වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉදපු කෙල්ලෙක් උබ මොනා හරි ගේමක් ගහල දාගෙන යහතින් ඉන්න උන් ඉන්නවද බන්?
මේකෙ නැද්ද එහෙම උන්

මේකෙ නැද්ද එහෙම උන්
hichchiputha hoda lamayekdana ban

ehema kaantha hinsanaya hoda ne neda ban.gahana ekainna un innawa
habai hodata gahana eka thamai karanne un
utat e topiyama set wena bawa dannawane
මගේ පැත්තෙත් වැරදි නැතුවාම නෙවෙයි. පස්සෙදවසක දාන්නම් කතාව 


owehema kaantha hinsanaya hoda ne neda ban.gahana eka

දන්න කියන කෙල්ලෙක් මගේ තිබුන affair එක කඩලා මාව ඒකිට සෙට් කරගන්න නම් ගේමක් ගැහුවා... නූලෙන් බේරුනා...මගේ පැත්තෙත් වැරදි නැතුවාම නෙවෙයි. පස්සෙදවසක දාන්නම් කතාව
![]()

ඇයි උබ හිතන් ඉන්නේ අපි හරි හොද මිනිස්සු කියලදitn ubatath pathhen set wenna thibbane![]()
![]()


ඇයි උබ හිතන් ඉන්නේ අපි හරි හොද මිනිස්සු කියලද![]()

Me too. අන්න ලඟදි ඒකි බඳිනවා, මම කවද්ද බඳින්න්නෙ අහලා මැසේජ් එකක් දාලා තිබ්බා කියහන්කො.දන්න කියන කෙල්ලෙක් මගේ තිබුන affair එක කඩලා මාව ඒකිට සෙට් කරගන්න නම් ගේමක් ගැහුවා... නූලෙන් බේරුනා...මගේ පැත්තෙත් වැරදි නැතුවාම නෙවෙයි. පස්සෙදවසක දාන්නම් කතාව
![]()
තාම කට්ටිය පාඩම් කරනව ඇති.osthar elakirians incoming![]()
සෙට් වෙලා ඉන්න ගමන් තව එකෙක්ට සෙට් වෙලා පිට යනව කියන්නෙ ඒකි දිගටම වටේ යනව කියන එක තමා බ්රෝ
වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉදපු කෙල්ලෙක් උබ මොනා හරි ගේමක් ගහල දාගෙන යහතින් ඉන්න උන් ඉන්නවද බන්?
මේකෙ නැද්ද එහෙම උන්![]()
අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..
විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා
මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම.



)