What is the best youtube channel?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඉස්සර නම් බැලුවේ ජනයි ප්‍රියයි... හුග කාලෙකින් චැනල් එක පැත්තේ ගියේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,529
    164,813
    113
    එකමත් එක රටක
    ඇත්ත කියපන්. . උබ ඔය "කුජිත ෆිල්ම්" කියන channel එක කරන එකා නේ ? අදමයි නම දැක්කෙත්..
    ලින්ක් දාල තිබ්බට අපි ඔබන්නේ නෑ . :lol: :lol: :lol: :lol:
     
    aneapoi

    Junior member
  • Apr 13, 2009
    93
    4
    8
    ඇත්ත කියපන්. . උබ ඔය "කුජිත ෆිල්ම්" කියන channel එක කරන එකා නේ ? අදමයි නම දැක්කෙත්..
    ලින්ක් දාල තිබ්බට අපි ඔබන්නේ නෑ . :lol: :lol: :lol: :lol:
    baluwoth digatama balai..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොල්කරු තමයි.. වෙන එකක්වත් නෙවෙයි.. ඒ ඇරෙන්න මහේෂ් වලතරත් හොදයි...