CHR GT 2017 Grey Colour

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Available unit
    Toyota CHR GT Grey Colour
    13,000 Km
    Door Wiser
    Floor Mats
    Large Display
    Rivers Camera
    Spare Wheel

    Two Smart Keys
    Price : Rs. 6,900,000.00 (Negotiable after inspection)
    if you need photos please send me a WHATSAPP msg 0777 918 568
     
    • Love
    Reactions: Spiderman.Ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    තියෙන තත්වේ හැටියට ලාබයි නේද

    වැඩක් නෑ බන්. පාරේ තියෙන chr ගොඩ දකිද්දී නිකන් වෙසෙල් එකට උන වැඩේ ඕකට වෙයි කියල හිතෙනවා.
     
    • Like
    Reactions: JilbuwaT

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    වැඩක් නෑ බන්. පාරේ තියෙන chr ගොඩ දකිද්දී නිකන් වෙසෙල් එකට උන වැඩේ ඕකට වෙයි කියල හිතෙනවා.
    vezel ekata kela une duel clutch case eka hinda ne.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    When toyota cross arives chr will be out
    Toyota Corolla Cross එකේ 1.8 engine එකක් නේ තියෙන්නේ tax එක විතරක් 10M ට වඩා වැඩි වේවි
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    meke gana wediy, mage yaluwek sathi 2-3 kata issella gatta mac mart eken GT eka unreg 61kata, megollan car sale wala tiyena ewa aran wikunanawada manda
     
    • Wow
    Reactions: Dragon Kolla

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඒ වගේම තමා බන් 1000CC කියල CHR එකෙත් මාකට් එක නෑ 2nd හෑන්ඩ්

    1200CC + ටර්බෝ ඕයි. 1800CC එක වගේ පවර් එකක් තියේ

    sirawata ?
    patta labaine bn

    එස් ටී මොඩල් එකක් ආර් ග්‍රේඩ් ද කොහේද ලාබෙට උස්සන් තියෙන්නෙ !
     
    • Like
    Reactions: MM Cars

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඒ වගේම තමා බන් 1000CC කියල CHR එකෙත් මාකට් එක නෑ 2nd හෑන්ඩ්

    C-HR different segment ekak machan. 1200cc turbo 4 cylinder engine ekak enne. refinement ehema oya 1000cc 3 cylinder ewata wada godak hodhai. practicality eka adu kama thama awula.

    @hichchiputha
    owa kawadawath kotiya panne ne ban. 1500cc engine witharai ehema awe. 2020 C-HR nam 7-8million athara yanawa.
     
    Last edited: