හු හු බයියෝ හූ 🤩🤩

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුදු සාන්න මට බැරියෝ.... මන්දේ නානවෝ

    bcertificate-slguardian.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බුදු සාන්න මට බැරියෝ.... මන්දේ නානවෝ

    bcertificate-slguardian.jpg

    මේ ලනුව අමුවෙන් කාලද කොහේ ටොයි කොල්ලෝ අමරුවේ වැටුනේ

    නන්දසේන සිරිකොත කුක්කො ටික මඩවල වෙනම ආතල් එකක් ගන්නව වහේ. මුලින්ම නිවුස් එක ආව වෙලාවෙ ජාතිය නැති කරන්න හදනව කියල මුන් ටික පොළවේ පස් කන්න ගියා. අන්තිමට බලද්දි කිසිම ප්‍රශ්නයක් නෑ. :rofl: :rofl:

    පට්ට ආතල් ඕයි.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙන්න වැඩේ බලාපල්ලා අමුතුවෙන් අලුත් නිව්ස් එකක් කොහොමද වෙන්නේ මේ වෙනකොටම මේ ක්‍රමේට දැනටත් උප්පැන්න සහතික දෙනකොට.

    ඊයේ මේ පාණ්ඩුවේ ඇත්ත රූපේ එලියට ආව. හැම එකාවම ශ්‍රී ලාංකික කරන (කවලම් ජාතිය්) හැබැයි වැඩේ ඡන්දේට කලියෙන් . සිංහල ඡන්ද අඩුවෙනවා වගේ පෙනුනා. පොන්නාන්ඩුව ගැහුවා එකටත් කුප්පා උප්පර වැට්ටියක්. ඒක තමයි තමන්ට ඡන්දේ දුන්නු සිංහලයාව අන්දන්න කිව්වා නෑ නෑ එහෙම නෙවෙයි ඉස්සර උප්පැන්නේ අම්මගෙයි තාත්තගෙයි ජාතිය දාන්නේ නෑ. අලුත් ක්‍රමෙන් අපි ගේන්න බලපොරොත්තු වෙන්නේ අම්මාගෙයි තාත්තගෙයි ජාතිය එක්ක කියලා. හැබැයි ඔය කිව්වේ පට්ටපල් බොරුවක් අමම්ගේ තාතගේ ජාතිකත්වය ඒ කාලේ ඉඳලම ඇතුල් කරනවා සහතිකේට.
    පරන දෙයක් ආයේත් අලුතෙන් කරනවා වගේ හදිසියෙන් කිව්වේ ඇයි ? ඡන්දේට කලින් කරන්න යන අමන වැඩේ ලීක් වුන හින්දා. දැන් හෙට අනිදා කියයි විමල් වීරවංශ මධුමාදවලා අපි තමයි මේක ආයේ හැරෙව්වේ අරක මේක කියලා. හැබැයි උන් කරන්නේ සිංහලයව අන්දන එක.
    PS
    පක්ෂේට මුල් තැන නොදී ජාතියට මුල්තැන දෙන්න.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    View attachment 86484
    View attachment 86486
    අන්න උප්පැන්න සහතික යට ජාතියයි දෙමවුපියන්ගේ ජාතිය යි දෙකම ඇතුළත් කරනවා කිව්වා . පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙන් අද 7 News වලට . හු හු කෝ මේ පතරංග රචනා ලියපු බයියෝ 🤣🤣🤣

    අලුත්ම බයියෝ උප්පැන්න සහතික බයියෝ 🤩🤩
    ජාතිකත්වය ශ්‍රී ලාංකික නේද
    ජාතිකත්වයයි ජනවර්ගයයි කියන්නේ දෙකක් නේ බං
     
    • Like
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජාතිකත්වය ශ්‍රී ලාංකික නේද
    ජාතිකත්වයයි ජනවර්ගයයි කියන්නේ දෙකක් නේ බං
    ඉයේ වුනු විලිලැජ්ජාව වහගන්න ආදිකාලේ ඉඳන් වෙන දෙයක් අපි තමයි කරන්න යන්නේ කියලා සිංහලයා රවට්ටන ආන්ඩුවක්.
     
