JVP ඊබ්‍රහිම් නානාගේ ඇසල පෙරහැර

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    110222852_2711554585767406_3820445369975785389_o.jpg
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..

    ඊබ්‍රහිම් නානා වියට්නාම් ගම්මිරිස් ගෙනල්ලා ප්‍රතිඅපනයන කරන නිසා දේශිය ගම්මිරිස් මිල බහිනවා කියලා පහුගිය අවුරුදු පහේ තප්පුලපු රාජපස්සලා දැන් ඊබ්‍රහිම් නානා හිරේ නිසා මිල අඩුලු. :lol::lol::lol:

    මෝඩ වහල්ලු ඒකටත් හුරේ දානවා..

    පාස්කු බෝම්බෙ මරණ 300 ට මරාගෙන මැරෙන්න පුත්තු දෙන්නෙක් ලේලියක් මුනුපුරො දෙන්නෙක් දායක කරපු ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..

    රෙෂ්පෙක්ට් ෂර්...:lol::lol::lol:
     
    • Haha
    Reactions: 541100 and ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..

    ජෙප්පොන්ගේ ජාතික ලැයිස්තුවට ඊබ්‍රහිම් නානා නැතුව පාලුයිලු...හිකිස් :love2::love2::love2::LOL:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,198
    113
    ඊබ්‍රහිම් නානා ව නිදහස් කරලා ගම්මිරිස් මිල නග්ගමු..

    පඩේ වෙඩිල්ල කරන්න ඵපා මෙතන කොතනද කියල තියෙන්නෙ උෟව නිදහස් කරන්න ඕන කියල..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පඩේ වෙඩිල්ල කරන්න ඵපා මෙතන කොතනද කියල තියෙන්නෙ උෟව නිදහස් කරන්න ඕන කියල..
    ලොයි බජික් එකක් apply කරලා බලපන්
     
    • Like
    Reactions: ryandok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,725
    169,146
    113
    එකමත් එක රටක
    ඒකත් කරන්න ඉදල තියෙන්නේ සහරාන් ද බන් ? ;)
    මොකා ඔය කතා කිව්වත් ඕව චන්දෙ වෙනකන් "පාස්කු ප්‍රහාරය" අපේ උන්ගේ ඔලුවල තියාගන්න හදල දාන නිව්ස්..අපේ උන්ට දේවල් අමතක වෙන සීන් එක ඔය දෙස්පාලුවොත් දන්න නිසා පාස්කු බොම්බේ , කොටි ගැන හැමදාම හිරු , දෙරණ නිව්ස් වල වෙලාවක් වෙන් කරලා තියෙනේ .. ආහ් මහබැංකුව ත් එහෙමයි, ;) (බොරුනම් මේ ටිකේ නිව්ස් චෙක් කරපං).. මේ කාලේ අපේ අයට ඇසල පෙරහැර කියන්නේ දැනෙන දෙයක්. ඕකට බෝම්බයක් ගහන්න හිටිය :growl: කිව්වම ඒක මරු නිව්ස් එක. වෙසක් එකට කොලබ බෝම්බ දානවා කියන නිව්ස් එක වෙසක් පහුවෙලා නිසා දැන් එච්චර අපිට දැන්නෙන්නේ නෑ :rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    විමල් ගොය්යා නම් ඔය පරීක්ෂණ කරන්න කලින්ම දැනගෙන හිටිය දලදා මාලිගාවට ගහන්න හිටියෙ කියල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,392
    1
    13,351
    113
    Gotham City
    ඉබ්බ්‍රහිම් හාජ්ජියාර් නැතුව ගම්මිරිෂ් නැහැ
    ගම්මිරිෂ් නැහැ කියන්නෙ බිරියෙනි වල කුකුල් මෂ් කෑල්ලෙ ෂැර නැහැ
    මහින්ද ෂැර්ට තමා පාඩුව ඉතින්
     
    • Haha
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉබ්බ්‍රහිම් හාජ්ජියාර් නැතුව ගම්මිරිෂ් නැහැ
    ගම්මිරිෂ් නැහැ කියන්නෙ බිරියෙනි වල කුකුල් මෂ් කෑල්ලෙ ෂැර නැහැ
    මහින්ද ෂැර්ට තමා පාඩුව ඉතින්

