Lanka Bell service getting worst

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    යකෝ ඊයේ රෑ ඉදන් නෙට්වර්ක් එක ඩ්‍රොප් උන්ට කෝල් කරාම කිව්වා පැය දෙකකින් හදනවා ටවර් එකක් ඩවුන් වෙලා කියල. දැන් පැය 24ක් වෙනවා. තවම හදල නෑ කස්ටමර් කෙයා ආන්සර් කරන්නෙත් නෑ. ලගකදි ඉදන් මුන්ගෙ සර්විස් එක පට්ට අවුල්. 🤐🤐🤐🤐 පහුගිය කාලෙනම් සුපිරියට තිබුනා. මුන් මොනා කරනවද මන්දා. එපා වෙලා ඉන්නෙ. 😑😑😑😑 ටවර් එකක් ඩවුන් කියන්නෙ ටවර් එක බිමට පත බෑවිලාද දන්නෙ නෑ. 😄🤣🤣🤣🤣🤣