මහින්ද එච්චර කරලත් මුස්ලිම් මිනිස්සු සජිත් සෑර්ට ඡන්දෙ දෙන්නෙ ඇයි දන්නෙ නෑ
මුස්ලිම් ඡන්ද කියන්නේ නිකන් උබට මාව එපා නම් මටත් උබ එපා කියල අත ඇරල දාන්න පුලුවන් එකක් නෙමෙයි...2/3 හරි ජනාදිපති වෙන්න හරි සුලු ඡන්ද අනිවාර්යෙන් ඕනේ..ඒ නිසා නිකන් ගෑනි මිනිහා තරහා උනා වගේ දේශපාලුවො ඕව අතාරින්නේ නැහැ..
මහින්ද ඒ කාලේ ඉදන් ට්රයි කරා ඕව ගන්න..තාමත් එහෙමයි...මුස්ලිම් පල්ලි 200, විල්පත්තු, බෝ ගස් කැපිල්ල..මහින්දානන්ද කියපු නුවරට දෙන මුස්ලිම් ඉස්කොලේ...මේව කර කර ඡන්දෙනේ ඉල්ලන්නෙ උන්ගේ ..මුස්ලිම් උන් දන්නව උන් නොදී ඉන්න තරමට මූ තව ට්රයි කරනව කියලා...
ලෙඩෙක් දවස ගානේ රුපියල් දාහ ගානේ දිදි දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එනවනම්, ඌට සල්ලි අහෙනියකුත් නැත්තම් ඩොකා ලෙඩාව හොද කරයිද...ඒ වගේ තමයි..
අනිත් කාරනේ මහින්දල ඔය කරන ඒව ප්රසිද්ද මාද්ය වල කියන්නේ නැහැ..ඔය උඩ කිව්ව හැම එකම උන් පොඩි පොඩි මීටින්ග් තියාගෙන කියන ඒව..ප්රසිද්ද මාද්යයේ කිව්වොත් ඇදන් ඉන්න සින්හල බෞද්ද රෙදි ගැලවෙනව...එතකොට මෙහෙන් ජාතිවාදය අවුස්සල ගන්න සින්හල චන්ද ටිකත් නැති වෙනවා..(වහල්ලුන්ගේ ඇරෙන්න..) ඕව අපි දන්නෙත් ඔය පොඩි පොඩි වීඩ්යො කෑලි රෙකොඩ් කරල කවුරු හරි දාපු නිසා...නැත්තම් උබවත් මමවත් මුන්ගේ පැටිකිරි දන්නෙ නෑ..බහුතර මුස්ලිම් මිනිස්සු දන්නෙත් නැතුව ඇති මුන් උන් වෙනුවෙන් කරල තියෙන ඒව.....මුන්ට ඒව ප්රසිද්දියේ කියාගන්න බැහැ....පිලිතුරක් ලැබන්න ඇති කියල හිතනවා..කොහොම උනත් වහල්ලුන්ට මෙව තේරෙන්නෙ නැහැ උන්වත් මෙ යක්කු විහිලුවට අරන් ඉන්නේ කියල..
මහින්ද, ගෝටා සර්ට නම් මොකද...කොටින්ම අනුරයටත් මොකද..ඔය හමෝගෙම දරුවො ඕනේ වෙලේක පිට රට පටවන්න පුලුවන්...කුට්ටි පිටින් සල්ලි අකවුන්ට් වල..මුන් වැඩිම උනොත් තව අවුරුදු 20,30ක් වත් ඉන්නේ නැහැ...කෙල වුනොත් ඒවටත් විසදුම් දැනටම උන් හොයන් ඉන්නේ...නැව ගිලුනට දැන් අවුලක් නැහැ...උන් මේ ගිලෙන නැවේ සෙල්ලම් දාන්නෙ ලයිෆ් ජැකට් රෙඩි කියල දන්න නිසා...
කුජීතයි.. දේශපාලුවොන්ගෙන් කාල ඇදල ඉන්න තොපි නිසා තමයි මේ රට වල පල්ලට යන්නේ..උන්ම කියනව මුස්ලිම් පල්ලි 200ක් හැදුවා කියල..ඌ කියන එකත් උබ නැහයි කියනව..පුදුම වහලෙක් තෝ නම්...