    • Like
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න වැඩේ බලාපල්ලා අමුතුවෙන් අලුත් නිව්ස් එකක් කොහොමද වෙන්නේ මේ වෙනකොටම මේ ක්‍රමේට දැනටත් උප්පැන්න සහතික දෙනකොට.

    ඊයේ මේ පාණ්ඩුවේ ඇත්ත රූපේ එලියට ආව. හැම එකාවම ශ්‍රී ලාංකික කරන (කවලම් ජාතිය්) හැබැයි වැඩේ ඡන්දේට කලියෙන් . සිංහල ඡන්ද අඩුවෙනවා වගේ පෙනුනා. පොන්නාන්ඩුව ගැහුවා එකටත් කුප්පා උප්පර වැට්ටියක්. ඒක තමයි තමන්ට ඡන්දේ දුන්නු සිංහලයාව අන්දන්න කිව්වා නෑ නෑ එහෙම නෙවෙයි ඉස්සර උප්පැන්නේ අම්මගෙයි තාත්තගෙයි ජාතිය දාන්නේ නෑ. අලුත් ක්‍රමෙන් අපි ගේන්න බලපොරොත්තු වෙන්නේ අම්මාගෙයි තාත්තගෙයි ජාතිය එක්ක කියලා. හැබැයි ඔය කිව්වේ පට්ටපල් බොරුවක් අමම්ගේ තාතගේ ජාතිකත්වය ඒ කාලේ ඉඳලම ඇතුල් කරනවා සහතිකේට.
    පරන දෙයක් ආයේත් අලුතෙන් කරනවා වගේ හදිසියෙන් කිව්වේ ඇයි ? ඡන්දේට කලින් කරන්න යන අමන වැඩේ ලීක් වුන හින්දා. දැන් හෙට අනිදා කියයි විමල් වීරවංශ මධුමාදවලා අපි තමයි මේක ආයේ හැරෙව්වේ අරක මේක කියලා. හැබැයි උන් කරන්නේ සිංහලයව අන්දන එක.
    PS
    පක්ෂේට මුල් තැන නොදී ජාතියට මුල්තැන දෙන්න.
    පොන්න ගූ එන් පි වහල්ලෝ දැන් තොපේ බොරුව අතේ පත්තු උනාම ඔහොමවත් කියපන්. ඊයේ මේකේ බිම පෙරලි පෙරලි ගූ කෑවා සිංහල ජාතිය නැති කරනවෝ කියල. අද ඒක බොරුවක් කියල පත්තු උනාම ඒක වහගන්න මෙතන කෙබර හලනවා. අපිට ගෝටා ට චන්දෙ දෙන්න උප්පැන්න ඕනේ නෑ පොන්නයෝ. කොහොමත් රටේ මිනිස්සු උබේ පොන්න රනිල්ට චන්දෙ දෙන්නේ නෑ. :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකුං පටලවාගෙන නැත්නම් ගෝඨාභය උබල පොඩ්ඩක් වටේ ඇරලා 🤣
    ඕවා දැන් එහෙම වෙලා නැහැනේ ඕයි . දැන් කොහෙද අයින් වෙලා තියෙන්නේ හු හු යකෝ
    මන් මේ කිරියේ දැකපු සක්කිලිම ගූ කන වහල්ල තමා රුචිර, මූ තමා මෙච්චර කාලයක් ෆේක් හදන පුක දුන්නේ. අද ඉදල පොන්නා රුචිරයා උප්පැන්න කුක්ක ලෙස වෙනස් කරමු :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,219
    113
    මාලඹේ
    මන් මේ කිරියේ දැකපු සක්කිලිම ගූ කන වහල්ල තමා රුචිර, මූ තමා මෙච්චර කාලයක් ෆේක් හදන පුක දුන්නේ. අද ඉදල පොන්නා රුචිරයා උප්පැන්න කුක්ක ලෙස වෙනස් කරමු :lol:
    හැමදාම මෙහෙමයි යකෝ මුන් පතරංග ජාතක ලියලා ඉවර වෙනකොට මුංට යන එන මං නැති කරනවා ගෝඨාභය ලොක්කා.🤣🤣🤣🤣🤣
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕකුං පටලවාගෙන නැත්නම් ගෝඨාභය උබල පොඩ්ඩක් වටේ ඇරලා 🤣
    ඕවා දැන් එහෙම වෙලා නැහැනේ ඕයි . දැන් කොහෙද අයින් වෙලා තියෙන්නේ හු හු යකෝ
    ගෝඨා වටේ යැව්වේ අපිව නෙවෙයි උඹලව. ඒකාලේ ඉඳන් වෙන දේ එයා අලුතෙන් කරන්න යනවලු. ඊයා.

