රනිල් සජිත් බෙදීම බොරුවක්.. මැතිවරණයෙන් පසු අලුත් සෙල්ලමකට..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලනවා කියන චෝදනාව කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිිරිසක් ඉවත් කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරලා තියෙනවා. ඔය ලැයිස්තු අපි මුල සිට අගටත් අග සිට මුලටත් කීප වරක්ම පරීක්ෂා කලා. හැබැයි එකේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම නැහැ. මොක්කද හොරේ. ඇත්ත කතන්දරේ මේ එක්සත් ජාතික පක්ෂයෙත් සමගි ජන බලවේගයෙත් බෙදීම එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත් බෙදීම බොරුවක් ප්‍රෝඩාවක් මුලාවක් මේ අය කරන්නේ රඟපෑමක්.

    මහ බැංකු මගඩිය නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනය නිසා කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාගැනීමේ යටි අරමුණෙන් තමයි මේ අය බෙදීම අද පෙන්නුම් කරන්නේ. ඇත්තට බෙදිලා නෑ. අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මැතිවරණයෙන් පස්සේ මේ දෙකම එකතු වෙලා පරණ පුරුදු පක්ෂය කරගෙන යනවා. ඒක නිසා තමයි පක්ෂයෙන් ඉවත් කරනවා කියන එකට ඔච්චර කලබල.

    2014 දෙසැම්බර් මාසෙ 11 වැනිදා මම ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙලා ආවා පිවිතුරු හෙළ උරුමය බිහි කරගත්තා. ආපහු ජාතික හෙළ උරුමයේ මාගේ සාමාජිකත්වයට මොකද වෙන්නේ ඒක තියෙනවද නැද්ද කියලා අපි කලබල වුණේ නෑ. මොකද අපි එක සදහටම අතහැරලයි ආවෙ. හැබැයි මේ අය මෙහෙම කලබල වෙන්නේ, ඇත්ත කතන්දරේ මේ දෙපාර්ශ්වය අතර කිසිම බෙදීමක් නෑ.

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ කලකිරීමෙන් ඉන්න අයගේ ඡන්ද ටික සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනයෙන් කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට එකතුකර මැතිවරණයෙන් පස්සේ දෙපාර්ශවය එකතුවීමේ කුමන්ත්‍රණයක යටි අරමුණක වැඩපිළිවෙළකයි ඔවුන් යෙදිලා ඉන්නේ

    – අරවින්ද අතුකෝරල

    මේකනම් මටත් හිතුණා..මුං හැම ජන්දෙකට කලින්ම මේ වගේ ඩ්‍රාම ඵකක් කරනවා..😀
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බත් මුට්ටිය ඉදෙනකන් විතරයි ඔය රණ්ඩුව :P

    අනිවා මේක මට හිතුනේ මූ කියන්න කලින්මයි..රනිල මොළකාරයා කියන්නෙ නිකන්ද..😁
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Pissuda ban ohoma bedunama patta awasiy General election ekata

    district level seats bededdi pohottuwata wasiy
    passe ekathu weddi seats tika bedala iwaraine.

    ekai godak ewun eka sandanayak aran eka lakunakin illanne. hodama example eka 2004 SLFP + JVP bulath kola hadan awe
     
    • Like
    Reactions: Challenger SRT8

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නිකං ඔය චොර හම්බ පක්ෂ වලට ඡන්දේ දීලා හම්බයෝ ෆොම් කරන්න එපා.
    කෙලින්ම SLPP එකට ගහලා අදින්න 😀😀😀
    කලින් හම්බයන්ට ෆුක දීපු එවුන්ටත් ඡන්දෙ දාන්න එපා. කෙලින්ම වෙන පක්ෂෙකට ගහපන් :lol: :lol: :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නිකං ඔය චොර හම්බ පක්ෂ වලට ඡන්දේ දීලා හම්බයෝ ෆොම් කරන්න එපා.
    කෙලින්ම SLPP එකට ගහලා අදින්න 😀😀😀
    ගෝට 2030 වෙනකන් ඉන්න එකේ SLPP එකටම දීල දාන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ගෝට 2030 වෙනකන් ඉන්න එකේ SLPP එකටම දීල දාන්න
    ඒකනේ අපි කියන්නේ මුංට තේරෙන්නේ නැහැ . වෙන පක්ෂයක් අාවත් වැඩක් වෙන්නේ නැහැ. කැදා හැලියක් වෙනවා වාගේ 🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට නං මේ ගම්මන්පිල කියන එකා සෙට් වෙන්නෙම නැහැ. මේ යකාටත් මුල්‍ය වංචා කේස් තියෙනවා නේද.
    පොහොට්ටු එවුන්ගෙන් හොරකම් කරල නැත්තෙ ක්ව්ද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,940
    113
    Nawala
    මට නං මේ ගම්මන්පිල කියන එකා සෙට් වෙන්නෙම නැහැ. මේ යකාටත් මුල්‍ය වංචා කේස් තියෙනවා නේද.

    පොහොට්ටුවේ මුල්‍ය වංචා කේස් නැති උන් ඉන්නවද ???
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එකෙන්ම ඇත්ත ඒ SLPP එක තමා 🤝🤝🤝

    එකෙන්ම SLPP උන් තමයි. මේ ඉන්නේ

    මේකනම් මටත් හිතුණා..මුං හැම ජන්දෙකට කලින්ම මේ වගේ ඩ්‍රාම ඵකක් කරනවා..😀
    මේ සැරෙත් ඕකම තමයි කොරන්නේ.. මයිනත් එකතුවෙයි :lol:
    ------ Post added on Jul 17, 2024 at 4:37 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,495
    8,981

    Ooh