PHI Step down from corona fight. 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත් වෙයි
    වැඩි විස්තර: http://ow.ly/I93z50AAKYK
    FB_IMG_1594971055759.jpg

    නිති ගැසට් නොකරන මොඩ යක්කු මිනිස්සු ආමාරුවේ දනවා චන්දේ නිසා.
     
    • Like
    Reactions: TechnWeb

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hikzzzzzzz they tried to play a game to show they are really important but no one took them seriously . They have a history of failures to counter Dengue for years. if they were given the priority we would have been dead by now .They are too slow for dengue they would be hilariously slow in countering Covid. :D :yes: ;) :D

    Awurudu 15 k tisse hama awuruddema dengue wayapatha wenakam indala gewal wate awidinawa. kawadawath kalin hithala wadak karanna bari ,welawata wadak karanna bari munwa damma nam covid walata main minissu hatiyata tama contacts hoyanawa.:D:yes:;):D munta oni wadak karanna newe loku line danna .

    Jeppo wage kuhaka ballonge trade union eka oya wage deyak me welawe kare nathnam un jeppo newe. minissu marannama ipadichaa kalakanni kuhaka ballo. 2019kuhaka lapakota ibrahim lawwa sinhala minissu 350 maruwa lamai 1000kage atha paya nathi kara . tyre peralala uni asse lamai maruwa, dan me covid welawe trade union game adinawa moh eke.. oya jvp ballonge athma dahaka lapa lapa enawa muhune oya karana thirisan wadeta. aniwa naki punchi mmala set wenne owa karana unta athma 1000k yanakam. :D :yes: ;) :D
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    💥 Breaking News
    රත්නපුර ප්‍රදේශයේ කොරෝනා රෝගීයාගේ පිලියන්දල සිටින මවට සහ මිත්තනියටද කොරෝනා. වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් ප්‍රතිකාර ලබා ගත් පිලියන්දල රෝහලේ වෛද්‍යවරුන් 03 ක් සහ තවත් 11 නිරෝධායනයට ලක් කල බව පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි ..

    එසේම ඔවුන් දෙදෙනා ගමන් කල රෝහලට සහ රන් භාණ්ඩ අලෙවි සැලට සංචාරණය කළ අයවලුන් සොයා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    මේ පාර නම් අපිටත් බදු හරි වගේ :(:sorry:
     
    කොහෙවත් මෙහෙම නිවුස් එකක් නැහැ..මුගේ නයෙක්ද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    කොහෙවත් මෙහෙම නිවුස් එකක් නැහැ..මුගේ නයෙක්ද
    සිරාවට බන් මාත් හෙව්වා. කැ* ටොයියො ජෙප්පො එකතු වෙලා ගහන ගේමක්ද දන්නෑ. :angry: