
kohenda gatte
ලොකු වෝල්ටෙජ් කන්ට්‍රෝල් වෙනව වගේම අඩු වෝල්ටේජ් ස්ටැබල් මට්ටමේ තියා ගන්නව. ට්‍රිප් එකෙට අහු නොව් ආවත් අනිවා මෙකෙන් කන්ට්‍රෝල් වෙනව, ලැප්, සබ්වූෆර්, ට්වි, ෆ්‍රිච් ගොඩක් වෙලාවට අවුල් යන නිසා මේ වගේ සර්ච් ප්‍රොටෙක්ටර් එකක් මාර වටිනවoken mokakda wenne ban ?
Thawa nadda machan e seller gawa? Link please....!!
Mamath hoyanawa.
ado link, please? Shipping shape da?
https://www.ebay.com/itm/254646635082Koo link eka dipan machan
https://www.ebay.com/itm/254646635082
මචන් මේ මොඩෙල් එක දැන් ඊබේ එකේ ගන්න අඩුයි, නමුත් මැලේසියාවල ගන්න තියෙනව ඔන තරම්, උබල දන්න කවුරුහරි ඉන්නවනම් ගෙන්න ගනිල්ලා ඩොලර් 20 වගේ වෙනව හැබැයි එකක්
ඌ දාපු ගමන් මම ගත්තා බන් ඌ යුකේ ඔන්ලි ඩිලිවර් දාල තිබ්බේ මම ශිපින් ගෙවන්නම් කියල චේන්ච් කර ගත්තා, ඔය සේලර් තමයි. හැබැයි ලන්කාවට ඩිලිවරි නෑUba gaththa seller ge adui wage machan. Patta vasi.
Uge link eka nadda?
ඌ දාපු ගමන් මම ගත්තා බන් ඌ යුකේ ඔන්ලි ඩිලිවර් දාල තිබ්බේ මම ශිපින් ගෙවන්නම් කියල චේන්ච් කර ගත්තා, ඔය සේලර් තමයි. හැබැයි ලන්කාවට ඩිලිවරි නෑ

2017 දි විතර ebay එකෙන් ගත්තේ. ඒ කාලෙ සේල් එකක් තිබිල $10ක් විතර උනේ.kohenda gatte
https://www.gadgetz.lk/product/belkin-f9h110vsacw-advanced-series-surge-protector/lankawe nadda?