රජරට වකුගඩු රොගයට හෙතුව ආසනික් කියලා නලින් ද සිල් වාට නාථ දෙයියො කිව්වාළුනෙ ?
කොරොනා වලට බෙහෙතක් නාථ දෙයියො කියලා නැද්ද තාම ?

nopeනාථ කිවේ අපේ නාථ සෑර්ද ? එයානම් වැඩල ඉන්නේ 24x7
නාථ කිවේ අපේ නාථ සෑර්ද ? එයානම් වැඩල ඉන්නේ 24x7
රජරට වකුගඩු රොගයට හෙතුව ආසනික් කියලා නලින් ද සිල් වාට නාථ දෙයියො කිව්වාළුනෙ ?
කොරොනා වලට බෙහෙතක් නාථ දෙයියො කියලා නැද්ද තාම ?
මචං මෙ එළකිරි කොමඩි සෙක්ෂන් එක නෙමෙකියල තියෙන්නෙ.
IDH එකේ රෝගීන්ටත් දෙනව.
ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි යූස් කරනව.
මරන ප්රතිශතය අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න පුලුවන්.
කියල තියෙන්නෙ.