දැක්කනෙ රනිල් සර් ඒ විපත වලක්වගත්ත![]()
ඊබ්‍රහිම් නානා වියට්නාම් ගම්මිරිස් ගෙනල්ලා ප්‍රතිඅපනයන කරන නිසා දේශිය ගම්මිරිස් මිල බහිනවා කියලා පහුගිය අවුරුදු පහේ තප්පුලපු රාජපස්සලා දැන් ඊබ්‍රහිම් නානා හිරේ නිසා මිල අඩුලු.
මෝඩ වහල්ලු ඒකටත් හුරේ දානවා..
පාස්කු බෝම්බෙ මරණ 300 ට මරාගෙන මැරෙන්න පුත්තු දෙන්නෙක් ලේලියක් මුනුපුරො දෙන්නෙක් දායක කරපු ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..
රෙෂ්පෙක්ට් ෂර්...![]()
ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..
ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..
ලොයි බජික් එකක් apply කරලා බලපන්පඩේ වෙඩිල්ල කරන්න ඵපා මෙතන කොතනද කියල තියෙන්නෙ උෟව නිදහස් කරන්න ඕන කියල..
මිනිස්සු මැරුණ එකෙන් සංතෝස වෙන්නෙ බයියොනෙ. බයි රජා බලයට ගේන චන්ද ලැබුන ඕක නිසා.මිනිස්සු මැරෙද්දි තියන සන්තෝසේ![]()
(බොරුනම් මේ ටිකේ නිව්ස් චෙක් කරපං).. මේ කාලේ අපේ අයට ඇසල පෙරහැර කියන්නේ දැනෙන දෙයක්. ඕකට බෝම්බයක් ගහන්න හිටිය
කිව්වම ඒක මරු නිව්ස් එක. වෙසක් එකට කොලබ බෝම්බ දානවා කියන නිව්ස් එක වෙසක් පහුවෙලා නිසා දැන් එච්චර අපිට දැන්නෙන්නේ නෑ 
ඉබ්බ්‍රහිම් හාජ්ජියාර් නැතුව ගම්මිරිෂ් නැහැ
ගම්මිරිෂ් නැහැ කියන්නෙ බිරියෙනි වල කුකුල් මෂ් කෑල්ලෙ ෂැර නැහැ
මහින්ද ෂැර්ට තමා පාඩුව ඉතින්
හරි හරි..... සහරාන්ල ඇසළ පෙරහෙරට බෝම්බ ගහන්න හිටියේ නෑ .............. එකනේ උඹ කියන්නේ ......ඒකත් කරන්න ඉදල තියෙන්නේ සහරාන් ද බන් ?
මොකා ඔය කතා කිව්වත් ඕව චන්දෙ වෙනකන් "පාස්කු ප්‍රහාරය" අපේ උන්ගේ ඔලුවල තියාගන්න හදල දාන නිව්ස්..අපේ උන්ට දේවල් අමතක වෙන සීන් එක ඔය දෙස්පාලුවොත් දන්න නිසා පාස්කු බොම්බේ , කොටි ගැන හැමදාම හිරු , දෙරණ නිව්ස් වල වෙලාවක් වෙන් කරලා තියෙනේ .. ආහ් මහබැංකුව ත් එහෙමයි,(බොරුනම් මේ ටිකේ නිව්ස් චෙක් කරපං).. මේ කාලේ අපේ අයට ඇසල පෙරහැර කියන්නේ දැනෙන දෙයක්. ඕකට බෝම්බයක් ගහන්න හිටිය
කිව්වම ඒක මරු නිව්ස් එක. වෙසක් එකට කොලබ බෝම්බ දානවා කියන නිව්ස් එක වෙසක් පහුවෙලා නිසා දැන් එච්චර අපිට දැන්නෙන්නේ නෑ
![]()
ගොන් ටොයියන් හදන්න බැහැ. බෝම්බ කාලම මැරෙන්න ඕනේ මුන් හැදෙන්නඒකත් කරන්න ඉදල තියෙන්නේ සහරාන් ද බන් ?
මොකා ඔය කතා කිව්වත් ඕව චන්දෙ වෙනකන් "පාස්කු ප්‍රහාරය" අපේ උන්ගේ ඔලුවල තියාගන්න හදල දාන නිව්ස්..අපේ උන්ට දේවල් අමතක වෙන සීන් එක ඔය දෙස්පාලුවොත් දන්න නිසා පාස්කු බොම්බේ , කොටි ගැන හැමදාම හිරු , දෙරණ නිව්ස් වල වෙලාවක් වෙන් කරලා තියෙනේ .. ආහ් මහබැංකුව ත් එහෙමයි,(බොරුනම් මේ ටිකේ නිව්ස් චෙක් කරපං).. මේ කාලේ අපේ අයට ඇසල පෙරහැර කියන්නේ දැනෙන දෙයක්. ඕකට බෝම්බයක් ගහන්න හිටිය
කිව්වම ඒක මරු නිව්ස් එක. වෙසක් එකට කොලබ බෝම්බ දානවා කියන නිව්ස් එක වෙසක් පහුවෙලා නිසා දැන් එච්චර අපිට දැන්නෙන්නේ නෑ
![]()
හරි හරි..... සහරාන්ල ඇසළ පෙරහෙරට බෝම්බ ගහන්න හිටියේ නෑ .............. එකනේ උඹ කියන්නේ ......
පාස්කු එකත් සර් තමයි සහරන්ට සල්ලි දීල කෙරෙව්වේ...චන්ද ගොඩ වැඩි කරගන්න......
කොහොමද බන් ඔච්චර නිවැරදිව ඕව හිතල කියන්නේ..... උඹට ඔච්චර නිවැරදිව හිතන්න පුලුවන්නම් ....... උඹ හෙන සාර්ථක මිනිහෙක් වෙන්න ඕන....
ලංකාවේ හොඳට සල්ලි තියෙන , බලය හොඳට තියෙන ....
ඒ අතින් අපිත් හෙන වාසනාවන්තයි බන් උබල වගේ උන් එල අස්රේකරන ..... එළකිරියේ වගේ තෙනකදිවත් .........

උබ වඳින කාට හරි මගේ reply එකෙන් අපහාස උනාද ? 