Ape gewal gawa Temple ekak Sinhalu :P

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa?

    Q7UgW7Q.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    "Umbalata kohenda mewa? "
    කියලා අප්ලොඩ් කරපු වටිනාම පික් එක උඹ අද අප්ලොඩ් කරලා
    ඔව් මගෙ ගේ ලඟවත් ඔහොම නැහැ

    ටෙම්පල් එකෙ බුදුන්ට වඳින ගමන් ප්‍රාර්ථනා කරපන් මෙහෙම

    "ස්වාමිනි වලතර වන මා හට අළුත් මේසයක් ගන්න ලැබේවා ! "
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    "වලතර පන්සල් යයි"

    මෙය කුමන කාලයට අයිති වාක්‍යයක්ද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාලේ හරි වගේ පිනක් දහමක් කරගන්න. ඔව් උබේ අම්ම කිව්වේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පන්සලෙන්වත් මේසයක් උස්සපන් ගෝඩ්.. හාමුදුරුවොන්ට එහෙම අහු වෙනවා නෙවෙයි උඹට දන්පොල්ලෙන් හොදි බෙදාවි අල්ලගෙන...
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    "Umbalata kohenda mewa? "
    කියලා අප්ලොඩ් කරපු වටිනාම පික් එක උඹ අද අප්ලොඩ් කරලා
    ඔව් මගෙ ගේ ලඟවත් ඔහොම නැහැ

    ටෙම්පල් එකෙ බුදුන්ට වඳින ගමන් ප්‍රාර්ථනා කරපන් මෙහෙම

    "ස්වාමිනි වලතර වන මා හට අළුත් මේසයක් ගන්න ලැබේවා ! "
    අම්මෝ 🤣 🤣 🤣 🤣