නලින් ද සිල්වා සහ කොරොනා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාථ කිවේ අපේ නාථ සෑර්ද ? එයානම් වැඩල ඉන්නේ 24x7
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Dum hattiya with hela suwaya porridge okata hariynawa kiyala kiyanne. Dum hattiya hoyaagena thibune Corona walata kalin for any fever. Eka metath hari yanawa kiyala thamai kiyanne.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාථ කිවේ අපේ නාථ සෑර්ද ? එයානම් වැඩල ඉන්නේ 24x7


    නාථ sir විවිධ අවතාර වලින් මතුවිය හැක
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    රජරට වකුගඩු රොගයට හෙතුව ආසනික් කියලා නලින් ද සිල් වාට නාථ දෙයියො කිව්වාළුනෙ ?

    කොරොනා වලට බෙහෙතක් නාථ දෙයියො කියලා නැද්ද තාම ?


    කියල තියෙන්නෙ.
    IDH එකේ රෝගීන්ටත් දෙනව.
    ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි යූස් කරනව.

    මරන ප්‍රතිශතය අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න පුලුවන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කියල තියෙන්නෙ.
    IDH එකේ රෝගීන්ටත් දෙනව.
    ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි යූස් කරනව.

    මරන ප්‍රතිශතය අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න පුලුවන්.
    මචං මෙ එළකිරි කොමඩි සෙක්ෂන් එක නෙමෙ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    කියල තියෙන්නෙ.
    IDH එකේ රෝගීන්ටත් දෙනව.
    ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි යූස් කරනව.

    මරන ප්‍රතිශතය අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න පුලුවන්.
    :rofl::rofl::rofl: