Nalaka Godahewa

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    meya me para gampaha 1 ho 2
    ohoma enne ne enne ne kiya kiya idala wedak nane. politics hadanna nan vote karana unge olu hadenna one hari manussayata chande denna. e wagema e manussayata hoda push ekak dila ganna one
    ඔයා ඔය cycle එකේ එක අවදියක ඉන්නේ .
    දැන් ඔයාට නාලක ගොඩහේවාව හොදම ජනතා නියෝජිතයා විදියට පේනවා .
    ලංකාව democracy එකක් උන දවසේ ඉදල මිනිස්සු බුද්දියෙන් හිතල හොදම කෙනාට තමයි චන්දෙ දුන්නේ .
    ඒ චන්ද වලින් අපි අද මෙතනට ඇවිල්ල ඉන්නවා .
    ඔයා කියන විදියට මෙයා 1 උනොත්, තව අව්රුදු 5කින් අපි කතා කරමු හොද නරක .
    අර සන්න කිව්වා වගේ උබටයි මටයි මුන්ට චරිත සහතික දෙන්න තාම කල් මදි .
     
    • Like
    Reactions: lodbrok and RLT4U

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    මෙයා එකෙන්ම එකට එනවා . ගම්පහ අනිත් අයට ඉතිං රිදෙන එක වෙනම දෙයක් 😀
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔයා කියන විදියට මෙයා 1 උනොත්, තව අව්රුදු 5කින් අපි කතා කරමු හොද නරක .
    අර සන්න කිව්වා වගේ උබටයි මටයි මුන්ට චරිත සහතික දෙන්න තාම කල් මදි .

    Quote karapu kenagenma therenawa uba viewpoint eka. Sanna hoda experience karaya wage lol
    Sannata wada ratata wedak karapu kenek thama Godahewa

    Minissu buddhimathwa mechchara kal vote kara kiyala uba kiyanawanan ubath ekka katha karala wedak ne.
    Lankawe minissuta political literacy kiyana de nehe. owa primary education idan hadenna one dewal
    hari minissu parliment ewanna minissunta hariyata vote karanna e political wisdom eka one. eka ne lankawei lokei bahutharekata
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    That was just some political revenge by UNPers as they did with many other businessmen & personal who supported the prev govt. Including the likes of Dhammika Perera.
    The value of that amount (50mil) . he could've earned within 3 months through his earlier job.

    So don't go putting black marks on good people like him while the whole herd in the other side are full of shit, corrupted crooks

    All of that is just faux created by the yahapalana govt for political revenge
    Also pathum kerner wouldn't get votes to get selected to the parliment through his independant party.

    He wont get votes if we people didn't vote
    People from Gampha has the option for Pathum Kerner by rejecting all 4 political parties which people fed up of

    Pohottu, Jeppo, Toyyo , Puthanos last card to avoid new comers by saying "he cant get enough votes"
    If there are 60l-100k votes for him he can be get elected
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    වියත් හොරෙක් ලංකා හොස්පිටල් වංචාව, SEC වංචාවලින් තාම ගැලවෙන්න බැරි වුන එකෙක්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Quote karapu kenagenma therenawa uba viewpoint eka. Sanna hoda experience karaya wage lol
    Sannata wada ratata wedak karapu kenek thama Godahewa

    Minissu buddhimathwa mechchara kal vote kara kiyala uba kiyanawanan ubath ekka katha karala wedak ne.
    Lankawe minissuta political literacy kiyana de nehe. owa primary education idan hadenna one dewal
    hari minissu parliment ewanna minissunta hariyata vote karanna e political wisdom eka one. eka ne lankawei lokei bahutharekata
    හැමෝම තමන්ගැන හිතන් ඉන්නේ ඔය විදියට තමයි .
    පොලිටිකල් ලිට්‍රසි, විස්ඩම් වලින් සමන්විත පරිපුර්ණ මනුස්සයෙක් කියල .
    ගොඩහේවා දිනුවත්, ගොඩහේවා පැරදුනත්
    අන්තිමට ඔයාගේ බලාපොරොත්තු සුන් වෙනවා කියන එක නියතයක් .

    මම වගේ බැක් සයිඩ් රන්ජන්ට චන්දෙ දෙන්න .
    ලකුණ ටෙලිෆෝන් එක අංකෙ දෙක .
    ඇවිල්ල වැඩක් කරයි, රට හදයි වගේ බොරු බලාපොරොත්තු මුකුත් නැහැ .
    මම කලින් ඉදන්ම දන්නවා ජෝක කෙනෙක්ට චන්දෙ දෙන්නේ කියල .
    මිනිහ අවොත් හොද ආතල් ටිකක් දෙයි .
    ඒකනිසා රන්ජට තව මොඩ්ල්ල දෙතුන් දෙනෙක්ගේ පුකුවල් හුරතල් කරන්න
    ඔයාලත් සප් එකක් දෙන්න .
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    He wont get votes if we people didn't vote
    People from Gampha has the option for Pathum Kerner by rejecting all 4 political parties which people fed up of

    Pohottu, Jeppo, Toyyo , Puthanos last card to avoid new comers by saying "he cant get enough votes"
    If there are 60l-100k votes for him he can be get elected

    I haven't even heard a speech of him or seen his constitution so can't comment on him. + don't see any prev political closure.
    Problem is the same thing applies to a massive number of people all over the district.
    If he was to unionize with a couple of same minded parties then he can make a better impact

    This is somewhat similar to pallewatte, mahesh scenario on a much smaller scale with a much smaller budget. Guess what happened to both those people? Pallewatte is still lurking around but mahesh is nowhere to be found including the npm.
    But what could've happened if they were to unionize & appoint a single candidate?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,939
    113
    සේදවත්ත
    උබල හොදයි කියලා ගෙනල්ලා අවුරුද්දෙන් උබලට පුකේ ඇරලා ගියාම අම්මෝ රිදෙනවා ඉන්න බැ කියනවා. මම දැක්කා බුවාගේ ප්‍රාඩෝ එකක් සල්ලි ගේවන් නැතුව හයිවේ එකේ යන්න දෙනවා 😂😂
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබල හොදයි කියලා ගෙනල්ලා අවුරුද්දෙන් උබලට පුකේ ඇරලා ගියාම අම්මෝ රිදෙනවා ඉන්න බැ කියනවා. මම දැක්කා බුවාගේ ප්‍රාඩෝ එකක් සල්ලි ගේවන් නැතුව හයිවේ එකේ යන්න දෙනවා 😂😂

    thota inna ratewath chande danna be neda :LOL: :LOL:

    Me wage katha karana unge mulika lakshana thama
    1. wena rataka jiwath wima
    2. E ratewath chanda aithiyak nathi wima
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,524
    2,035
    113
    Rockers Island
    He wont get votes if we people didn't vote
    People from Gampha has the option for Pathum Kerner by rejecting all 4 political parties which people fed up of

    Pohottu, Jeppo, Toyyo , Puthanos last card to avoid new comers by saying "he cant get enough votes"
    If there are 60l-100k votes for him he can be get elected
    Pathum la paw ban mara watina minissuHabai gampaha unge hati dannawabe negombo patte ehema mokek wath pathum la gana dan na mam ahala baluwama :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,939
    113
    සේදවත්ත
    thota inna ratewath chande danna be neda :LOL: :LOL:

    Me wage katha karana unge mulika lakshana thama
    1. wena rataka jiwath wima
    2. E ratewath chanda aithiyak nathi wima
    ඕකේ ඉදන් ජන්දේ දීලා මොනා කරගන්නද ? කොරපු හරිය මැදැ කස්ටිය හම්මේ පුදුම සංවර්ධනයක් වෙලා තියෙන්නේ. අලුත් බඩු කියලා ගේනවා අනේ පලවෙනි කාර්තුව ඉවරවෙනකොට දැලි ගාගෙන ඉවරයි . හයිවේ කතාවට රිදුන නේද ප්‍රෙන් වීඩියෝ එකම එලියට ආවනේ 😂😂
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඕකේ ඉදන් ජන්දේ දීලා මොනා කරගන්නද ? කොරපු හරිය මැදැ කස්ටිය හම්මේ පුදුම සංවර්ධනයක් වෙලා තියෙන්නේ. අලුත් බඩු කියලා ගේනවා අනේ පලවෙනි කාර්තුව ඉවරවෙනකොට දැලි ගාගෙන ඉවරයි . හයිවේ කතාවට රිදුන නේද ප්‍රෙන් වීඩියෝ එකම එලියට ආවනේ 😂😂

    ehenan moko chanda thread walatama oluwa obanne?
    ubata nathi puke amaruwak mata thiyenawa. ubata e amaruwa ne ne kiya kiya ennema political thread walatamai lol
    paw asaranayata vote karapu karalayak mathaka ne wage

    ubath ekka katha karala mata wedak ne. therumak nathi kathawak. wedagath argument ekak ne. mekata comment nokara hitapan ethakota harine
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    ඕකේ ඉදන් ජන්දේ දීලා මොනා කරගන්නද ? කොරපු හරිය මැදැ කස්ටිය හම්මේ පුදුම සංවර්ධනයක් වෙලා තියෙන්නේ. අලුත් බඩු කියලා ගේනවා අනේ පලවෙනි කාර්තුව ඉවරවෙනකොට දැලි ගාගෙන ඉවරයි . හයිවේ කතාවට රිදුන නේද ප්‍රෙන් වීඩියෝ එකම එලියට ආවනේ 😂😂
    link pls
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,939
    113
    සේදවත්ත
    මේ එලකිරියේ අස්සෙම සෙයාර උනා. දැන් නම් නැ . ETC ලේන් එකට එනවා පොලිස් රාලහාමි අතින් බැරියර් එක ඇරලා යන්න දෙනවා. 😂 කොටින්ම සල්ලි දෙන්නෙත් නැ . මෙයාට විරුද්ධව විනිමය සුරැකුම්පත් නඩුවකුත් ගියා නේ ඉස්සර 🤭
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    මූව යැව්වත් බන්...කැබිනට් එකේදි මුන්ට වඩා අර ජොන්සන්ල්ල්ලලා වගේ වුන්නේ පොර වෙන්නේ....ඉතිං ඊට පස්සේ ආයෙත් අර රෝදෙම තමයි..
     
    • Like
    Reactions: castellain

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    මෙයාලත් ජාතික ආණ්ඩු නාට්‍ය රග දක්වයි කියලා උබලට හිතෙන්නේ නැද්ද? ඇමති ගාන වැඩි කරගන්න