සජිත් දහම් පාසැල් 214ක් හදද්දි මහින්ද මුස්ලිම් පල්ලි 240ක් හදල, කවුද බෞද්ධය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සජිත් ආරම්භ කරා කියල විතරයි මේකේ තියෙන්නේ ... ඒවා අවසන් කරා කියල කොහේ හරි සඳහනක් තියේද ?
    මහින්ද ගැන නං ඉතින් කතා කරලා වැඩක් නෑ .. !
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සජිත් සංස්කෘතික කටයුතු ඇමති ලෙසින් සිටි කාලයේදී දහම් පාසැල් 214ක් හදද්දි (source)
    මහින්ද මුස්ලිම් පල්ලි 240ක් හදල (source),
    කවුද බෞද්ධය..

    dennama namata බෞද්ධ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සජිත් සසුනට අරුණ සල්ලි දෙන්නෙ පන්සල් වලට විතරක් නෙමෙයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මහින්ද එච්චර කරලත් මුස්ලිම් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ සජිත් සෑර්ට :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මහින්දය හැම තැනම කිය කිය යනවා මුස්ලිම් මිනිස්සුන්ට වැඩිම පහසුකම් නිදහස දුන්නේ ඌ කියලා..හෙල්මට් නැතුව බයික් පදින්න, මුස්ලිම් පල්ලි 200, විල්පත්තුව..තාමත් බදුර්දීන් ලා එලියෙ..බුරියනි කාල බෝ අතු කපපුවා...මෙච්චර කාලයක් අපේ පැත්තේ බො ගහක ලොකු අත්තක් පාරට වැටිල තිබ්බ කඩන් වැටෙන්න ඔන්න මෙන්න..කැපුවෙ නැහැ...පාර පැත්තෙන් මුක්කු ගහල තිබ්බේ..කොයි වෙලේ පාරෙ යන වාහන වලට වටෙයිද දන්නෙ නැතුව..මුස්ලිම් පල්ලියේ නම් තාප්පේ පැන්න ගමන් කපනවා...ඇයි උන්ට බෝ කොල විසද?

    මේ ඔක්කොම කරලා තමයි ජාතිවාදයත් අවුස්සන්නේ..සින්හලුන්ව බය කරනව...ඔන්න මුස්ලිම් උන් උබලට උඩින් යයි අරක මෙක කියල..මෙ කාලකන්නි මිනිස්සු විහිලුවට අරන් ඉන්නේ...
     
    මහින්ද එච්චර කරලත් මුස්ලිම් මිනිස්සු සජිත් සෑර්ට ඡන්දෙ දෙන්නෙ ඇයි දන්නෙ නෑ :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මහින්ද එක මුස්ලිම් පල්ලියක් වත් හදලා නැහැ . එකක් හරි හදලා දුන්නනම් හම්බයෝ සජිත් ට ඡන්දේ දෙන්න යන්නේ නැහැ. එකවත් තේරුම් ගන්න මෝඩ සිංහලයට මොළයක් නැහැ.😀😀😀

    සජිත් තමා සසුනට අරුණ කියලා එකක් අටවාගෙන හම්බ පල්ලි වලට සල්ලි බෙදලා දුන්නේ සංස්කෘතික අරමුදලේ . ඒ🤣🤣
    1595168063802.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහින්ද එච්චර කරලත් මුස්ලිම් මිනිස්සු සජිත් සෑර්ට ඡන්දෙ දෙන්නෙ ඇයි දන්නෙ නෑ :baffled:

    මුස්ලිම් ඡන්ද කියන්නේ නිකන් උබට මාව එපා නම් මටත් උබ එපා කියල අත ඇරල දාන්න පුලුවන් එකක් නෙමෙයි...2/3 හරි ජනාදිපති වෙන්න හරි සුලු ඡන්ද අනිවාර්යෙන් ඕනේ..ඒ නිසා නිකන් ගෑනි මිනිහා තරහා උනා වගේ දේශපාලුවො ඕව අතාරින්නේ නැහැ..

    මහින්ද ඒ කාලේ ඉදන් ට්‍රයි කරා ඕව ගන්න..තාමත් එහෙමයි...මුස්ලිම් පල්ලි 200, විල්පත්තු, බෝ ගස් කැපිල්ල..මහින්දානන්ද කියපු නුවරට දෙන මුස්ලිම් ඉස්කොලේ...මේව කර කර ඡන්දෙනේ ඉල්ලන්නෙ උන්ගේ ..මුස්ලිම් උන් දන්නව උන් නොදී ඉන්න තරමට මූ තව ට්‍රයි කරනව කියලා...

    ලෙඩෙක් දවස ගානේ රුපියල් දාහ ගානේ දිදි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එනවනම්, ඌට සල්ලි අහෙනියකුත් නැත්තම් ඩොකා ලෙඩාව හොද කරයිද...ඒ වගේ තමයි..

    අනිත් කාරනේ මහින්දල ඔය කරන ඒව ප්‍රසිද්ද මාද්ය වල කියන්නේ නැහැ..ඔය උඩ කිව්ව හැම එකම උන් පොඩි පොඩි මීටින්ග් තියාගෙන කියන ඒව..ප්‍රසිද්ද මාද්යයේ කිව්වොත් ඇදන් ඉන්න සින්හල බෞද්ද රෙදි ගැලවෙනව...එතකොට මෙහෙන් ජාතිවාදය අවුස්සල ගන්න සින්හල චන්ද ටිකත් නැති වෙනවා..(වහල්ලුන්ගේ ඇරෙන්න..) ඕව අපි දන්නෙත් ඔය පොඩි පොඩි වීඩ්යො කෑලි රෙකොඩ් කරල කවුරු හරි දාපු නිසා...නැත්තම් උබවත් මමවත් මුන්ගේ පැටිකිරි දන්නෙ නෑ..බහුතර මුස්ලිම් මිනිස්සු දන්නෙත් නැතුව ඇති මුන් උන් වෙනුවෙන් කරල තියෙන ඒව.....මුන්ට ඒව ප්‍රසිද්දියේ කියාගන්න බැහැ....පිලිතුරක් ලැබන්න ඇති කියල හිතනවා..කොහොම උනත් වහල්ලුන්ට මෙව තේරෙන්නෙ නැහැ උන්වත් මෙ යක්කු විහිලුවට අරන් ඉන්නේ කියල..

    මහින්ද, ගෝටා සර්ට නම් මොකද...කොටින්ම අනුරයටත් මොකද..ඔය හමෝගෙම දරුවො ඕනේ වෙලේක පිට රට පටවන්න පුලුවන්...කුට්ටි පිටින් සල්ලි අකවුන්ට් වල..මුන් වැඩිම උනොත් තව අවුරුදු 20,30ක් වත් ඉන්නේ නැහැ...කෙල වුනොත් ඒවටත් විසදුම් දැනටම උන් හොයන් ඉන්නේ...නැව ගිලුනට දැන් අවුලක් නැහැ...උන් මේ ගිලෙන නැවේ සෙල්ලම් දාන්නෙ ලයිෆ් ජැකට් රෙඩි කියල දන්න නිසා...

    මහින්ද එක මුස්ලිම් පල්ලියක් වත් හදලා නැහැ . එකක් හරි හදලා දුන්නනම් හම්බයෝ සජිත් ට ඡන්දේ දෙන්න යන්නේ නැහැ. එකවත් තේරුම් ගන්න මෝඩ සිංහලයට මොළයක් නැහැ.😀😀😀

    සජිත් තමා සසුනට අරුණ කියලා එකක් අටවාගෙන හම්බ පල්ලි වලට සල්ලි බෙදලා දුන්නේ සංස්කෘතික අරමුදලේ . ඒ🤣🤣

    කුජීතයි.. දේශපාලුවොන්ගෙන් කාල ඇදල ඉන්න තොපි නිසා තමයි මේ රට වල පල්ලට යන්නේ..උන්ම කියනව මුස්ලිම් පල්ලි 200ක් හැදුවා කියල..ඌ කියන එකත් උබ නැහයි කියනව..පුදුම වහලෙක් තෝ නම්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මුස්ලිම් ඡන්ද කියන්නේ නිකන් උබට මාව එපා නම් මටත් උබ එපා කියල අත ඇරල දාන්න පුලුවන් එකක් නෙමෙයි...2/3 හරි ජනාදිපති වෙන්න හරි සුලු ඡන්ද අනිවාර්යෙන් ඕනේ..ඒ නිසා නිකන් ගෑනි මිනිහා තරහා උනා වගේ දේශපාලුවො ඕව අතාරින්නේ නැහැ..

