ඔන්න

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම මචං හොද පෙනුම තියෙන්නෙ..උඹේ පෙනුමෙ නම් කිසිම අවුලක් නෑ.. උඹ ඔලුවෙන් වෙනම ලෝකෙක ජිවත් වෙන්න එපා මේ ශරීරෙට දෙන්න ඕන සැප දියන් හොද පෙනුමක් තියන නිසා එහෙම කිවේ.. උඹ ෆොටෝ1 දාපු එකෙන් දැනගත්තා උඹ මේකේ මැරෙන්න හැදුවට, උබේ පෙනුම එහෙම අවුල් ලුක්1ක් නෑ...
    මම අදුනන කෙල්ලෙක්ට යැවුවා. ඒකි කියනවා සෙක්සි ලුක්1ක් ලු තියෙන්නේ...හොද පිරිමි පෙනුමක් තියනවා හොද කෙනෙක් වගේලු පෙන්නේ.. ඇස් දෙක දිලිසෙන්නෙ ඇයි ඇහුවා... කල්පනා කරන ගතියක් තියේලු උඹ... මම් උඹට ඕක කියන්නෙ දැන්වත් අලු ගසාදාලා කවෘවත් මත ඩිපෙන්ඩ් නොවී ගේමක් ගහල කෙල්ලක් බැදල ළමයෙක් හඩපන්. ඉන් පස්සේ වෙන දේවල් වෙන විදියක වේවි... උඹ එල කොල්ල නිසා ටයිප් කලේ මෙච්චර...