මචන් ගන්න හොද හෙඩ්ෆෝන් එකක් කියපන්කෝ....10-12 ට වඩා අඩු එකක් හැබැයි......
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Jul 28, 2020 #1 මචන් ගන්න හොද හෙඩ්ෆෝන් එකක් කියපන්කෝ....10-12 ට වඩා අඩු එකක් හැබැයි......
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Jul 28, 2020 #2 Neumann, Bose, Sony, Jbl 30k-40k vithara wei Reactions: ST.PIERRE
Chuti Kolla Well-known member Jan 19, 2019 695 798 113 Sri Lanka Jul 28, 2020 #3 10කට හෙඩ්ෆෝන් හොයන්නේ උබලට ඔච්චර සල්ලි තියෙනවද? Reactions: ST.PIERRE
ST.PIERRE Well-known member Jun 19, 2017 5,676 10,710 113 octagon Jul 28, 2020 #4 DjAtrocity said: Neumann, Bose, Sony, Jbl 30k-40k vithara wei Click to expand... 30-40 ක් වැඩී බන්..... Chuti Kolla said: 10කට හෙඩ්ෆෝන් හොයන්නේ උබලට ඔච්චර සල්ලි තියෙනවද? Click to expand... ඊට අඩු ඒවා තියෙනවද බන්
DjAtrocity said: Neumann, Bose, Sony, Jbl 30k-40k vithara wei Click to expand... 30-40 ක් වැඩී බන්..... Chuti Kolla said: 10කට හෙඩ්ෆෝන් හොයන්නේ උබලට ඔච්චර සල්ලි තියෙනවද? Click to expand... ඊට අඩු ඒවා තියෙනවද බන්
Heshan Daminda Well-known member Mar 13, 2009 46,042 1 100,669 113 33 Kalutara Jul 28, 2020 #5 මොකක්ද උඹ හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න හේතුව? Reactions: D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 28, 2020 #6 B U M P Broooooooooooooo
R Rogueswindlerbanditcrook Active member May 5, 2020 192 131 43 Sri Lanka Jul 29, 2020 #7 JVC Headphones