අනුන්ගෙ කෙල්ලො

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉදපු කෙල්ලෙක් උබ මොනා හරි ගේමක් ගහල දාගෙන යහතින් ඉන්න උන් ඉන්නවද බන්?


    මේකෙ නැද්ද එහෙම උන් 😂😜
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    දන්න කියන කෙල්ලෙක් මගේ තිබුන affair එක කඩලා මාව ඒකිට සෙට් කරගන්න නම් ගේමක් ගැහුවා... නූලෙන් බේරුනා... :lol: මගේ පැත්තෙත් වැරදි නැතුවාම නෙවෙයි. පස්සෙදවසක දාන්නම් කතාව :):):)
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ehema kaantha hinsanaya hoda ne neda ban.gahana eka
    ow
    bad :(



    දන්න කියන කෙල්ලෙක් මගේ තිබුන affair එක කඩලා මාව ඒකිට සෙට් කරගන්න නම් ගේමක් ගැහුවා... නූලෙන් බේරුනා... :lol: මගේ පැත්තෙත් වැරදි නැතුවාම නෙවෙයි. පස්සෙදවසක දාන්නම් කතාව :):):)

    itn ubatath pathhen set wenna thibbane :oo: :dull:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ඇයි උබ හිතන් ඉන්නේ අපි හරි හොද මිනිස්සු කියලද :yes::cool:
    1595515400051.png

    story ekath damanna haki nam :love:
     
    • Like
    • Love
    Reactions: Erzo and CGW

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දන්න කියන කෙල්ලෙක් මගේ තිබුන affair එක කඩලා මාව ඒකිට සෙට් කරගන්න නම් ගේමක් ගැහුවා... නූලෙන් බේරුනා... :lol: මගේ පැත්තෙත් වැරදි නැතුවාම නෙවෙයි. පස්සෙදවසක දාන්නම් කතාව :):):)
    Me too. අන්න ලඟදි ඒකි බඳිනවා, මම කවද්ද බඳින්න්නෙ අහලා මැසේජ් එකක් දාලා තිබ්බා කියහන්කො.
     
    • Like
    • Haha
    Reactions: CGW and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    සෙට් වෙලා ඉන්න ගමන් තව එකෙක්ට සෙට් වෙලා පිට යනව කියන්නෙ ඒකි දිගටම වටේ යනව කියන එක තමා බ්‍රෝ


    ඒක 100%ක් ම එහෙමයි කියල කියන්න බැහැ නේද මචන්?

    කෙල්ල කවදවත් එහෙම ඉදලත් නැත්නම්, කොල්ල ඉද්දි වෙන එකෙක් එක්ක ඉදියෙත් ආදරේ නිසානම් ?🙄🙄
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉදපු කෙල්ලෙක් උබ මොනා හරි ගේමක් ගහල දාගෙන යහතින් ඉන්න උන් ඉන්නවද බන්?


    මේකෙ නැද්ද එහෙම උන් 😂😜


    EK eke ehema balu weda karana ewun ne ban, anika godak ewun inne love karanne or mary karanne ne kiyala dawasata 7 8 serayak sokade holawala jeeath wena ewun. un kiyanne genu wishwasa karanna epa kiyala
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.

    යකෝ මේ ත්‍රෙඩ් එක දාපු උඹත් සැපේ ඉන්නෙ :LOL:

    සිරාවටම අයියෙ මේ පුංචි අපිටත් දැනගන්න කියහන්කෝ කොහොමද ඕක දාගත්තෙ කියල :P

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දන්න එකෙක් ඉන්නවා බං. පොර සෙට් කරගත්තෙ ඒකිගෙ පරණ ලව්1 කඩලා.. ඔය ඉන්නෙ යසට... අපට මොකෝ උන්ට හොද නම්.
     
    • Sad
    • Like
    Reactions: white cat and Erzo

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    වෙන එකෙක් දාගෙන හිටපු කෙල්ලෙක් ඒකිට බූට් තියල මෙහෙත් වෙන කෙල්ලෝ දාගෙන පස්සේ රට ගිහින් එහෙත් වෙන කෙල්ලෝ එක්ක හිටියා. මං ඒ කෙල්ලව යාලු කරන් හිත හදල හැම දෙකටම පස්සෙන් ඉදල ලවුත් කරා . අන්තිමට කෙල්ල අවුරුදු දෙක හමාරකට පස්සේ මට බුට් තියල, ඊට සතියකට පස්සේ එයාගේ ඔක්කොම වැරදි වලට සමාව දෙනවා කියල ආයේ පොරත් එක්ක සෙට් උනා .පොර හොද උනා. මං ඔක්කොටම වැරදි උනා. (මේකට අදාල නැ වගේ. දුකයි bnzzz :sorry::(:love:)