Belkin surge plug 4 k gatta

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    kalayak hewwa me Belkin surge protector cubes.
    UK wala seller kenekgen 4 k gatta.
    3 k used 1 new. all 28 pound

    FB7B5F12-E75B-4F7E-A1E4-169CA8494FF1.jpeg


    @GTRZ ලොක්කා ඔයාගාව තියෙන එව තාම වැඩද? අකුනු වලට යනවද ලේසියෙන්​
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    oken mokakda wenne ban ?
    ලොකු වෝල්ටෙජ් කන්ට්‍රෝල් වෙනව වගේම අඩු වෝල්ටේජ් ස්ටැබල් මට්ටමේ තියා ගන්නව. ට්‍රිප් එකෙට අහු නොව් ආවත් අනිවා මෙකෙන් කන්ට්‍රෝල් වෙනව, ලැප්, සබ්වූෆර්, ට්වි, ෆ්‍රිච් ගොඩක් වෙලාවට අවුල් යන නිසා මේ වගේ සර්ච් ප්‍රොටෙක්ටර් එකක් මාර වටිනව
     
    • Like
    Reactions: lilman

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Thawa nadda machan e seller gawa? Link please....!!
    Mamath hoyanawa.
    ado link, please? Shipping shape da?
    Koo link eka dipan machan
    https://www.ebay.com/itm/254646635082

    මචන් මේ මොඩෙල් එක දැන් ඊබේ එකේ ගන්න අඩුයි, නමුත් මැලේසියාවල ගන්න තියෙනව ඔන තරම්, උබල දන්න කවුරුහරි ඉන්නවනම් ගෙන්න ගනිල්ලා ඩොලර් 20 වගේ වෙනව හැබැයි එකක්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    https://www.ebay.com/itm/254646635082

    මචන් මේ මොඩෙල් එක දැන් ඊබේ එකේ ගන්න අඩුයි, නමුත් මැලේසියාවල ගන්න තියෙනව ඔන තරම්, උබල දන්න කවුරුහරි ඉන්නවනම් ගෙන්න ගනිල්ලා ඩොලර් 20 වගේ වෙනව හැබැයි එකක්

    Uba gaththa seller ge adui wage machan. Patta vasi.
    Uge link eka nadda?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Uba gaththa seller ge adui wage machan. Patta vasi.
    Uge link eka nadda?
    ඌ දාපු ගමන් මම ගත්තා බන් ඌ යුකේ ඔන්ලි ඩිලිවර් දාල තිබ්බේ මම ශිපින් ගෙවන්නම් කියල චේන්ච් කර ගත්තා, ඔය සේලර් තමයි. හැබැයි ලන්කාවට ඩිලිවරි නෑ
     
    • Like
    Reactions: RLT4U

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඌ දාපු ගමන් මම ගත්තා බන් ඌ යුකේ ඔන්ලි ඩිලිවර් දාල තිබ්බේ මම ශිපින් ගෙවන්නම් කියල චේන්ච් කර ගත්තා, ඔය සේලර් තමයි. හැබැයි ලන්කාවට ඩිලිවරි නෑ

    SL shipping thiyenwa $53k :baffled: