මොහොමඩ් ඊබ්‍රහිම්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    copyright :Sachin Rathwatte

    මේක ඇත්තද?


    පාස්කු නඩුවෙන්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වූ 'මොහොමඩ් ඊබ්‍රහිම්' ගැලවී තිබෙනවා.
    ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයට වියදම් කරලා තිබුණේ ඔහුගේ ව්‍යාපාරයේ මුදල්.
    එමෙන්ම බෝම්බ නිර්මාණයටත් ඔහුගේ කර්මාන්තශාලාවකින් අමුද්‍රව්‍ය අරගෙන තිබුණා.
    මේ සියල්ලටම වඩා පාස්කු ප්‍රහාරය දා ඔහු අත්අඩංගුවට ගැනීම මාධ්‍ය ඔස්සෙ විකාශය කෙරුණා.
    ඒ මොහොතේ දී ඊබ්‍රහීම් "පරිස්සමින්. තව පුපුරන්න තියෙනවා. අපි බලාගමු" වගේ කතා කිහිපයක් කිව්වා. ඒ බව රටම දැක්කා.
    සාමාන්‍යයෙන් අහිංසකයෙක් හෝ පාස්කු ප්‍රහාරය පිළිබඳව කම්පනයට පත්ව සිටින සහ එය ප්‍රතික්ෂේප කරන මනුස්සයෙක් එහෙම කතා කරන්නෙ නැහැ.
    ඔහු පාස්කු ප්‍රහාරය හොඳින් දැන සිටි සහ එය වින්දනය කරමින් සිටිනා ආකාරයක් ඔහුගේ ස්වරයේ ගැබ්ව තිබුණා.
    එමෙන්ම රන්ජන් රාමනායකගේ 'ලීක්' වූ හඬපටයක, ශානී අබේසේකර පාස්කු ප්‍රහාරය සඳහා 'ඊබ්‍රහීම් බබෙක්' නොවන බවත් කිව්වා.
    මෑතක දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ ඔහුගේ රන්, මැණික් ඇතුළු දේපළත් මුදා හැරුණා.
    රටේ වෙනම සමාජ දේශපාලනික පසුබිමක් තිබූ, ගෝඨාභය රාජපක්ෂ රජය බිඳ වැටීමට ඉතා ආසන්න, ආණ්ඩුවට එරෙහි ඕනෑම පුද්ගලයෙකුට නීතිඥයන් පවා අත්පුඩි ගසන, 2022 මැයි ඔහුට ඇප හිමි වුණා.
    (පැමිණිල්ල විසින් ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකිරීම නිසා) ඔහු පාස්කු මහ නඩුවෙන් ගැලවුණා. ඔහුට එරෙහිව තොරතුරු වසන් කිරීමට අදාලව පමණක් නඩුවක් ක්‍රියාත්මක වෙනවා.
    මොහොමඩ් ඊබ්‍රහීම් ජාතික ජනබලවේගයේ හිටපු ප්‍රධාන ආධාරකරුවෙක් වගේම මාලිමාවේ හිටපු ජාතික ලයිස්තු අපේක්ෂකයෙක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,325
    18,311
    113
    35
    Spain
    හමුදාවේ සහ පොලීසියේ සෑහෙන පිරිසක් ඉන්නවා මාලිමා ආධාරකරුවන්. 88/89 පස්සේ උන්ගේ රට අල්ලන ක්‍රමය වෙනස් වුනා. ලොකු තනතුරුවලට උන්ගේ එවුන් දම්මාගත්තා.