ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
    දරාගන්න බැහැ දෙයියනෙ 😂 😂 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    කොහොමද බන් මේ වගේ උන්ව කන්වර්ට් කරගෙන්නෙ බල්ලෙක් වගේ පස්සෙන් එන ගානට. බලපන් යන තැනක් ඇත්තන් ගූ ටික දිවෙන් අරගෙන සුද්ද කරන්නෙ.

    මහින්දට ඒකට නන් රෙස්පෙක්ට්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    සියලු දේ වෙනස් වෙන සුළුයි ඔසාමා ..
    maxresdefault.jpg
     
    • Haha
    • Dislike
    Reactions: shenat and 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මොනවා උනත් මේකෙ මහින්දට උක දෙන ප්‍රතිපත්ති ගරුක වහලා අර එරොසන් විතරයි.
    වෙලාවකට හිතෙනව බයියො කියන්නෙ වෝකින් ඩෙඩ් ඒකෙ ඇවිදින උන්ද කියල බලපන් මේ වගේ යූඇන්පී ගූ කාක්කොත් මහින්දට වදින තැනට වැඩ සලස්වනව කියන්නෙ මහින්ද දෙවියෙක් නෙවෙයි දේවාලයක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    වෙලාවකට හිතෙනව බයියො කියන්නෙ වෝකින් ඩෙඩ් ඒකෙ ඇවිදින උන්ද කියල බලපන් මේ වගේ යූඇන්පී ගූ කාක්කොත් මහින්දට වදින තැනට වැඩ සලස්වනව කියන්නෙ මහින්ද දෙවියෙක් නෙවෙයි දේවාලයක්.

    මහින්දගෙ කාලෙ කොළඹ යටවෙනවට මොනාහරි කරන්න ඇති යූඇන්පී කාලෙ කළේ නැති
     
    • Like
    • Dislike
    Reactions: 2osama and Mr.Lokka

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    වෙලාවකට හිතෙනව බයියො කියන්නෙ වෝකින් ඩෙඩ් ඒකෙ ඇවිදින උන්ද කියල බලපන් මේ වගේ යූඇන්පී ගූ කාක්කොත් මහින්දට වදින තැනට වැඩ සලස්වනව කියන්නෙ මහින්ද දෙවියෙක් නෙවෙයි දේවාලයක්.
    මන් කලින් සැරෙකුත් කිව්වෙ
    රාජපක්ෂලා කියන්නෙ ආගමක් මචං ආගමක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    උබලා වගේ අපතයෝ

    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ.
    උබලා වගේ අපතයෝ
    ඒ දා කේපී ට කඩේ ගිය උබ අද ජාතික වීරයා වාගේ කථා කරනවා.
    උබලා වාගේ අපත යක්කු මේ ලෝකෙට බිහි කරපු උන්ගේ අර දෙක
    කපා දාන්න ඕන .

    යන්නේ කොහේද මල්ලේ පොල්

    යන්නේ කොහේද මල්ලේ පොල් කියන් නැතුව
    අහපුදේ ගැන විතරක් කථා කරපන්.
    මම ඇහුවේ කේපී,කරුණා,පිල්ලෙයාන් කොටි නෙවේයි ද කියලා.
    කොටි නෙවෙයි නම් ජාතික විරයෝද
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    1648ekamatheka.jpg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මහින්දගෙ කාලෙ කොළඹ යටවෙනවට මොනාහරි කරන්න ඇති යූඇන්පී කාලෙ කළේ නැති

    මහින්දගෙ ඇත්තම අවුල කරන්නෙ නැති එක නෙවෙයි. අල්පෙනිත්තක් කරල පරාලයක ටිකක් කියවන එකයි ඒක පෙන්නල මූ වගේ උන්ව උසි ගන්නල මිනිස්සුන්ගෙ නිදහස නැති කරන එකයි. යූඇන්පී උන් කරන්නෙත් නෑ ඒත් ලෙසටම ගසා කනව ඉන්නවට ඉන්නව මිනිස්සුන්ටත් එහෙමට කියල වදයක් නෑ ඔය හොයල බලන්න කරදර වෙන්නෙ නැති නිසා ඉදල හිටල එකෙක් දෙන්නෙක් නිදහස වැඩි වෙලා බෝම්බයක් පත්තු කරගත්තොත් ඇරෙන්න.

    @2osama මචන් ඩිස් ලයික් කරන්න හෙල්ප් එකක් ඕනිද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    ගෝඨාභය ජනාධිපතිටයි, මහින්ද අගමැතිටයි, කැබිනට්ටුවටයි කියන්නෙ, ටික ටික නොවෙයි මුළු වරායම විකුනං කාපියව්,
    - ඥාණසාර හාමුදුරුවෝ.... තමයි කියන්නෙ..........
    .
    පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්..........
    රෝහන සහෝදරය කියපු දෙයක් තමයි
    " අද අපට සවන් නොදෙන අය - හෙට අපට සවන් දේවි "
    කියල
    සියල්ල වෙනස් වෙමින් පවතී......
    අපේ අාදරණීය මාතෘභූමියට ජයවේවා...........!!!

    116154192-873119729843999-6968772824806520458-o.jpg
     
    උබල හිතන්නේ මේ බනින්නේ ඇත්තට කියලද ?? :unsure:
     
    • Dislike
    • Like
    Reactions: 2osama and Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ගෝඨාභය ජනාධිපතිටයි, මහින්ද අගමැතිටයි, කැබිනට්ටුවටයි කියන්නෙ, ටික ටික නොවෙයි මුළු වරායම විකුනං කාපියව්,
    - ඥාණසාර හාමුදුරුවෝ.... තමයි කියන්නෙ..........
    .
    පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්..........
    රෝහන සහෝදරය කියපු දෙයක් තමයි
    " අද අපට සවන් නොදෙන අය - හෙට අපට සවන් දේවි "
    කියල
    සියල්ල වෙනස් වෙමින් පවතී......
    අපේ අාදරණීය මාතෘභූමියට ජයවේවා...........!!!

    116154192-873119729843999-6968772824806520458-o.jpg

    ඥාණසාර හාමුදුරුවෝන්ගේ කථාවට නම් අලුත් ත්‍රෙඩ් එකක් දැම්මනං හොඳයි වගේ බන්
     
    • Dislike
    • Like
    Reactions: 2osama and dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කුණු දානකොට දවස ගානේ සුද්ද කරන්න ඕන .ඒ කට තමයි නගරසභාවක් තියෙනේ.නැත්තන් මොන කෙහෙල් මලකටද?
    මිනිස්සු කුණු දානවනන් දඩ ගහන්න ඕන
    ඒක ටනේ රටේ ආණ්ඩුවක් ඉන්නේ .එහෙම පොඩි දෙයක් වත් කළමනාකරණ කරගන්න බැරිනම් පබයෝ ටිකක් හිටවල තියමු

    10lbonov11parliament.jpg

    dan oya kiyana set eka genna neda mechara kade yanne redi nethiwa ,,lejja nathi wahal paiyek tho,