IT karana un poddak warellako

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් අවුරුදු බර ගානකට කලින් නම් සුපිරි කම්පැනි එකක් ,ලොකුවට ප්‍රසිද්ධ නොවුනට. දැන් ටික කාලෙකට කලින් නම් පඩි ගෙවන සින් පරක්කු වෙලා පරණ උන් ගොඩක් අයින් වෙලා ගියා කියනවා. දන්න විදියට කළේ Middle east based projects හා ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වෙබ්සයිට් මෙයාලා කරන්නේ. Web developing වගේ නම් අත්දැකිමක් ගන්න හොදයි. ඒත් මම හිතන්නේ නෑ දැන් software පැත්තෙන් අත්දැකිමක් ගන්න හොදයි කියල.

    උබ UI/UX යන නිසා අත්දැකිම හොද වෙයි. මොකද මුන්ගේ ගොඩක් හොද ප්‍රසිද්ධ client බේස් එකක් ඉන්නව දන්න විදියට. කම්පැනි කල්චර් එකක් නම් නෑ මම හිතන්නේ
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43

    tnx machan details walat
     
    • Like
    Reactions: niyomax