    110316483_2711661689090029_4403662108768713262_o.png
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    ඒකත් කරන්න ඉදල තියෙන්නේ සහරාන් ද බන් ? ;)
    මොකා ඔය කතා කිව්වත් ඕව චන්දෙ වෙනකන් "පාස්කු ප්‍රහාරය" අපේ උන්ගේ ඔලුවල තියාගන්න හදල දාන නිව්ස්..අපේ උන්ට දේවල් අමතක වෙන සීන් එක ඔය දෙස්පාලුවොත් දන්න නිසා පාස්කු බොම්බේ , කොටි ගැන හැමදාම හිරු , දෙරණ නිව්ස් වල වෙලාවක් වෙන් කරලා තියෙනේ .. ආහ් මහබැංකුව ත් එහෙමයි, ;) (බොරුනම් මේ ටිකේ නිව්ස් චෙක් කරපං).. මේ කාලේ අපේ අයට ඇසල පෙරහැර කියන්නේ දැනෙන දෙයක්. ඕකට බෝම්බයක් ගහන්න හිටිය :growl: කිව්වම ඒක මරු නිව්ස් එක. වෙසක් එකට කොලබ බෝම්බ දානවා කියන නිව්ස් එක වෙසක් පහුවෙලා නිසා දැන් එච්චර අපිට දැන්නෙන්නේ නෑ :rofl:
    හරි හරි..... සහරාන්ල ඇසළ පෙරහෙරට බෝම්බ ගහන්න හිටියේ නෑ .............. එකනේ උඹ කියන්නේ ......
    පාස්කු එකත් සර් තමයි සහරන්ට සල්ලි දීල කෙරෙව්වේ...චන්ද ගොඩ වැඩි කරගන්න......

    කොහොමද බන් ඔච්චර නිවැරදිව ඕව හිතල කියන්නේ..... උඹට ඔච්චර නිවැරදිව හිතන්න පුලුවන්නම් ....... උඹ හෙන සාර්ථක මිනිහෙක් වෙන්න ඕන....

    ලංකාවේ හොඳට සල්ලි තියෙන , බලය හොඳට තියෙන ....

    ඒ අතින් අපිත් හෙන වාසනාවන්තයි බන් උබල වගේ උන් එල අස්රේකරන ..... එළකිරියේ වගේ තෙනකදිවත් .........
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ

    ගොන් ටොයියන් හදන්න බැහැ. බෝම්බ කාලම මැරෙන්න ඕනේ මුන් හැදෙන්න 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,725
    169,146
    113
    එකමත් එක රටක
    හරි හරි..... සහරාන්ල ඇසළ පෙරහෙරට බෝම්බ ගහන්න හිටියේ නෑ .............. එකනේ උඹ කියන්නේ ......
    පාස්කු එකත් සර් තමයි සහරන්ට සල්ලි දීල කෙරෙව්වේ...චන්ද ගොඩ වැඩි කරගන්න......

    කොහොමද බන් ඔච්චර නිවැරදිව ඕව හිතල කියන්නේ..... උඹට ඔච්චර නිවැරදිව හිතන්න පුලුවන්නම් ....... උඹ හෙන සාර්ථක මිනිහෙක් වෙන්න ඕන....

    ලංකාවේ හොඳට සල්ලි තියෙන , බලය හොඳට තියෙන ....

    ඒ අතින් අපිත් හෙන වාසනාවන්තයි බන් උබල වගේ උන් එල අස්රේකරන ..... එළකිරියේ වගේ තෙනකදිවත් .........

    "සර් තමයි සහරන්ට සල්ලි දීල කෙරෙව්වේ...චන්ද ගොඩ වැඩි කරගන්න..... " මේක කවුද දැම්මේ බන්?? උබේ හිතේ තියන දේ මම කිව්වා වගේ දාන්න එපා .. :rofl:

    සාර්ථකයි තමයි බන්.. සල්ලිත් තියනවා , මොකද්ද සීන් එක කියපං.. :yes: උබ වඳින කාට හරි මගේ reply එකෙන් අපහාස උනාද ? :lol:
    යකෝ කිරියේ උබට මම නෙවෙයි ඕන තරම් සාර්ථක උන් හොයාගන්න පුලුවන්.. 2000ට පස්සේ එකෙක් නේ ?? :lol:
    පොඩි කාලෙම එක එකාට වහල් වෙන්න එපා බන්.. ඉගෙන ගනින්..