business building for sale

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ඔන්ලයින් සල්ලි හොයන ඔබට දැනෙන්න බිස්නස් එකක් කරන්න අවස්තාව. .

    ගෘහ භාණ්ඩ වයාපාරයක් සදහා සෑදූ දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම විකිනීමට. .
    පර්චස් 6.3 මොරටුමුල. . මිල ලක්ශ 100යි (10M).

    • Like
    Reactions: kinkon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Ai ban wikunanne

    ලී බිස්නස් එකටම බහින්න හදන්නේ බන්. . බිස්නස් කීපයක් එකපාර කරන්න අමාරුයි. .
    ලී බඩුනම් අපි ලී බඩු ශොප්ස් වලට විතරයි කරන්නේ. . ඒකත් නවත්තලා බිල්ඩින්ග් එකත් විකුනලා ලී බිස්නස් ඒකටම බහින්න බැලුවේ. .
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,598
    7,804
    113
    මෙන්න මෙතන...
    ලී බිස්නස් එකටම බහින්න හදන්නේ බන්. . බිස්නස් කීපයක් එකපාර කරන්න අමාරුයි. .
    ලී බඩුනම් අපි ලී බඩු ශොප්ස් වලට විතරයි කරන්නේ. . ඒකත් නවත්තලා බිල්ඩින්ග් එකත් විකුනලා ලී බිස්නස් ඒකටම බහින්න බැලුවේ. .
    Eth aparadene ban..aye ohoma place ekak gannda..rent ekata wat denna barida
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Eth aparadene ban..aye ohoma place ekak gannda..rent ekata wat denna barida

    මම මේ බිල්ඩින්ග් එක හැදුවේ ලී බඩු ශොප් එකක් දාන්න හිතන්. . ලක්ශ 40+ බිල්ඩින්ග් එක හදන්න ගියා. .
    දැන් මේකේ ලී බඩු දානවනම් අඩුම තව ලක්ශ 20ක් වත් ඕනා. . මේ වෙලේ ලක්ශ 20ක් මගේලග නෑ. . ලෝන්නම් එපාවෙලා තියෙන්නේ ලෝන් ගන්න අදහසකුත් නෑ. .
    කුලියට දෙන්න කැමති නෑ. . කුලියට එන මිනිසුත් එක්ක බෑ කරදරයි. .

    අනිත් ඔක්කොම බිස්නස්, සයිඩ් බිස්නස් නවත්තලා ලී බිස්නස් එක විතරක් කරන්න හිතන් ඉන්නේ. .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,133
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌටත් මාසෙන් මාසෙට අලුත් අයිඩියාස් එනව. ඊට පස්සෙ කරන දේ නවත්තල ඒ අලුත් දේට අතගහනව. 😒
     
    • Like
    Reactions: XibitZ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,486
    164,750
    113
    එකමත් එක රටක
    ලී බිස්නස් එකට සුබ පැතුම් මචන්.. !
    Rishad.jpg
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌටත් මාසෙන් මාසෙට අලුත් අයිඩියාස් එනව. ඊට පස්සෙ කරන දේ නවත්තල ඒ අලුත් දේට අතගහනව. 😒

    ඔහොම ලෙඩක් මටත් තියෙනවා. . හැබැයි එහෙම බිස්නස් ගැන හිතුවට මම බිස්නස් අලුතෙන් පටන් ගන්නෙ නෑ. . තියෙන බිස්නස් එක අතරින්නේ නෑ. .

    මම බිස්නස් වලින් සල්ලි යොදවලා කරලා තියෙන්නේ ලීබඩු බිස්නස් එක විතරයි. . ඒකත් 2013 ඉදන්. .
    දැන් ට්‍රැක් එක පොඩ්ඩක් මාරු කරනවා මගේ තාත්තා කරපු බිස්නස් එකට ලී බිස්නස් එකට. .
     
    • Like
    Reactions: topkollek

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    මොරටු මුල්ලේ කොයි හරියේද බන් ?
    උබ කාලින්ගයව(uncle) දන්නවද ?

    එහෙම කෙනෙක්ව නමින් දන්නේ නෑ. . දැකලා ඇති. .
    මොරටුමුල්ල හමුදා මාවතේ. .

    මේ පැත්තේ ඉඩම් වල ගනන් හරියටම දන්නේ නැතුව ඇති මේක දකින අය. .
    ගාලු පාරේ පර්චස් එකක් ලක්ශ 30 වෙනවා,
    සොයිසාපාරේ පර්චස් එකක් ලක්ශ 25 වෙනවා මොරටුමුල්ලට වෙනකන්. .
    මොරටුමුල්ලේ ඉදන් පුවකරබට ඒ කිව්වේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ පර්චස් එකක් ලක්ශ 20ක් වෙනවා. .
    ශ්‍රී පේමරතන මාවතේ අනු පාරවල් වල ලක්ශ 12 - 14 වෙනවා. .

    මම ගාන හැදුවේ පර්චස් එකකට ලක්ශ 10 ගානේ. . 6.3ට ලක්ශ 63යි බිල්ඩින් එකට ගිය 43. . ඔක්කොම ලක්ශ 106 රවුම් ගානට මිලියන 10ක් ගත්තේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    උබටම පස්සේ දුක හිතෙයි බලපන්කෝ...

    බිල්ඩින්ග් එක හැදුවේ විකුනන්න නෙවේ ඇත්තටම. . ටයිබීම් පොලවෙත් යවලා තියෙනේ, පොලව කබොක් පස, බිල්ඩින්ඩ් එකට කනු 21 දාලා තියෙනවා. .

    මට දුකක් නම් නෑ. . කවුරුහරි කෙනෙක් මේ තැනට ඇවිත් හොදට දියුනු වෙනවනම් එච්චරයි. .
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    එහෙම කෙනෙක්ව නමින් දන්නේ නෑ. . දැකලා ඇති. .
    මොරටුමුල්ල හමුදා මාවතේ. .

    මේ පැත්තේ ඉඩම් වල ගනන් හරියටම දන්නේ නැතුව ඇති මේක දකින අය. .
    ගාලු පාරේ පර්චස් එකක් ලක්ශ 30 වෙනවා,
    සොයිසාපාරේ පර්චස් එකක් ලක්ශ 25 වෙනවා මොරටුමුල්ලට වෙනකන්. .
    මොරටුමුල්ලේ ඉදන් පුවකරබට ඒ කිව්වේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ පර්චස් එකක් ලක්ශ 20ක් වෙනවා. .
    ශ්‍රී පේමරතන මාවතේ අනු පාරවල් වල ලක්ශ 12 - 14 වෙනවා. .

    මම ගාන හැදුවේ පර්චස් එකකට ලක්ශ 10 ගානේ. . 6.3ට ලක්ශ 63යි බිල්ඩින් එකට ගිය 43. . ඔක්කොම ලක්ශ 106 රවුම් ගානට මිලියන 10ක් ගත්තේ. .
    මැප් ලොකේශන් පීඑම් කරන්න මචන් . අපි මෙ දවස් වල ඉඩමක් හොයනව
     
    • Like
    Reactions: XibitZ