ඊබ්‍රහිම් නානා හිරේ නිසා ගම්මිරිස් මිල බැහලා...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    ඊබ්‍රහිම් නානා වියට්නාම් ගම්මිරිස් ගෙනල්ලා ප්‍රතිඅපනයන කරන නිසා දේශිය ගම්මිරිස් මිල බහිනවා කියලා පහුගිය අවුරුදු පහේ තප්පුලපු රාජපස්සලා දැන් ඊබ්‍රහිම් නානා හිරේ නිසා මිල අඩුලු. :lol::lol::lol:

    මෝඩ වහල්ලු ඒකටත් හුරේ දානවා..

    පාස්කු බෝම්බෙ මරණ 300 ට මරාගෙන මැරෙන්න පුත්තු දෙන්නෙක් ලේලියක් මුනුපුරො දෙන්නෙක් දායක කරපු ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..

    රෙෂ්පෙක්ට් ෂර්...:lol::lol::lol:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    වයසත් එක්ක දැන් ටික ටික අංගෝපාංග ක්‍රියා කරන්නේ නෑ වාගේ මට පේන්නේ
    මට පේන්නෙ නාකි මයිනා දැන් කුහක 3% ජෙප්පෙක් වෙලා.ඒකයි ඊබ්‍රහිම්ගෙ පැත්ත ගන්නෙ,
    :lol: :lol: :lol: :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Ibrahim gammiris exporter kenek wennda yanne? :)
    Pudgalikawa MR lokka gana dukai, i think he should retire now.
    He has already shown his power with a comeback and defeat UNP in the election and then making his brother as the president.
    If he retires now he will be leaving the arena like a winner. If he lost in future there will be less time do another comeback
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    මුස්ලිම් උන් බිස්නස් අල්ලන් ඉන්න හැටි පේනවනේ.ෂිංහල මුනියට බිෂ්නස් බේ අප්පා..බේ....හිනා නෙමෙයි යඬපන්..අයියෙන්...

    Ibrahim gammiris exporter kenek wennda yanne? :)
    Pudgalikawa MR lokka gana dukai, i think he should retire now.
    He has already shown his power with a comeback and defeat UNP in the election and then making his brother as the president.
    If he retires now he will be leaving the arena like a winner. If he lost in future there will be less time do another comeback

    යුම්බ දන්න දෙයක් නේ බලන් ගියහම.නානගෙ බිෂ්නස් ගෙන හොඳට හොයලා බලලා කථා කරපං...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    ඊබ්‍රහිම් කලා.... දයා ගමගේ ඕක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කලා...
    ඒ යක්කු ලංකාවේ ඒව කියල වියට්නාම් ජරාව යවල දැන් ලංකාවේ මාකට්1 බැහැල තියෙන්නේ.. ඒක මහින්දලා ආව ගමන් දයාල, නානල පැත්තකට උනාට වුන නරක ඉම්පැක්ට්1 දවසින් නැති වෙන්නේ නෑ..සරලයිනේ ඒක ප්‍රඩක්ට්1ක නම කැත් උනාම ගොඩ ගන්න කාලයක් යනවා....

