me ekekwath wiyath mage un nemeine
menna anurayyage thawa tom pachayak ahan inna
hodata heda weda dala kiyanawa ubalath his mudunin piligannawa
https://elakiri.com/threads/උම්ම-ඵකක්-දෙන්න-අැති-මම-දැක්කෙ-නෑ-අනුර-කුමාර.1947112/
jepponta tharam mole ne ban owa therum gannaමේ පාර එපිසෝඩ් එක DARK වගේ .. meme එක තේරුම් ගන්න "කල්පනා කරලා බලන්න"(වරහන් ඇතුලේ ගජබින්න හස්ත මුද්‍රාව)
බලන්න ඒ සූකිරි බටිල්ලි තාත්තා මීනිමරලා දඩුවම් ලබලා ඉන්න කොටත් හරිම ලස්සනට තාත්තට චන්දේ දෙන්න කියල කියන ලස්සන... රෙද්දක් නෑතිව ඈවිත් ඔය ටික කිව්වා නම්
අඩේ සිරාවටම පොහොට්ටුවට චන්දෙ දීපු උන් පාලිතය කිව්ව දේ තමා හිතල තියෙන්නේ
අරූ පාර්ලිමේන්තුවේ ඉන්න එකක් නෑ කියල හිතල චන්දෙ දීල නෑ , ඌ ගෙදර

සුකිරි බටිල්ලි මැතිනිය කියල ගරු නම්බු දීල කතා කරන්න වෙයි ඊළඟ චන්දෙන් පාර්ලිමේන්තු ආවම ඈබලන්න ඒ සූකිරි බටිල්ලි තාත්තා මීනිමරලා දඩුවම් ලබලා ඉන්න කොටත් හරිම ලස්සනට තාත්තට චන්දේ දෙන්න කියල කියන ලස්සන... රෙද්දක් නෑතිව ඈවිත් ඔය ටික කිව්වා නම්