    ඒ කාලේ ඉඳලා ලියනවා බාන්. වැඩේ ලීක් වුනා ඡන්දේට කලින්. දැන් පරන දේ ඌ කරා වගේ පාරම්බානවා. ඊයා. යුද්ධෙත් මූ කරා වගේ ලොරි ටොක් ද කොහෙද දෙන්නේ

    birth.png
     
    • Like
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝඨා වටේ යැව්වේ අපිව නෙවෙයි උඹලව. ඒකාලේ ඉඳන් වෙන දේ එයා අලුතෙන් කරන්න යනවලු. ඊයා.

    ඒ කාලේ ඉඳලා ලියනවා බාන්. වැඩේ ලීක් වුනා ඡන්දේට කලින්. දැන් පරන දේ ඌ කරා වගේ පාරම්බානවා. ඊයා. යුද්ධෙත් මූ කරා වගේ ලොරි ටොක් ද කොහෙද දෙන්නේ

    birth.png
    ඇත්ත කියපන් උබ සිරිකොතේ හාමුගෙයි, පුංචි අම්මගේ පුතාගෙයි මාරුවෙන් මාරුවට පුක ලොවල දිව දෙකක් තියනවා නේද පොන්නයෝ? තොපි ඊයේ කොහෙවත් තියන උප්පැන්නයක් අරන් ඇවිත් මෙතන රෙවිගෙන කෑගැහුව නේද මෙන්න සිංහල ජාතිය නැති කරනවෝ කියල. තෝ හිතුවද ගෝටා ට උප්පැන්න පෙන්නලා චන්දෙ ගන්න ඕනේ කියල. මේ රටේ මිනිස්සු උබේ පොන්නය ගෙදර යැව්වේ උප්පැන්න පෙන්නලද? ඔව් ඉතින් කහ ඉරි සුදු කරලා චන්දෙ ගන්න දැගලුව පොන්නයෝන්ට උප්පැන්නත් මැජික්. :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    තව එකෙක් අරහෙන් මෙහෙන් ඇහිද ගත්තු උපන්න සහතිකද මොනවද වගයක් මෙලෝ සිහියක් නැතිව දානවා. තේරෙන්නේ නැහැ උන් දැන් නාගෙන ඉන්නේ කියල. පව් හාදයා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තව එකෙක් අරහෙන් මෙහෙන් ඇහිද ගත්තු උපන්න සහතිකද මොනවද වගයක් මෙලෝ සිහියක් නැතිව දානවා. තේරෙන්නේ නැහැ උන් දැන් නාගෙන ඉන්නේ කියල. පව් හාදයා.
    මුන්ට තනිකර පිස්සු හැදිලා තියෙන්නේ බන්. සිරිකොතේ පොන්නයා අන්ත පරාදයි කියල දන්නවනේ. ඉතින් අතට අහු වෙන එකකින් මඩ ගහනවා. ඔය රුචිර පොන්නයාගේ ෆේක් තමා වැඩිම කර කර යන්නේ. ඊයේ බොරු උප්පැන්න කේස් එකක් අල්ලාගෙන මැරෙන්න හැදුව අද ඒක පල බොරුවක් කියල මාට්‌ටු. පවු මුන් :lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තව එකෙක් අරහෙන් මෙහෙන් ඇහිද ගත්තු උපන්න සහතිකද මොනවද වගයක් මෙලෝ සිහියක් නැතිව දානවා. තේරෙන්නේ නැහැ උන් දැන් නාගෙන ඉන්නේ කියල. පව් හාදයා.
    දැන් ඔහොමත් කියමු පුතා. කොහොමත් බුරියානියට අම්මවත් දහදුරාවේ යවන උන්නේ. කමක් නෑ. බලන එකා තේරුම් ගනිවි. එහෙනම් ආයේ මුල ඉඳන් කියවන්න නූලම. බුදු සරණයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඔහොමත් කියමු පුතා. කොහොමත් බුරියානියට අම්මවත් දහදුරාවේ යවන උන්නේ. කමක් නෑ. බලන එකා තේරුම් ගනිවි. එහෙනම් ආයේ මුල ඉඳන් කියවන්න නූලම. බුදු සරණයි
    උප්පැන්න ගූ කුක්කා. ඇත්ද ඇරගත්තා මඩ ගහන්න ඇවිල්ල. උප්පැන්නේ දාගනින් වෘත්තීය හැටියට සිරිකොතේ ගූ කෑම කියල :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙන්න වැඩේ බලාපල්ලා අමුතුවෙන් අලුත් නිව්ස් එකක් කොහොමද වෙන්නේ මේ වෙනකොටම මේ ක්‍රමේට දැනටත් උප්පැන්න සහතික දෙනකොට.