    p.s. මහින්දල හොදයි කියනවා නෙවෙයි, මේ ගමේ කුළුබඩු වලට හොද කලක් ආවේ මහින්දලගේ ආණ්ඩු කාලේ.. ඒක ඕනම ගමක මිනිහෙක්ගෙන් අහපන් උන් කියාවි ජෙප්පො වගේ කුහකයෙන් නෙවෙයි නම්..2014දි අපි ගම්මිරිස් කිලෝව දුන්නේ 1700ත් පැනල.. යහපාලන කැරියො ටික ආව විතරයි කිලෝ1 500ට බැස්ස. 103ට දීපු තේ කිලෝව 60ට බැස්සා. ගොරක, කරුංකා, කරාබු,කුරුදු හැම දේම මාකට්1 බැස්ස පොල්ලෙන් ගැහුවා වගේ... දයා ගමගේලා වගේ සක්කිලි බල්ලො මේ රටේ ලක්ශ ගාණක් දුප්පත් ගොවියෝ නැති කලා.. හිතපන් කොච්චර පවක්ද ඒක?
    උඹල තේරුම් ගනිල්ල ඔය කුළුබඩු භෝග වලට මහින්දල ආවම සුපිරි මිලක් එනව එදා ඉදන්ම ඒක එහෙමයි... අන්න ඒකත් එක හේතුවක් ගම් පිටින් මහින්දට චන්දේ ලැබෙන්න.. දැන් මේ මාසේ තේ මිල 130යි බන් අපට... :shocked::shocked:
    ​
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    naana.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Mahindage kaale gammiris gaththe kawda ban?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් බලනකොට ඉබ්‍රහිම් නානත් හරි වටිනා මිනිහෙක් නේ අප්පා. හිරේ තියන් ඉන්න එක රට සංවර්ධනයට පිරිමැසිය නොහැකි පාඩුවක් :lol:
    😂
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    LOL, dan baiyo JVP ekata gahanna kohomada muslim unta support kara kiyala, maha kariyama Ibrahim ge hoda kiyanakota :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2015 දි අපනයන ආදයම වැඩි කරගන්න හැමදේම ප්‍රතිඅපනයනය කරන්න පටන් ගත්තා...... අඩු මිලට බාල නිෂ්පාදන මෙහෙට ගෙනැල්ල අපේ ඒවත් එක්ක කලවම් කරල දුන්නම් ආදායම වැඩි වෙනවා කියල රවිය එහෙම ඒ දවස්වල ටීවි ප්රෝග්‍රැම් වලට ඇවිල්ල නිතරම කීව. දයා ගමගේ ඉබ්රහිම් රවි කරුණානායකල ගේමට බැස්ස....... අපේ නිෂ්පාදනවල මිල බලන් ඉද්දි අඩුවුනා....... අපේ නිෂ්පාදන ඔක්කොටම කෙලවුනා.... දයා ගමගේ, රවී, ඉබ්බ්‍රමිම්, බදුර්දීන්ගේ ගෝලයෝ ගොඩගියා.....තේ වලටත් මේ කෙලවීම බලපෑවා.... ඒවත් ප්‍රති අපනයනය කරන්න තමා ලෑස්ති උනේ.... යන්තම් බේරුනා...... නාමල් කරුණාරත්නලත් මිල අඩුයි කියල වැලපුනා මිසක් මේ තත්වය එලි කලේ නැ..... කාලයක් යයි මේ තත්වෙන් ගොඩඑන්න.....
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    2015 දි අපනයන ආදයම වැඩි කරගන්න හැමදේම ප්‍රතිඅපනයනය කරන්න පටන් ගත්තා...... අඩු මිලට බාල නිෂ්පාදන මෙහෙට ගෙනැල්ල අපේ ඒවත් එක්ක කලවම් කරල දුන්නම් ආදායම වැඩි වෙනවා කියල රවිය එහෙම ඒ දවස්වල ටීවි ප්රෝග්‍රැම් වලට ඇවිල්ල නිතරම කීව. දයා ගමගේ ඉබ්රහිම් රවි කරුණානායකල ගේමට බැස්ස....... අපේ නිෂ්පාදනවල මිල බලන් ඉද්දි අඩුවුනා....... අපේ නිෂ්පාදන ඔක්කොටම කෙලවුනා.... දයා ගමගේ, රවී, ඉබ්බ්‍රමිම්, බදුර්දීන්ගේ ගෝලයෝ ගොඩගියා.....තේ වලටත් මේ කෙලවීම බලපෑවා.... ඒවත් ප්‍රති අපනයනය කරන්න තමා ලෑස්ති උනේ.... යන්තම් බේරුනා...... නාමල් කරුණාරත්නලත් මිල අඩුයි කියල වැලපුනා මිසක් මේ තත්වය එලි කලේ නැ..... කාලයක් යයි මේ තත්වෙන් ගොඩඑන්න.....
    ඒවා අවුලක් නෑ මත්තල වී ගබඩා කලානේ මිට රුචිර සිරිකොතේ ගූ කුක්කා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    ඊබ්‍රහිම් කලා.... දයා ගමගේ ඕක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කලා...
    ඒ යක්කු ලංකාවේ ඒව කියල වියට්නාම් ජරාව යවල දැන් ලංකාවේ මාකට්1 බැහැල තියෙන්නේ.. ඒක මහින්දලා ආව ගමන් දයාල, නානල පැත්තකට උනාට වුන නරක ඉම්පැක්ට්1 දවසින් නැති වෙන්නේ නෑ..සරලයිනේ ඒක ප්‍රඩක්ට්1ක නම කැත් උනාම ගොඩ ගන්න කාලයක් යනවා....

    p.s. මහින්දල හොදයි කියනවා නෙවෙයි, මේ ගමේ කුළුබඩු වලට හොද කලක් ආවේ මහින්දලගේ ආණ්ඩු කාලේ.. ඒක ඕනම ගමක මිනිහෙක්ගෙන් අහපන් උන් කියාවි ජෙප්පො වගේ කුහකයෙන් නෙවෙයි නම්..2014දි අපි ගම්මිරිස් කිලෝව දුන්නේ 1700ත් පැනල.. යහපාලන කැරියො ටික ආව විතරයි කිලෝ1 500ට බැස්ස. 103ට දීපු තේ කිලෝව 60ට බැස්සා. ගොරක, කරුංකා, කරාබු,කුරුදු හැම දේම මාකට්1 බැස්ස පොල්ලෙන් ගැහුවා වගේ... දයා ගමගේලා වගේ සක්කිලි බල්ලො මේ රටේ ලක්ශ ගාණක් දුප්පත් ගොවියෝ නැති කලා.. හිතපන් කොච්චර පවක්ද ඒක?
    උඹල තේරුම් ගනිල්ල ඔය කුළුබඩු භෝග වලට මහින්දල ආවම සුපිරි මිලක් එනව එදා ඉදන්ම ඒක එහෙමයි... අන්න ඒකත් එක හේතුවක් ගම් පිටින් මහින්දට චන්දේ ලැබෙන්න.. දැන් මේ මාසේ තේ මිල 130යි බන් අපට... :shocked::shocked:
    ​
    2015 wage gammiris 1kg gaththe 350ta. wikunanne nathuwa andurana ayata nikan dunne. gammiris salliwalata ganna kadawal wahala demma a minissu. tea nam a weddi 34,39 wage thamai. ewath kattiya kadala wisi karala damma wikunanne nathuwa