Ai ban wikunanne
Eth aparadene ban..aye ohoma place ekak gannda..rent ekata wat denna baridaලී බිස්නස් එකටම බහින්න හදන්නේ බන්. . බිස්නස් කීපයක් එකපාර කරන්න අමාරුයි. .
ලී බඩුනම් අපි ලී බඩු ශොප්ස් වලට විතරයි කරන්නේ. . ඒකත් නවත්තලා බිල්ඩින්ග් එකත් විකුනලා ලී බිස්නස් ඒකටම බහින්න බැලුවේ. .
Eth aparadene ban..aye ohoma place ekak gannda..rent ekata wat denna barida
ubata broker wade karannam
commission kohomada
මගේ නෑදෑවෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌටත් මාසෙන් මාසෙට අලුත් අයිඩියාස් එනව. ඊට පස්සෙ කරන දේ නවත්තල ඒ අලුත් දේට අතගහනව.![]()
මොරටු මුල්ලේ කොයි හරියේද බන් ?
උබ කාලින්ගයව(uncle) දන්නවද ?
උබටම පස්සේ දුක හිතෙයි බලපන්කෝ...
මැප් ලොකේශන් පීඑම් කරන්න මචන් . අපි මෙ දවස් වල ඉඩමක් හොයනවඑහෙම කෙනෙක්ව නමින් දන්නේ නෑ. . දැකලා ඇති. .
මොරටුමුල්ල හමුදා මාවතේ. .
මේ පැත්තේ ඉඩම් වල ගනන් හරියටම දන්නේ නැතුව ඇති මේක දකින අය. .
ගාලු පාරේ පර්චස් එකක් ලක්ශ 30 වෙනවා,
සොයිසාපාරේ පර්චස් එකක් ලක්ශ 25 වෙනවා මොරටුමුල්ලට වෙනකන්. .
මොරටුමුල්ලේ ඉදන් පුවකරබට ඒ කිව්වේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ පර්චස් එකක් ලක්ශ 20ක් වෙනවා. .
ශ්‍රී පේමරතන මාවතේ අනු පාරවල් වල ලක්ශ 12 - 14 වෙනවා. .
මම ගාන හැදුවේ පර්චස් එකකට ලක්ශ 10 ගානේ. . 6.3ට ලක්ශ 63යි බිල්ඩින් එකට ගිය 43. . ඔක්කොම ලක්ශ 106 රවුම් ගානට මිලියන 10ක් ගත්තේ. .
මැප් ලොකේශන් පීඑම් කරන්න මචන් . අපි මෙ දවස් වල ඉඩමක් හොයනව