    ඊයේ මේ පාණ්ඩුවේ ඇත්ත රූපේ එලියට ආව. හැම එකාවම ශ්‍රී ලාංකික කරන (කවලම් ජාතිය්) හැබැයි වැඩේ ඡන්දේට කලියෙන් . සිංහල ඡන්ද අඩුවෙනවා වගේ පෙනුනා. පොන්නාන්ඩුව ගැහුවා එකටත් කුප්පා උප්පර වැට්ටියක්. ඒක තමයි තමන්ට ඡන්දේ දුන්නු සිංහලයාව අන්දන්න කිව්වා නෑ නෑ එහෙම නෙවෙයි ඉස්සර උප්පැන්නේ අම්මගෙයි තාත්තගෙයි ජාතිය දාන්නේ නෑ. අලුත් ක්‍රමෙන් අපි ගේන්න බලපොරොත්තු වෙන්නේ අම්මාගෙයි තාත්තගෙයි ජාතිය එක්ක කියලා. හැබැයි ඔය කිව්වේ පට්ටපල් බොරුවක් අමම්ගේ තාතගේ ජාතිකත්වය ඒ කාලේ ඉඳලම ඇතුල් කරනවා සහතිකේට.
    පරන දෙයක් ආයේත් අලුතෙන් කරනවා වගේ හදිසියෙන් කිව්වේ ඇයි ? ඡන්දේට කලින් කරන්න යන අමන වැඩේ ලීක් වුන හින්දා. දැන් හෙට අනිදා කියයි විමල් වීරවංශ මධුමාදවලා අපි තමයි මේක ආයේ හැරෙව්වේ අරක මේක කියලා. හැබැයි උන් කරන්නේ සිංහලයව අන්දන එක.
    PS
    පක්ෂේට මුල් තැන නොදී ජාතියට මුල්තැන දෙන්න.

    මේපාර උඹලට උතුර දකුණ මාරු වෙන්න නොන්ඩි උනා නේද? මේ තියෙන්නෙ කලින් උඹම දාපු ත්‍රෙඩ් එකක්.
    මුලින්ම කිව්වෙ ජාතිය අයින් කරල ජාතිකත්වය විදිහට හැමෝටම ශ්‍රීලන්කික කියල දානව කියල.

    Annotation 2020-07-23 222513.jpg

    Annotation 2020-07-23 222934.jpg

    මයිත්‍රී ජාතික ගීය දෙමලෙන් කියල දුන්න ආතල් එකේ අනිත් එක තමයි ගෝට උඹලට දුන්නෙ.
     
