රත්මලානෙ තියෙනවා Astron කියල pharmaceutical කොම්පැණියක්. තනිකර වහල් මඩමක්. අද ඒකෙ උන්ට හාෆ්ඩේ යන්න දෙන්නෙ නෑ චන්දෙ දාන්න. (මම ඒකෙ වැඩකරන කෙනෙක් නෙවෙයි. මගෙ යාලුවෙක් වැඩ කරනවා). මෑන් කියන විදියට කොම්පැණියෙනුත් නෙවිලු. උන්ගෙ බොසාලු යන්න දෙන්න නැත්තෙ.. ඌට ලකුණු දාගන්න. කි. මී 40ක් දක්වා සේවකයින්ට හාෆ්ඩේ දෙන්න ඕනෙ.. ඒකයි රටේ නීතිය. ඒකට පිටුපාල බලෙන් වැඩගන්න මේ වගේ වහල් මඩම් ගැන පැමිණිලි කරන්න තැනක් තියෙනවද?