    මහින්ද ඒ කාලේ ඉදන් ට්‍රයි කරා ඕව ගන්න..තාමත් එහෙමයි...මුස්ලිම් පල්ලි 200, විල්පත්තු, බෝ ගස් කැපිල්ල..මහින්දානන්ද කියපු නුවරට දෙන මුස්ලිම් ඉස්කොලේ...මේව කර කර ඡන්දෙනේ ඉල්ලන්නෙ උන්ගේ ..මුස්ලිම් උන් දන්නව උන් නොදී ඉන්න තරමට මූ තව ට්‍රයි කරනව කියලා...

    ලෙඩෙක් දවස ගානේ රුපියල් දාහ ගානේ දිදි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එනවනම්, ඌට සල්ලි අහෙනියකුත් නැත්තම් ඩොකා ලෙඩාව හොද කරයිද...ඒ වගේ තමයි..

    අනිත් කාරනේ මහින්දල ඔය කරන ඒව ප්‍රසිද්ද මාද්ය වල කියන්නේ නැහැ..ඔය උඩ කිව්ව හැම එකම උන් පොඩි පොඩි මීටින්ග් තියාගෙන කියන ඒව..ප්‍රසිද්ද මාද්යයේ කිව්වොත් ඇදන් ඉන්න සින්හල බෞද්ද රෙදි ගැලවෙනව...එතකොට මෙහෙන් ජාතිවාදය අවුස්සල ගන්න සින්හල චන්ද ටිකත් නැති වෙනවා..(වහල්ලුන්ගේ ඇරෙන්න..) ඕව අපි දන්නෙත් ඔය පොඩි පොඩි වීඩ්යො කෑලි රෙකොඩ් කරල කවුරු හරි දාපු නිසා...නැත්තම් උබවත් මමවත් මුන්ගේ පැටිකිරි දන්නෙ නෑ..බහුතර මුස්ලිම් මිනිස්සු දන්නෙත් නැතුව ඇති මුන් උන් වෙනුවෙන් කරල තියෙන ඒව.....මුන්ට ඒව ප්‍රසිද්දියේ කියාගන්න බැහැ....පිලිතුරක් ලැබන්න ඇති කියල හිතනවා..කොහොම උනත් වහල්ලුන්ට මෙව තේරෙන්නෙ නැහැ උන්වත් මෙ යක්කු විහිලුවට අරන් ඉන්නේ කියල..

    මහින්ද, ගෝටා සර්ට නම් මොකද...කොටින්ම අනුරයටත් මොකද..ඔය හමෝගෙම දරුවො ඕනේ වෙලේක පිට රට පටවන්න පුලුවන්...කුට්ටි පිටින් සල්ලි අකවුන්ට් වල..මුන් වැඩිම උනොත් තව අවුරුදු 20,30ක් වත් ඉන්නේ නැහැ...කෙල වුනොත් ඒවටත් විසදුම් දැනටම උන් හොයන් ඉන්නේ...නැව ගිලුනට දැන් අවුලක් නැහැ...උන් මේ ගිලෙන නැවේ සෙල්ලම් දාන්නෙ ලයිෆ් ජැකට් රෙඩි කියල දන්න නිසා...

    කුජීතයි.. දේශපාලුවොන්ගෙන් කාල ඇදල ඉන්න තොපි නිසා තමයි මේ රට වල පල්ලට යන්නේ..උන්ම කියනව මුස්ලිම් පල්ලි 200ක් හැදුවා කියල..ඌ කියන එකත් උබ නැහයි කියනව..පුදුම වහලෙක් තෝ නම්...
    කවුද ඕයි මට කන්න දෙන දේශපාලකයෝ . උබල ට නම් පුක පළල් කරලා දෙනවාට ගිය ආණ්ඩුවෙන් බෝම්බ දුන්නේ දවල්ට කන්න 😀
    නිකං බොරුවෙන් දිනන්න බැහැ මහින්ද කොහෙද මුස්ලිම් පල්ලි 200 ක් හැදුවේ කියලා කියපන් බලන්න පුළුවන් නම් රුචිරයෝ 😀😀

    මහින්ද මුස්ලිම් පල්ලි 200 හැදුවනම් හම්බයෝ සජිත් ට චන්ද්දේ දෙන්නේ ඇයි කියාපංක වහල් ලෝ 🤣🤣🤣

    ප්‍රශ්ණ දෙකක් තියෙනවා වහලෙක නොවී කෙලින් උත්තරයක් දීපං 😀
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හරි ඒත් මුස්ලිම් ජන්ද ටික සජිත්ටනේ..ඉතිං බය නැතුව හිටු..😀

    Sri_Lankan_Presidential_Election_2019_copy_486x767.png