    • Haha
    Reactions: asylum

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උප්පැන්න ගූ කුක්කා. ඇත්ද ඇරගත්තා මඩ ගහන්න ඇවිල්ල. උප්පැන්නේ දාගනින් වෘත්තීය හැටියට සිරිකොතේ ගූ කෑම කියල :lol:
    හරි අයියා ඔයා දිනුම්. සා මාර දක්ෂයි ආ ඔයා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරි අයියා ඔයා දිනුම්. සා මාර දක්ෂයි ආ ඔයා.
    ඔව් පොන්නයෝ මන් දිනුම්. මන් නෙමේ මුළු රටේම මිනිස්සු දිනුම් තොපි වගේ රටට වින කරන සිරිකොතේ ගූ කන සක්කිලින්ට එලව එලවා ඇරියම. තාම හොද පෝරියල් එක ආවේ නෑ චන්දෙ දවස වෙනකම් ඉවසපන් :lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේපාර උඹලට උතුර දකුණ මාරු වෙන්න නොන්ඩි උනා නේද? මේ තියෙන්නෙ කලින් උඹම දාපු ත්‍රෙඩ් එකක්.
    මුලින්ම කිව්වෙ ජාතිය අයින් කරල ජාතිකත්වය විදිහට හැමෝටම ශ්‍රීලන්කික කියල දානව කියල.

    View attachment 86505

    මයිත්‍රී ජාතික ගීය දෙමලෙන් කියල දුන්න ආතල් එකේ අනිත් එක තමයි ගෝට උඹලට දුන්නෙ.

    මට නම් හැමදාම එකම දිශාව. හැබැයි ඔහේගේ සිංහල නහරේ කැපුණු හැඩයි. වෙලාවකට හිතෙනවා රාජපුක්කගාය නිසා සිංහල කියලා පෙන්නගත්ත කල්ලතොනියෙක්ද කියලා.

    දැන් ප්‍රශ්නේ මේකයි. අද නිව්ස් එකේ ප්‍රධාන තර්කය අලුතෙන් දානවයි කිව්ව අමමගෙයි අප්පගෙයි ජාතිය නේ. මගේ ප්‍රශ්නේ මේකයි
    දැනටම ක්‍රියාත්මක වෙන උප්පැන්න ක්‍රියවලියේ ඔය දේ අඩංගු වෙනවා, ඉතින් අද ඇයි දැනමට සිදුවෙන ක්‍රියාවලිය ගෝඨා අලුතෙන් කරන්න යනවා වගේ රඟන්නේ ?

    සරලව ප්‍රශෙන ඔච්චරයි. ඉතින් ඔයාට පුලුවන් මේ ප්‍රශ්නේ මගහැරලා ආයේ ගෝටා වටේ යැව්වා කියලා කියන්න.

    හැබැයි ප්‍රශනයක් ඉතුරුවෙල තියෙනවා.

    ඉයා මගහරින හින්දා ආයෙත් අහන්නම් දැනටම කිර්යාත්මක ක්‍රියාවලිය ඇයි ගෝටා අලුතෙන් කරනවා වගේ රඟන්නේ ? කාව අන්දනන්ද ?

    තරහ වෙන්න එපා කල්ලතොනියෙක් කියලා කිව්වට.
    හැබැයි
    1 සයින්දමරුදු නගරසභා ප්‍රශ්නේදි
    2 හම්බයන් මක්කම යැවිමේ ප්‍රශ්නේදි
    3 බුරියානි කාල බොගස් කපපු ප්‍රශ්නේදි
    4 බුවෙනකබාහු රජතුමාගේ මණ්ඩප ප්‍රශ්නේදි
    5 ඊයේ ජාතිකත්ව ප්‍රශ්නෙදි
    ඔයා හිටිය විදිය දැක්කම පහුගියකාලේ ඡන්දේ වෙනුවෙන්ම සිංහල කම ඇඟට ගත්තු ගෙරි කල්ලතෝනියෙක් කියලමයි හිතෙන්නේ
     
    • Like
    Reactions: johnferna678