ඔව් එනවාමයි මහීලා මෙතුමගෙ චන්ද හොරකම් කරල රණවකට දැම්මේ නැත්නම්...මහින්ද යාප සුපිරියටම වැඩ කල කෙනෙක් මාතර ඇතුල් පළාත් වලට අපේ ගමත් ඇතුළුව. අපේ ගමේ කරත්ත පාරවල් තාර දාල හැදුවා, කරන්ට් දුන්න, පාලම් දැම්මා නොකල දෙයක් නෑ ඉතින්.[මංගලත් වැඩ කල බව නොකියා බෑ]. මහින්ද යාප කියන්නේ ඩිෆෝල්ට් චොයිස්1ක නේහ් පොහොට්ටු අයගෙ....