Alto K10 - ECU (Where to Buy)

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    Hi Guys ;

    Car eke ECU eka gihilla :sorry::sorry::sorry::sorry: , AMW eketh ganna badu na, corona nisa . Indian nisa recondition ewath hoyanna na. khe wage ganna thiyeida? contact ekak nadda? Danna knk or Thyna kenek innwa nam kynna . Loku udawwak .

    Part no -33920M66LA2
    Model - Suzuki Maruti Alto K10 ;
    Year -2011;


    (ECU eke aula thamai , check engine ekai immobilizer ekai paththu wenne naa on position ekedi , Starter motor eka wada . Wena ekaktath ECU eka gahala baluwa wada na )

    Thank you
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    • Like
    Reactions: hrm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,324
    72,508
    113
    මාලඹේ
    කොරෝනා නිසා නෙවෙයි නැතත් ඔහොම තමා AMW එකේ වැඩ.
    AMW එකනම් ඔහොම තමයි . මොකක් හරි ගන්න ගියොත් Stock නැහැ කියනවා. උන් ගෙන්නලා දෙනකන් අපිට ඉන්න ඕනේ . Alto එකේ ECU එකම නැහැ කියන්නේ අනිත් Parts ගැන මොන කතාද 😀
    පුදුම Agent කෙනෙක් AMW කියන්නේ