චන්දෙ දාන්න යන්න දෙන්නෙ නෑ.

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    රත්මලානෙ තියෙනවා Astron කියල pharmaceutical කොම්පැණියක්. තනිකර වහල් මඩමක්. අද ඒකෙ උන්ට හාෆ්ඩේ යන්න දෙන්නෙ නෑ චන්දෙ දාන්න. (මම ඒකෙ වැඩකරන කෙනෙක් නෙවෙයි. මගෙ යාලුවෙක් වැඩ කරනවා). මෑන් කියන විදියට කොම්පැණියෙනුත් නෙවිලු. උන්ගෙ බොසාලු යන්න දෙන්න නැත්තෙ.. ඌට ලකුණු දාගන්න. කි. මී 40ක් දක්වා සේවකයින්ට හාෆ්ඩේ දෙන්න ඕනෙ.. ඒකයි රටේ නීතිය. ඒකට පි‍ටුපාල බලෙන් වැඩගන්න මේ වගේ වහල් මඩම් ගැන පැමිණිලි කරන්න තැනක් තියෙනවද?
    astron.jpg
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    View attachment 88082

    මැතිවරණ කොමිසමට කෝල් එකක් දෙන්න කියපන්.

    නැත්නම් පැපරල් එකට.
    +94 11 2558570/71
     
    • Like
    Reactions: buddikagayan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,401
    166,790
    113
    එකමත් එක රටක
    මැතිවරණ කොමිසමට කෝල් එකක් දෙන්න කියපන්.
    නැත්නම් පැපරල් එකට.

    දෙරණට call එකක් දාල කිව්වනම්, උන් වි 10න් වැඩේ සෙට් කරයි ! චන්ද ගැන ප්‍රශනයක් නේ කොහොමත්. ;-)
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දෙරණට call එකක් දාල කිව්වනම්, උන් වි 10න් වැඩේ සෙට් කරයි ! චන්ද ගැන ප්‍රශනයක් නේ කොහොමත්. ;-)

    අනිවා මිඩියා ඔය වගේ කෙස් වලට හෙන කැමති.