Rajitha, Belta

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    රජිත සදරැවන්, බෙල්ටා වගෙ චරිත වටා ෆෑන් බෙස් එකක් හැදෙන එක සාමාන්‍ය දෙයක් ද බං. අපෙ උන්ගෙ IQ ලෙවල් එක අඩු නිසාද එහෙම වෙන්නෙ. හාස්‍යමය රසයත් අඩු , අධ්‍යාපන වටිනාකමකුත් නැති වීඩියො බලන්න උන්ගෙ වටෙ ලක්ශ ගානක් ඉන්නවනෙ. ඒ කියන්නෙ අපෙ උන්ගෙ රස වින්දනය මොට්ට වෙලාද.මෙ මට හිතෙන විදිහද, නැත්නම් උබලට උන්ව සෙට්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,649
    48,924
    113
    සේදවත්ත
    රනිල් මහින්ද වගේ අතේ පත්තුවෙන පච කියන උන්ට ජන්දේ දෙන ජනතාවක් ඉන්න . දේශපාලුවෝ බලන්න දත කාගෙන පෝලිම් වල ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. ලංකාවේ තියෙන්නේ සාක්ශරතාවය විතරයි . දෙයක් තේරුම් ගන්න මොලයක් නැ බහුතරයකට එදා වේල ට්‍රැවල්ස් ඉතින් මොකෙක් හරි දාන ගොං ජෝක්ස් බලලා හිත සනසවගෙන ඉන්නවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    පාර්ලිමෙන්තුව බලපන්
    එච්චරයි.
    අපෙ රටෙ විතරක් නෙමෙ දියුණු රටවලත් තත්වෙ ඕකමයි පින්වතුනි
    බාල රසෙට කැමති කොට්ට්ඨාශය කොහෙත් ඉන්නවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    රනිල් මහින්ද වගේ අතේ පත්තුවෙන පච කියන උන්ට ජන්දේ දෙන ජනතාවක් ඉන්න . දේශපාලුවෝ බලන්න දත කාගෙන පෝලිම් වල ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. ලංකාවේ තියෙන්නේ සාක්ශරතාවය විතරයි . දෙයක් තේරුම් ගන්න මොලයක් නැ බහුතරයකට එදා වේල ට්‍රැවල්ස් ඉතින් මොකෙක් හරි දාන ගොං ජෝක්ස් බලලා හිත සනසවගෙන ඉන්නවා
    ඔව මචන් එහෙම තමා මටත් හිතෙන්නෙ, උබල අපි මේ කිරියේ හිටියට 99.9% බුකියේ තමා කාලේ ගත කරන්නේ, දැන් යුටුබත් ඊට හපන්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,267
    20,392
    113
    මට නම් පේන්බැරි හාල් පාරුවෙක් Belta...ඌ කට්ටිය ගොනාට අන්දලා උගේ වැඩේ කර ගනන්වා....අපේ ගොන්නුත් ඌට කැමරා, ලැප් අරන් දෙනවා...පාරේ ඉන්න බල්ලෙක්ට බත් ටිකක් දෙන එක ඊට වඩා ලොකු පිනක් ගොන ආතල් කබ්බෝ ෆෝම් කරන්නෙ නැතුව
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    රජිත සදරැවන්, බෙල්ටා වගෙ චරිත වටා ෆෑන් බෙස් එකක් හැදෙන එක සාමාන්‍ය දෙයක් ද බං. අපෙ උන්ගෙ IQ ලෙවල් එක අඩු නිසාද එහෙම වෙන්නෙ. හාස්‍යමය රසයත් අඩු , අධ්‍යාපන වටිනාකමකුත් නැති වීඩියො බලන්න උන්ගෙ වටෙ ලක්ශ ගානක් ඉන්නවනෙ. ඒ කියන්නෙ අපෙ උන්ගෙ රස වින්දනය මොට්ට වෙලාද.මෙ මට හිතෙන විදිහද, නැත්නම් උබලට උන්ව සෙට්ද
    මම දැක්කා FB එකේ දාලා තිබ්බා techtrachshow එකේ vdo එකක අවුරුදු 5ට විව්ස් 10K
    ඩෙල්ටාද බෙලටාද vdo එකක් පැය 9ට 35k විව්ස්

    ඒකෙන් හොදට තේරෙනවා රටේ මිනිස්සුන්ගේ ලෙවෙල් එක
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan anura kumara balapan kalugal iwara wenwa wage boru kiyaddi ahan inna un enne. eka eka than wala alugal pramane ekin ekata wenas e unata ahan innawa ...... belta th e wagetama :D;):yes::D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මම දැක්කා FB එකේ දාලා තිබ්බා techtrachshow එකේ vdo එකක අවුරුදු 5ට විව්ස් 10K
    ඩෙල්ටාද බෙලටාද vdo එකක් පැය 9ට 35k විව්ස්

