King Robert 2 bottles 10 ක්විකුණන්න තියෙනවා. මමත් ගත්තෙ 5500 ට. ඇවිත් ගන්නවනම් දෙන්නම් ඒ ගාණට. Wedding එකක ඉතුරු. Low budget Wedding එකකට හොඳ brand එකක්
mona rada ? kithul or polදෙනියායෙ සුපිරි රා තියනවා ගහෙන් බාපු ගමන් දෙන්නම් ගහ මුලදිම... රා මුට්ටියක් දෙනවා ගල් බෝතලේට... සල්ලි වලින් ගනුදෙනු නැත... ප්‍රවාහනය සිදු නොකෙරේ... බයිට්1ට ලුණු ඇට නොමිලේ... B U M P
puluwan koheda bro ? mona district ?Barida apita set wenna?
Mama ratmalane ban. Uba inneth colombo neh? Yanawelawaka kiyahan. Naththan elakiri eke hoda set ekak balala set wemu api.puluwan koheda bro ? mona district ?
Raa muttiyata gal bothalayak paduine ne ban...දෙනියායෙ සුපිරි රා තියනවා ගහෙන් බාපු ගමන් දෙන්නම් ගහ මුලදිම... රා මුට්ටියක් දෙනවා ගල් බෝතලේට... සල්ලි වලින් ගනුදෙනු නැත... ප්‍රවාහනය සිදු නොකෙරේ... බයිට්1ට ලුණු ඇට නොමිලේ... B U M P
උඹ ගෙදර ඉන්න දවසක කියපන් , අපිත් එන්නං රා බොන්නpuluwan koheda bro ? mona district ?