Survey plan help

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Mata danna kenek kiyanawada lankawe idam wala survey plan 1:1000 scale eke unit monawada kiyala default wage ganna ?
    Eke ehema units mention karala naha
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    යුනිට් අවශ්‍ය නෑ, ඕව මෙට්‍රික්. මිලි මීටර්වලින් මැනල 1000න් වැඩි කරල ගන්න.

    10mm x 1000= 10,000mm = 10m
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    යුනිට් අවශ්‍ය නෑ, ඕව මෙට්‍රික්. මිලි මීටර්වලින් මැනල 1000න් වැඩි කරල ගන්න.

    10mm x 1000= 10,000mm = 10m
    Thank u
    Loku deyak oka danagaththa eka