චන්ඩ්‍රසේන අවුරුදු 16 කට හිරේ 😌 කෙහෙලිය අවු....

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,117
    113
    චන්ඩ්‍රසේන අවුරුදු 16 කට හිරේ 😌
    කෝ බන් කෙහෙලිය, ඌ සද්දයක් වත් නෑනෙ 😌 කෙහෙලිය වැරැද්දක් කරල නැතුව ඇති නේ? එතකොට රාජපස්සල?

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    කෙහෙලිය නිදහස් වෙනවා . නිලධාරි ටික තමා අස්සට යන්නේ. කෙහෙලියව අස්සට දාන්න බෑ කේස්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    monda muuta tiyena wardi ?
    චන්ඩ්‍රසේන අවුරුදු 16 කට හිරේ 😌
    කෝ බන් කෙහෙලිය, ඌ සද්දයක් වත් නෑනෙ 😌 කෙහෙලිය වැරැද්දක් කරල නැතුව ඇති නේ? එතකොට රාජපස්සල?