    ඒකෙන් හොදට තේරෙනවා රටේ මිනිස්සුන්ගේ ලෙවෙල් එක

    thanikara moda harak ban me rate inne,samaharak video walata watena comments dakkama lankawe inne mona moda yakkuda kiyala hithenawa
     
    • Like
    Reactions: madushanka345

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ටයිල් අල්ලන බාස් ලා සෙට් එකක් ආවා. උන් free වෙලාවට බලන්නේ බෙල්ටා.... ඊලඟ එක එනකන් බලන් ඉන්නේ

    mekai ban tikak igeneema adu wage porawal walata oya wage gon ewa mara joke patta funny. mokek hari fb eke monawa hari kiyala video daddi u mara porak. oya wage dial set unama matath me balanda mara kathawak gaga pennanawa matanan ewa mara gobbayi.
     
    • Haha
    Reactions: madushanka345

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    තමන් කරන දේ හැමෝම කරන්න ඕනේ කියලා හිතන අමුතුම සත්තු ජාතියක් ඉන්නවා ලංකාවේ. තමන් ඡන්දේ දෙන පක්ෂෙට හැමෝම ඡන්දේ දෙන්න ඕනේ කියලා හිතන දේශපාලන සත්තු ටිකකුත් ඉන්නවා . හැමෝම තමන්ගේ මතෙට එන්නේ නැති උනාම හන්දි හන්දි ගානේ මරලා පුච්චපු කාලයක උත් ලංකාවේ තිබ්බානේ 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,649
    48,924
    113
    සේදවත්ත
    තමන් කරන දේ හැමෝම කරන්න ඕනේ කියලා හිතන අමුතුම සත්තු ජාතියක් ඉන්නවා ලංකාවේ. තමන් ඡන්දේ දෙන පක්ෂෙට හැමෝම ඡන්දේ දෙන්න ඕනේ කියලා හිතන දේශපාලන සත්තු ටිකකුත් ඉන්නවා . හැමෝම තමන්ගේ මතෙට එන්නේ නැති උනාම හන්දි හන්දි ගානේ මරලා පුච්චපු කාලයක උත් ලංකාවේ තිබ්බානේ 🤣🤣
    ඔසාම බිල්ලාඩන් උනත් එමනේ නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    ඔසාම බිල්ලාඩන් උනත් එමනේ නේද
    නැහැ එයා ට දේශපාන දැක්මක් තිබුණේ නැහැ . ඔසමට තිබුණේ අාගමික උවමනාවන්
    ලංකාවේ LTTE එකයි JVP එකයි තමයි ඕකට හොදම නිදර්ශන දෙක
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඔව මචන් එහෙම තමා මටත් හිතෙන්නෙ, උබල අපි මේ කිරියේ හිටියට 99.9% බුකියේ තමා කාලේ ගත කරන්නේ, දැන් යුටුබත් ඊට හපන්
    dn youtube package nisa mun balannema oya wage thama :baffled: :nerd:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,167
    164,253
    113
    එකමත් එක රටක
    උබට ඉතින් යහපත් සමාජයක් හදන්න වගේ දෙයක් කරන්න ඕන නැත්නම් ඔය වගේ ගොබ්බ ප්‍රේක්ෂකයෝ ටිකක් කියන්නේ business එකකට හොද market එකක් තමයි.. රවට්ටන්න එපා හැබැයි පාවිච්චි කරපං. :dull: :lol:

    ලංකාවේ දැන් හොද channel තියනවා හැබැයි views අඩුයි. views වැඩි හොද cahnnel එකකට තියෙන්නේ ඉතින් elakiri තමයි. ;)

    ElecLab , SLConstruction , computer repair school මම ලංකාවේ දැක්ක දෙයක් ඉගෙනගන්න පුලුවන් සිරා channel කීපයක්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    මම නම් කියන්නේ එහෙම ජාතියේ එවුනුත් උන්න ඕනේ. උන්ගේ වීඩියෝ බලන එවුන් ඒවා බලයි. ඕනේ නැති එවුන් නොබලා ඉඳියි. ඔය හැමෝම අහනවා කවුද බන් අරූ මූ කියල ඔකුනුත් බලනවා ජෝක් එකක් කියල හිතන්; මිනිසුන්ට කැමති චැනල් එකක් බලයි.
     
    • Like
    Reactions: niyomax