෙස් රෙකග්නිශන් හදනවා . අනික විදේශ අමාත්‍යංශයට ගිහින් අහන්න මේ උන දෙයින් උබට මානව අයිතිවාසිකම් නඩුවක් දාන්න බැරිද කියලා. උබ පැහැදිලි වැරැද්දක් කරල නැත්තම් නඩුව දිනල ඔය සීන් එක අයින් කරගන්න හෝ උබට විදේශ අමාත්‍යශයෙන් ලියුමක් හරි දෙයි අරන් යන්න රට යනකොට , විසා ඇප්ලයි කරනකොට දෙන්න
අඩෝ ඒක නම් පට්ට අවුල්.මුලු පවුල ම ඉදලත් එහෙම බැරි උනා ම පවුලෙ උන්ව හම්බ වෙන්නත් උන් ලංකාවට එන්න එපැයිමේ නූල දාපු එකා කිරියේ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි හරියටම දන්න දෙයක් කියන්නම්.
අපි දන්න පවුලක එක්කෙනෙක් ඇරෙන්න ඔක්කොම අය USA ඉන්නේ. මෙහේ ඉන්න කෙනා US යන්න වීසා දැම්මම reject උනා. දෙවෙනි පාරත් දැම්මා reject. දෙවෙනි සැරේ දානකොට ලියකියවිලි අඩුපාඩුවක් වෙලා කලින් සැරේ දැම්ම විස්තරවලට වඩා වෙනස් නිසා US එන්න lifetime ban එකක් දැම්මා එම්බසියෙන්.
ඔව් බන්. fraud document සීන් එකක් විදිහට සලකන්නේ. ඒ කෙනා අන්තිමට කසාද එහෙම බැඳලා දැන් පාඩුවේ ඉන්නවා. ඇමරිකාවට ඉතින් ආයේ ජීවිතේට යන්න බැහැ.අඩෝ ඒක නම් පට්ට අවුල්.මුලු පවුල ම ඉදලත් එහෙම බැරි උනා ම පවුලෙ උන්ව හම්බ වෙන්නත් උන් ලංකාවට එන්න එපැයි