ඔයා ඔය cycle එකේ එක අවදියක ඉන්නේ .meya me para gampaha 1 ho 2
ohoma enne ne enne ne kiya kiya idala wedak nane. politics hadanna nan vote karana unge olu hadenna one hari manussayata chande denna. e wagema e manussayata hoda push ekak dila ganna one
දැන් ඔයාට නාලක ගොඩහේවාව හොදම ජනතා නියෝජිතයා විදියට පේනවා .
ලංකාව democracy එකක් උන දවසේ ඉදල මිනිස්සු බුද්දියෙන් හිතල හොදම කෙනාට තමයි චන්දෙ දුන්නේ .
ඒ චන්ද වලින් අපි අද මෙතනට ඇවිල්ල ඉන්නවා .
ඔයා කියන විදියට මෙයා 1 උනොත්, තව අව්රුදු 5කින් අපි කතා කරමු හොද නරක .
අර සන්න කිව්වා වගේ උබටයි මටයි මුන්ට චරිත සහතික දෙන්න තාම කල් මදි .
