Aththada? Boruda?

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Mewa aththada machola ?
     
    Attachments

    • 110318716_1506832449518935_8374564839131734542_o.jpg
      110318716_1506832449518935_8374564839131734542_o.jpg
      46.6 KB · Views: 127
    • 116563465_340676293995177_345037331662598970_n.jpg
      116563465_340676293995177_345037331662598970_n.jpg
      75.6 KB · Views: 114
    • 115762496_1655388217942954_2529949987245982189_n.jpg
      115762496_1655388217942954_2529949987245982189_n.jpg
      77.8 KB · Views: 111
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මැද තියන එම්පීලා ඉන්න ෆොටෝ එකේ පහලම වමෙ කොණේම ඉන්න විමලවීර දිසානායක සහ එයාට උඩින් ඉන්න මහින්ද යාපා හොරු නෙවෙයි... අනිත් උන් නම් හොරු...
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    මැද තියන එම්පීලා ඉන්න ෆොටෝ එකේ පහලම වමෙ කොණේම ඉන්න විමලවීර දිසානායක සහ එයාට උඩින් ඉන්න මහින්ද යාපා හොරු නෙවෙයි... අනිත් උන් නම් හොරු...

    මහින්ද යාපා එයිද බන් මේ පාර ........ උඹලයි පැත්තේ චන්ද තියේද ?

    අපෙත් එක මනාපයක් දෙන්න හිතන් ඉන්නේ ........
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්ද යාපා එයිද බන් මේ පාර ........ උඹලයි පැත්තේ චන්ද තියේද ?

    අපෙත් එක මනාපයක් දෙන්න හිතන් ඉන්නේ ........
    ඔව් එනවාමයි මහීලා මෙතුමගෙ චන්ද හොරකම් කරල රණවකට දැම්මේ නැත්නම්...මහින්ද යාප සුපිරියටම වැඩ කල කෙනෙක් මාතර ඇතුල් පළාත් වලට අපේ ගමත් ඇතුළුව. අපේ ගමේ කරත්ත පාරවල් තාර දාල හැදුවා, කරන්ට් දුන්න, පාලම් දැම්මා නොකල දෙයක් නෑ ඉතින්.[මංගලත් වැඩ කල බව නොකියා බෑ]. මහින්ද යාප කියන්නේ ඩිෆෝල්ට් චොයිස්1ක නේහ් පොහොට්ටු අයගෙ....
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    ඔව් එනවාමයි මහීලා මෙතුමගෙ චන්ද හොරකම් කරල රණවකට දැම්මේ නැත්නම්...මහින්ද යාප සුපිරියටම වැඩ කල කෙනෙක් මාතර ඇතුල් පළාත් වලට අපේ ගමත් ඇතුළුව. අපේ ගමේ කරත්ත පාරවල් තාර දාල හැදුවා, කරන්ට් දුන්න, පාලම් දැම්මා නොකල දෙයක් නෑ ඉතින්.[මංගලත් වැඩ කල බව නොකියා බෑ]. මහින්ද යාප කියන්නේ ඩිෆෝල්ට් චොයිස්1ක නේහ් පොහොට්ටු අයගෙ....

    අත්ත මචං ............. පොළොවේ පය ගහල ඉන්න මිනිස්සු ...... ඕන වෙලාවක ගිහින් හම්බ වෙන්න පුළුවන් .......